ජොබ් එක ගැන අයිඩියා එකක් ඕනී

BSZyo

Member
Jul 12, 2018
111
8
0
ජොබ් එක ගැන අයිඩියා එකක් ඕනී

මචන්ලා මම Tourism and Hospitality Management, HND (උසස් ජාතික ඩිප්ලෝමා) එකක් කරනව.. මට දැනගන්න ඕනී ඒකෙන් පස්සෙ යන්න මුල් කාලේ වැඩිම සැලරී එකක් ගන්න පුළුවන් ජොබ් මොනාද කියලා?
හොටෙල්, ටුවරිසම් බැයිනම් වෙන ඕනි ජොබක්.. මූලික දේ වෙන්න ඕනී සුපිරි සැලරි එකක් තමා.
මේ ෆීල්ඩ් එකේ ඉන්න අයත් එළකිරියේ ඉන්නවනම් විස්තර කියන්නකෝ..
(ජොබ් එක පටන් ගන්න ඕනී කොහොමද, ඩිග්‍රි එකක් HND එකක් වගේ අද්‍යාපනික සුදුසුකමක් තියෙනකොට ෆීල්ඩ් එකේ මොන වගේ තැනක්ද තියෙන්නේ,
*ඕලෙවල් ෆේල් අයත් කෝසස් කරලා මේ ෆීල්ඩ් එකට බහිනවා, එයාලත් එක්ක බලද්දි අපට මොන වගේ තැනක්ද තියෙන්නේ?,
අඩුම ලක්ෂයකවත් සැලරි එකක් ලංකාවේ ඉඳලා ගන්න කොච්චර කාලයක් යයිද වගේ දේවල්)
** මම ඩිග්‍රි එකත් කරනවා HND එකෙන් පස්සේ..

රට යන්නත් පුළුවන්, රට ගියොත්නම් මුල් කාලෙ කෝමත් ලංකාවට වඩා හොඳ සැලරි එකක් හම්බවෙනවනේ, ඒත් මන් ගොඩක්ම කැමති ලංකාවේ ඉඳන් ජොබ් එක කරන්න තමා..
මට ඔයාලගේ අදහස් වටිනවා ගොඩක්.
දන්න දෙයක් කියලා දෙන්න පුළුවන්නම් ලොකූ උදව්වක්..
 
  • Like
Reactions: Dishta Didin

Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Oya field eken udatama yNawa nam hotel manager thamai neda. Mage yaluwek slhtm course karala nz giya eheth igenaganna. Rata nam job tyanawa kiyanawa hotel field ekata. Mage yaluwa cooking paththen wenna ona. U kiwee mehemai bn suddo kemathi na mas kapa kapa kunugagena uyana pihana wedata. Un mole wehesala karana job lu godak karanne. E nisa hotel field eke jobak hoyaganna eka loku kattak na kiwa anith job walata sapekshawa
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    Trainee යන්න ඕනේ මොකේ ගියත්. Management වගේ නම් 20k වගේ සෙට් වෙන්නේ. එකතු වෙන ඒවත් එක්ක 45ක් වගේ සෙට් වෙයි. Guests ල එද්දී හොදයි නැති කාලෙට ඉතින් 20-25 තමා.

    මගේ යාලුවෝ ඉන්නව shangrila - blackpool etc. උන්ගේ පඩිය තමා ඔය කිවේ. අවරුදු 2ක් වත් trainee ඉන්න ඕනේ.
    ලක්ෂයක් ගන්න නම් බෑ පුතේ අවරුදු 3ක් වත් යනකන්. පොඩි පඩියට වැඩ කරලා experience ගනින්.
    hotel field එකේ ටික ටික තමා ඉස්සරහට යන්න පුළුවන්.
     

    BSZyo

    Member
    Jul 12, 2018
    111
    8
    0
    මට ඒ ෆීල්ඩ් එකේ ඩිග්‍රිඑකක් තියාගෙන යන්න පුළුවන් වෙන ජොබ් මොනාද, හොටෙල් නැතුව.. ඉක්මණින් හොඳ තැනකට යන්න පුළුවන් ඒවා.. අපි අවුරුදු හතරක් විතර කට්ට කාලා ඩිග්‍රි ගහලා තව අවුරුදු දෙක තුනක් experiance ගන්නත් එක්ක අඩුපඩියට වැඩ කරන්න ඕනීනම් තේරුමක් නෑනේ බන්.. , ජීවිතේ අනිත් වැඩ වලට කාලයක් නෑ එතකොට.. අවුරුදු තිහත් පනී වාහනයක් ගන්නකොටත්. පොඩි කෝස් එකක් කරලා ෆීල්ඩ් එකට බැස්සනම් ඩිග්‍රි එක කරන අවුරුදු හතර වෙනකොට හොද සැලරි එකක් ගන්න පුළුවන් වෙයිනෙ
    🤔 ඒත් මට ඒම කරන්නත් බෑ, ඩිග්‍රි එක කරන්නත් ඕනී. අනේ මන්දා බන්:confused: