ජොබ් එක නැති උනා

BoyShelton

Member
Jan 17, 2016
327
28
0
යකෝ එහෙම වෙන්නෙ කොහොමද බන්? එහෙම එක එකාට ඔනෙ විදියට උබෙ job එක නෑති කරන්න බෑ. ගමේ උන් ඈවිත් කිව්ව කියලා කවුරුත් උබව එහෙම අස් කරන්නෙ නෑ බන්. එහෙම සීන් එකක් තිබ්බත් office එකෙන් හොයල බලලා මිසක් අස් කරන්නෙ නෑ. උබ යන්නෙ මොන වගේ රස්සාවකටද? උබ එක තෑනකින් අයින් වෙලා වෙන තෑනකට යනකොට පරන තෑන ඉන්න උන් උබ යන අලුත් තෑන දෑන ගත්තොත් සමහර වෙලාවට එතනට call කරලා කියනවා උබව ගන්න එපා කියල. එහෙම කරන්නෙත් උබව තියාගන්න ඔනෙ නිසා. ඔහොම ගමෙ මිනිස්සු කියන නිසා රස්සාවෙන් අස් කරන සීන් එකක් අහුවමයි :shocked::shocked:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ගම් වල කොහොමත් ඔහොම කාලකන්නි ඉන්නව :yes: :yes:
එකෙක්ව අල්ලගෙම තොල් දෙක දෙපැත්තෙන් කපාගෙන පලයං කන ගාවට වගේ එනකං :yes: :yes:
ලාවට පොඩ්ඩක් බ්ලේඩ් එකකිං කපල ඇදපං දෙපැත්තට ලස්සනට ඉරීගෙන යනව :yes: :yes:
 

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Machan dawasin dawasa jeewitheta experience hambenawa. ubatath oka experience ekak. dan ubata thiyenne uba digatama job eke inna nam karanna one monada kiyala hithana eka. you ve got some experience by previous brawl. just adapt to what will going to be happened.
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    සමහර වේ*** පු. ඉන්නවා මචන් ගන්නන් ගන්න එපා උබ උබේ duty එක හොදට කරපන් කොම්පැනි එකක් නම් එකට පොඩ්ඩක් ප්රෝෆ්ෆිට් එහෙම ගන්න පුළුවන් වැඩ කරහන් හොදට ටර්ගේට් cover කරහන් ... එහෙම උනොත් උබව එක එකා කිව්වට උබට මොනාත් කරන් නැ උබේ profile එක හදා ගනින් ...

    ජයවේව >>:)
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ඊළග ජොබ් එක ඇඹිලිපිටියෙ පොලිසියෙ හරි කොටදෙනියාවෙපොලිසියෙ හරි හොයා ගනින්
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    විනය හේතුවක් කඩකරල හරි,වැඩකරන තැන බඩු උස්සල නැත්තන් ජොබ් එකක් නැතිකරන්ඩ බැ එක එකාට ඕන විදිහට..ගිවිසුමක් තියෙනවනෙ ඔයත් එක්ක එික කැඩුව වෙනව...ආපහු නඩු දාල ජොබ් එක ගත්තැහැකි...නඩුවක් දාන්ඩ ලෝයර් කෙනෙක්ට කියල...අයින්වෙලා හිටපු ඇරියසුත් එක්ක ගන්ඩ පුලුවන් ...:)
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ehema tharaha karayo gihin kiwwai kiyala job walin ain karanawada bn ? Echchara mole nathi bossla innawada ? Uba karapu job eka mokadda ? Ubata sudusukam thiyenawanam hoda job ekak hoya ganin colombo walin.
     

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Ehema boss kenek ekka weda nokara ain una eka hondaine ban. Man nam hithanne ehemai... :)