ජොබ් එක සහ කාලය

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    Now Eng. අර එකෙක් කියල තියනවා වගේ ලැට් හෝදන්න හරි ඔසී යන්න හිතිලා තියෙන්නේ. එහෙම නැත්නම් ජොබ් දමල ගහල මගේම කියල පොඩි බිස්නස් එකක් කරන් ගමකට වෙලා පාඩුවේ අතල් එකේ ඉන්නවා.
    :(:(
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    මාත් මොකක්හරි පොඩි බිසිනස් එකක් පටන්ගන්න තමයි හිතන් ඉන්නේ. තාම මොකද්ද කරන්නෙ කියල අදහසක් නැහැ බන් :frown: