උබලට හිතෙන් නැද්ද උබල ලග කොච්චර හොඳ ගතිගුන තිබ්බත් ඒවා ලෝකෙට ඕනවට වඩා exposed උනොත් ඒකෙන් මිනිස්සු අයුතු ප්‍රයොජන ගන්නවා කියලා. විශේෂයෙන් උබේ ලගම ඉන්න මිනිස්සු...
උබලට එහෙම වෙලා නැද්ද?
ඕක avoid කරන්න මොකක්ද උබල කරන්නෙ?
හිතපං අර ලගම ඉන්න කාලකන්නි ටික නිසා උබට උබේ හොඳ කොලිටීස් ණැති කරගන්න උවමනාවකුත් නැ කියලා.
මේ අහන්නේ ලගම උන් ගැන, just අතෑරලා දාන්න පුලුවං උන් නෙමේ. අම්මා තාත්තා සහෝදරයො ගෑනි යාලුවො ජොබ් එක කරන තැන උන් වගේ.
So කොහොමද මේවගෙ situations handdle කරගන්නෙ?