Jobs එපා නොවෙන්න මන්තරයක්!

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ

    අනිවා .!

    මට නම් passive income ලිස්ට් එකේ උඩින් ම තියෙන්නේ property. ඇත්තම කියනවා නම් අනික් සබ්ජෙක්ට් හරියට දන්නෙත් නෑ..

    properties ගැන මගෙ නම් කිසි විශ්වාසයක් නෑ බන්. මම හිතනවා ඒකෙන් ගොඩ යන්න ලක් එකත් බලපානවා කියලා.

    උදාහරනයක් විදිහට කිව්වොත් මගේ ඔෆිස් එක තියෙන බිල්ඩිමේ ඔෆිස් ස්පේසස් 5න් දෙකක් විතරයි තාමත් එයාලට දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ බිල්ඩිම හදලා දැන් අවුරුදු 10කට වැඩියි. මමත් මගෙ කෑල්ල අරගෙන දැන් අවුරුදු හතරකට වැඩියි. ඒත් ඉතුරු තුන තාමත් එයාලට දීගන්න බැරි වෙලා. කෙනෙක් ආවත් මාසෙන් දෙකෙන් යනවා.

    ඒකේ ඕනර් මාත් එක්ක කිව්වා ඒ බිල්ඩිම හදපු සල්ලි බැංකුවේ දැම්ම නම් ඊට ලාබයි කියලා.

    මම නම් කැමති ස්කිල්ස් පාව්ච්චි කරලා කරන බිස්නස්වලට මචන්.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    kochchara epaa welada kiyanawa nam ada uber eke register una.. eka tika dawasak part time karala balanawa:rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    properties ගැන මගෙ නම් කිසි විශ්වාසයක් නෑ බන්. මම හිතනවා ඒකෙන් ගොඩ යන්න ලක් එකත් බලපානවා කියලා.

    උදාහරනයක් විදිහට කිව්වොත් මගේ ඔෆිස් එක තියෙන බිල්ඩිමේ ඔෆිස් ස්පේසස් 5න් දෙකක් විතරයි තාමත් එයාලට දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ බිල්ඩිම හදලා දැන් අවුරුදු 10කට වැඩියි. මමත් මගෙ කෑල්ල අරගෙන දැන් අවුරුදු හතරකට වැඩියි. ඒත් ඉතුරු තුන තාමත් එයාලට දීගන්න බැරි වෙලා. කෙනෙක් ආවත් මාසෙන් දෙකෙන් යනවා.

    ඒකේ ඕනර් මාත් එක්ක කිව්වා ඒ බිල්ඩිම හදපු සල්ලි බැංකුවේ දැම්ම නම් ඊට ලාබයි කියලා.

    මම නම් කැමති ස්කිල්ස් පාව්ච්චි කරලා කරන බිස්නස්වලට මචන්.

    එකක් හදන තැන, බිස්නස් නැති තැනක හැදුවොත් එන්නේ නෑ, දෙක මුගේ රෙට් එක. එන්නේ නැත්තම් රෙට් එක අඩු කරන්න ඕනේ. අනික දෙනකොට නම ගිය තැනකට දෙන්න බලන්න ඕනේ හාල්පාරුවන්ට ඇරෙන්න
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එකක් හදන තැන, බිස්නස් නැති තැනක හැදුවොත් එන්නේ නෑ, දෙක මුගේ රෙට් එක. එන්නේ නැත්තම් රෙට් එක අඩු කරන්න ඕනේ. අනික දෙනකොට නම ගිය තැනකට දෙන්න බලන්න ඕනේ හාල්පාරුවන්ට ඇරෙන්න

    කතාව ඇත්ත. :yes:
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    ස්පා එකක් දැම්මත් එල බන්. මොකො උබ මසාජ් කරනවද , උබටත් නිකන් ඉන්න කොට මසාජ් එකක් දාගන්න පුලුවන්

    :rofl:

    නෑ බන්, ඌ හැමතිස්සෙම කියවන එක මම ඌට කිව්වේ...

    ස්පා බිස්නස් එක නම් හොද ඇති. එත් ඇක්ටිව් වෙලා සීන් එකේ ඉන්න වෙනවා.. නැත්තම් අපේ උන් කෙල්ලෝ ටිකත් උස්සල බිල්ඩිමත් ගලවන් යයි ..

    :D
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    properties ගැන මගෙ නම් කිසි විශ්වාසයක් නෑ බන්. මම හිතනවා ඒකෙන් ගොඩ යන්න ලක් එකත් බලපානවා කියලා.

    උදාහරනයක් විදිහට කිව්වොත් මගේ ඔෆිස් එක තියෙන බිල්ඩිමේ ඔෆිස් ස්පේසස් 5න් දෙකක් විතරයි තාමත් එයාලට දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඒ බිල්ඩිම හදලා දැන් අවුරුදු 10කට වැඩියි. මමත් මගෙ කෑල්ල අරගෙන දැන් අවුරුදු හතරකට වැඩියි. ඒත් ඉතුරු තුන තාමත් එයාලට දීගන්න බැරි වෙලා. කෙනෙක් ආවත් මාසෙන් දෙකෙන් යනවා.

    ඒකේ ඕනර් මාත් එක්ක කිව්වා ඒ බිල්ඩිම හදපු සල්ලි බැංකුවේ දැම්ම නම් ඊට ලාබයි කියලා.

    මම නම් කැමති ස්කිල්ස් පාව්ච්චි කරලා කරන බිස්නස්වලට මචන්.

    ඔව් වෙන්න පුළුවන් මචන්. කොහොමත් commercial property සහ residential property දෙවිධියක market දෙකක්. commercial වල රිස්ක් එක වැඩි හරියට සෙට් උනොත් රිටන් එකත් වැඩි..

    residential නම් ගොඩක් වෙලාවට long term investment එකක්. cash -flow එකට ලොකු වාසියක් නෑ. හොඳ තැනක් උනොත් asset value එක අවුරුදු 10න් ඩබල් වෙන එක ලොකු ගේමක් නෑ. මේ දෙකම develop කරලා විකුණන සින් එක කරනවා නම් ඒක වෙනම ගේම් එකක්.

    කොහොම උනත් ලංකාව වගේ පට්ට තැනක ලෑන්ඩ් වැලු එක නම් තව අවුරුදු 10-15 න් ඩබල් වෙන එකක් නෑ කියල හිතන්න අමාරුයි.

    skilled services කතාවත් හරියටම හරි. skill එක වැඩි වෙන තරමට competition එක අඩු වෙනවා නේ.

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    commercial වල රිස්ක් එක වැඩි හරියට සෙට් උනොත් රිටන් එකත් වැඩි..

    මේ කතාව ඇත්ත මචන්. අපේ ගෙවල් ලග හන්දියෙ, පොරක් බිල්ඩිමක් හදලා එතනම පොඩි බෝඩ් කෑල්ලක් ගහලා තිබ්බා ඒක රෙන්ට් එකට දෙනවයි කියලා.

    වැඩි දවසක් ගියේ නෑ Soft Logic Insurance එකෙන් ඒක රෙන්ට් එකට ගත්තා. මාසෙක රෙන්ට් එක ලක්ෂ එකහමාරයි. මේ වගේ කම්පැනි ලේසියකට වැටෙන්නෙ නැති නිසා long term income එකකුත් එක්ක. :rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    :rofl:

    නෑ බන්, ඌ හැමතිස්සෙම කියවන එක මම ඌට කිව්වේ...

    ස්පා බිස්නස් එක නම් හොද ඇති. එත් ඇක්ටිව් වෙලා සීන් එකේ ඉන්න වෙනවා.. නැත්තම් අපේ උන් කෙල්ලෝ ටිකත් උස්සල බිල්ඩිමත් ගලවන් යයි ..

    :D

    හරි බන් මොනා කරත් විසිට් දාල මේන්ටේන් කරගෙන ඉන්න ඕනේ. වැඩ නැ කියල සල්ලි එනවා කියල ගෙදර ඉදලා හරි යන්නේ නෑ . පුලුවන් නම් එ එන සල්ලි වලින් තව මොනා හරි ඉන්වෙස්ට් කරන්න ඕනේ. නිකන් නම් ඉන්නේ කොච්චර දෙවල් කරන්න පුලුවන්ද බන්
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    වැඩ පටන් ගන්න කලින් තේ පාරක් ගහන්න ලන්ච් එකෙන් පස්සෙත් තේ පාරක් ගහල මයින්ඩ එක රිලැක්ස් කර ගන්න ...ට්‍රයි කරල බලපන්...