Now Eng. අර එකෙක් කියල තියනවා වගේ ලැට් හෝදන්න හරි ඔසී යන්න හිතිලා තියෙන්නේ. එහෙම නැත්නම් ජොබ් දමල ගහල මගේම කියල පොඩි බිස්නස් එකක් කරන් ගමකට වෙලා පාඩුවේ අතල් එකේ ඉන්නවා. :(:(