ATM එක ලගදි මට එකෙක් ගහන්න හැදුවා.

jabok

Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මට හෙන Upset අරුට දෙකක් ඇනගන්න බැරි වෙච නිසා

    මම මගේ මාමා එක්ක කිව්වා වෙච වැඩේ, එයා කියනවා කියලා තව Internet එකේ කියවපන් කියලා, රනිල් ගගා එතකොට හොදට කයි කියල ඉස්සරහට ඔයිට වඩා
    මූ මේ ආතල් එකක් ගන්නෙ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,362
    20,940
    113
    ඇත්ත ද බොරු ද හිතා ගන්න අමාරුයි. මේක ඇත්ත නම් ඔයා හැසිරෙන විධිය වෙනස් කරගන්න වෙයි. ඔයා කතා කරන විධියේ අවුලක් වෙන්නත් පුළුවන්.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,993
    113
    අද මම සිමෙන්ති පොඩ්ඩක් අනල තියල කම්බි මදිවෙලා පොඩ්ඩක් බැංකුවට ගියා සල්ලි අරං කම්බි ටික ගන්න
    මෙන්න එකෙක් ඇවිල්ල ඒටීම් එකේ නාකි ගෑනියෙක් වගේ සල්ලි ගන්නව මම හෙන වෙලාවක් බලං හිටිය මූ සල්ලි ගන්නෙම නෑ පස්සෙ මම ඇහුව මචං සල්ලි නැද්ද atm එකේ කියල මූ කිව්ව මට මට ලොකු කොම්පැනියක් තියෙනව මම ඒක pvt ltd කරා උබල වගේ සිමෙන්ති අනන මජරයො එන්න එපා කියල එහෙම කියනකොට තමයි දැක්කෙ මුගෙ කටේ උඩ ඇන්දෙ දත් තුනයි තියෙන්නෙ අනික් ටික නෑ මම එන්න හද්දදි මූ ආයි මොකද්ද කිව්ව එලියට ආවම පොඩඩක් කන අතගාල ආව.

    ගැහුවම කිව්ව අම්මට කියල හොද දෙයක් කරනව කියල ඒකට මට ටිකක් බය හිතිල මාරු උනා.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,939
    15,592
    113
    Somewhere in this world

    හුත්තෝ 😁😁
     
    • Like
    Reactions: Nadun26

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    අඩෝ වියලි කලාපේ අපිට අපහාස එපා 😁
    වියලි කලාපේ කිව්වම මගේ හිතට එන්නේ දෙන්නයි
    එකෙක් අපේ සිරා
    අනිකා නදුනා

    කලාපේ මැද්දේ ඉන්න ගහගෙන කලාපෙටම කොම්පීතර් විකුණන සිරාවයි, කලාපේ කෙලවරක ඉඳන් කලාපෙටම හොස්ටින් දෙන නදුනයි කිරියට ආඩම්බරයක්
    වෙල්කම් උතුමානෙනි කාලෙකින් මේකේ පොස්ට් එකකට රිප්ලයි එකක්වත් දාන්න වෙලාව හදා ගත්ත එකට
     
    • Like
    Reactions: Nadun26 and nooby

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,342
    12,869
    113
    38
    වියලි කලාපේ කිව්වම මගේ හිතට එන්නේ දෙන්නයි
    එකෙක් අපේ සිරා
    අනිකා නදුනා

    කලාපේ මැද්දේ ඉන්න ගහගෙන කලාපෙටම කොම්පීතර් විකුණන සිරාවයි, කලාපේ කෙලවරක ඉඳන් කලාපෙටම හොස්ටින් දෙන නදුනයි කිරියට ආඩම්බරයක්
    වෙල්කම් උතුමානෙනි කාලෙකින් මේකේ පොස්ට් එකකට රිප්ලයි එකක්වත් දාන්න වෙලාව හදා ගත්ත එකට
    මම හිතන හැටියට බන් මේකේ අනුරාධපුරේ අය මට එයාටයි වඩා අය ඇති
    අපිට පරිගණක නැති කාලේ CD කඩ තියෙන අය හිටියා එයාලා එළකිරි කියලා නම ගහපු සින්දු විකුණුවා
    ඒ කාලේ මෙකට එයාලා ආවනම් තව එන්නේ නැති වෙන්න විදියක් නැහැනේ , ඉතින් මේකේ සැහෙන පිරිසක් ඇති
    මේ පැතිවල ඒ කාලේ පරිගණක හැමෝටම තිබුනේ නැහැ මම කියන්නේ 2007 කාලේ වගේ ගැන
     
    • Love
    Reactions: KrishanL89

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    මම හිතන හැටියට බන් මේකේ අනුරාධපුරේ අය මට එයාටයි වඩා අය ඇති
    අපිට පරිගණක නැති කාලේ CD කඩ තියෙන අය හිටියා එයාලා එළකිරි කියලා නම ගහපු සින්දු විකුණුවා
    ඒ කාලේ මෙකට එයාලා ආවනම් තව එන්නේ නැති වෙන්න විදියක් නැහැනේ , ඉතින් මේකේ සැහෙන පිරිසක් ඇති
    මේ පැතිවල ඒ කාලේ පරිගණක හැමෝටම තිබුනේ නැහැ මම කියන්නේ 2007 කාලේ වගේ ගැන
    ඒත් දැන් නම් මන් හිතන්නේ
    කසියයි උඹයි විතරයි මේකේ පුරෙන් ඉන්නේ
    අනික් එවුන් ඔක්කෝම ලඟපාත එව්වෝ
    උඹලා දෙන්නා සෙට් වෙනවද මචං
     
    • Like
    Reactions: Nadun26

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,950
    113
    Gampaha
    පුරේ මචං
    පුරේ මැද්දට ගිහින් නදුන් කියපං
    ඕනේ එකෙක් මූව දන්නවා නැද්ද නදුනා
    මට තාම හිතා ගන්න බෑ.. මූ අපෙන් ආතල් එකක් ගන්නවද, අපෙන් මූ අතල් එකක් ගන්නවද කියල...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,851
    1
    102,244
    113
    34
    Kalutara
    @Heshan Daminda මොකද කියන්නේ
    නදුනට අඩියක් ගස්සමුද?
    උඹේ පාටියත් පෙන්ඩින් නේද
    නදුනා උඹ බොනවද
    අඩෝ මාසෙකට කිට්ටුයි බිව්වෙ නෑ. මේක මගේ රෙපියුටේශන් එකට හොඳ මදි. අද ගිහිල්ලා බියර් එකක්වත් ගේන්න ඕන.