උබේ කොලිටීස් missuse කරන උන්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    එ් එ් අයට එ් එ් හැන්දෙන් බෙදපන්. මුඩුක්කුවො එක්ක කරට අත දාගන්න යන්න එපා.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    කටුස්සා වගේ වෙයන්. නැත්තන් අමාරුයි මේ සමාජෙ. හොද උනොත් අරින්නමයි බලන්නෙ. මට නම් එහෙම නෝට් උනොත් හොදට ඉදලා එකපාර කපනවා අනිත් පැත්තට. ඌ Confuse එතකොට. මිනිස්සු Confuse වෙන තරමට තව එකෙක්ව ආශ්‍රය කරන්න බයයි ශුවර් නැති නිසා. එහෙම කරන්නෙ අනුන්ට කෙලවන්න නෙමෙයි, තමන්ට ගැලවෙන්න.
     

    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    Awareness එක තියාගන්න.හැම තැනම quality එකටම වැඩ කරන්න/perfect වෙන්න උත්සාහ කරන්න ඕනි නෑ.එතකොට තමයි use වෙන්නේ දන්නෙම නැතුව.
    Genuine අය එක්ක genuine ගනුදෙනු තියාගන්න,අනිත් උන්ට ...😏🙂