ජොබ් කරන ඔබ වෙනුවෙන්මයි

තමන් කරන රැකියාව හා රැකියා ස්ථානය පිලිබඳ ඔබ සතුටුද ?

  • කරන රැකියාව පිලිබඳ සතුටු නැහැ මොකද මම කැමැති රස්සාව නෙමෙයි කරන්නේ

    Votes: 15 13.0%
  • රැකියාව පිලිබඳ සතුටුයි හැබැයි ඉන්න තැන නම් මල චාටර්

    Votes: 23 20.0%
  • රැකියාවයි ඔෆිස් එකයි දෙකම චාටර් බන්

    Votes: 14 12.2%
  • බොස්/ මැනේජර් හින්දා බන් එපා වෙන්නේ

    Votes: 13 11.3%
  • මොන රස්සවල්ද අලේ මට මම තාම චූටි

    Votes: 16 13.9%
  • මගේම බිස්නස් එකක් කරන්නේ

    Votes: 8 7.0%
  • අපිට ඔය ප්‍රශ්න නැහැ අපි Freelancing

    Votes: 6 5.2%
  • මම නම් පට්ට හැපි කරන රස්සාව ගැන සහ ඔෆිස් එකට පැලෙන්න ආදරෙයි

    Votes: 20 17.4%

  • Total voters
    115
  • Poll closed .

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    මම නම් පට්ට හැපි කරන රස්සාව ගැන සහ ඔෆිස් එකට පැලෙන්න ආදරෙ නෑ
     
    • Love
    Reactions: gihann6

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම නම් normal කරන රස්සාව ගැන
    inna unge negativity eka vadi.ekai epa venne
    salary hodatama hodai.nidahasa thiyanava.(gedara yanna nemei mehe idan ice gahanna)

    corona masa deke full salary gewwa.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    Ubala wena weda karanna time hoyaganne kohomada?job karala gedara eddi pana tiyenawada?
    uba moketada vote kale
    මම නම් normal කරන රස්සාව ගැන
    inna unge negativity eka vadi.ekai epa venne
    salary hodatama hodai.nidahasa thiyanava.(gedara yanna nemei mehe idan ice gahanna)

    corona masa deke full salary gewwa.
    ෆීල්ඩ් එක මොකක්ද ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,880
    113
    සේදවත්ත
    7ක් IT කරා දැන් නම් ඉබ්බා ජොබ් එකක් කියලා තේරිලා අයින් වෙලා ඉන්නේ. උදේ ඉදන් ලියන්නා වගේ ලියනවා ලියනවා මොන මගුලක්ද . අනුන්ගේ ප්‍රශ්ණ විසදන්න නිකන් මොලේ වෙහෙසෙනවා. සබ්ජෙක්ට් එක දන්න නිසා තනියෙන් e-commerce වලට බැසීමට නියමිතයි.
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    7ක් IT කරා දැන් නම් ඉබ්බා ජොබ් එකක් කියලා තේරිලා අයින් වෙලා ඉන්නේ. උදේ ඉදන් ලියන්නා වගේ ලියනවා ලියනවා මොන මගුලක්ද . අනුන්ගේ ප්‍රශ්ණ විසදන්න නිකන් මොලේ වෙහෙසෙනවා. සබ්ජෙක්ට් එක දන්න නිසා තනියෙන් e-commerce වලට බැසීමට නියමිතයි.
    umba dan lakaweda inne ?