උඹලගේ ජොබ් එක මොකක්ද? සහ තව කොච්චර කාලයක් ඕක කරන්න බලාපොරොත්තු වෙනවද?
මම engineer ඉන්නේ. මේක නම් තව උපරිම 10ක් වගේ තමයි ඇදගෙන යන්න පුළුවන්. ඊට පස්සේ හපයක් තමා ඉතුරු වෙන්නේ

uba electrical neda. ubalata loku issue ekak wena ekak nane.
api wage it unta nan 10 yrs walin sorry wenawa me yana widiyata![]()
too Electrical nee topita nam salli thamii hamadama![]()
IT apita hulan :/

qa :/ iyaaa kellonge job ekak neena utto qa![]()

qa :/ iyaaa kellonge job ekak nee
ubata thibune electrical wage paninna
