Jobs එපා නොවෙන්න මන්තරයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    Maseta 1-2 million padi thiyana, company maintained luxury vehicles, family insurance, overseas trips, 5 star hotels, international high profile contacts etc.. godak perks thiyana jobs lankawe thiyanawa.
    Ewa normal entrepreneur keneekuta laba ganna godak amarui.
    Wisheshayen contacts hada ganna godak amarui loku company ekak represent karanne nathuwa. Ada loke contacts thama hamadema.

    Job karanakota freedom ekak naha kiyanne pahala mattame innakota, ihalata yanakota own business ekakata marenawata risk gannawata wada godak freedom eka wadi.

    Enisa job karana eka hondai da nadda kiyana eka theeranay wenne yodana time ekata labena dewal mathai.

    ඔය කියන්නේ තමන්ගේ ජීවිත කාලෙන් අවුරුදු 45කට විතර පස්සේ ලැබෙන දේවල්. luxury vehicles, family insurance, overseas trips, 5 star hotels, මේ සේරම දරු මුනුපුරොත් එක්ක යන්න සෙට් වෙන එව්වා :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    MAS eka directors la ehama patta salary bung adenawa basic only 1-4 million per month . but uba kiyanawa wage lanakwe ada kale 1000 kata wath 1 million salary ekake monthly ganna yanna amaruiyi. hondama de full time job karana gaman Business karana eka ;)

    මිලියනක් දෙකක් පඩි දීලා, අනික් හැම පහසුකමුත් එක්ක සේවකයෝ තියාගන්න පුලුවන් ලෙවල් එකේ කම්පැනිම ලංකාවෙ ගොඩක් නැතුව ඇති. :rolleyes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔය කියන්නේ තමන්ගේ ජීවිත කාලෙන් අවුරුදු 45කට විතර පස්සේ ලැබෙන දේවල්. luxury vehicles, family insurance, overseas trips, 5 star hotels, මේ සේරම දරු මුනුපුරොත් එක්ක යන්න සෙට් වෙන එව්වා :lol:

    කතාව ඇත්ත. 45න් පස්සේ මොන දේ ලැබුනත් තරුන කාලේ ඒ දේ ලැබුනාම තියෙන ත්‍රිල් එක නෑ.

    අඩුම ගානෙ 5 star hotelsවලට ගිහින් ඇතිපදන් කන්නවත් විදිහක් නෑ ඩයබිටිස්, කොලෙස්ට්‍රෝල්, ප්‍රෙශර්... රටේ නැති ලෙඩ.

    ඒත් අවුරුදු විසිගනන් වලින් බිස්නස්වලට බැස්සොත් තිහ වෙද්දිවත් ගොඩ ගිහින් ජීවිතේ විදින්න පුලුවන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    මිලියනක් දෙකක් පඩි දීලා, අනික් හැම පහසුකමුත් එක්ක සේවකයෝ තියාගන්න පුලුවන් ලෙවල් එකේ කම්පැනිම ලංකාවෙ ගොඩක් නැතුව ඇති. :rolleyes:

    owe ithin owata yanakota hoda wayasa iwaraiyi bung, ape lokkath patta padiyak gannawa , but marenawa ithin , too much pressure :no:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    පොරගෙ පඩිය කීයක් විතරද බන්? :rolleyes:
    දැන් වයස කීයද? :oo:

    dan nam basic eka 800,000 da koheda allowance ekka 1 million paninawaaa , age eka 48

    ane manda bung pressure eka nam wadii ithin ude 7.30 wage awilla 6 wage yanawaa. :confused:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mama danna udaharana tikak:

    eka yaluwek innawa australiawe considerably loku group of company ekaka executive level eke job ekak karanawa (ceo ta report karanne). man ta salli walin saha anith perks walin kisima aduwak naha. habai me langadi dawasaka man kianawa ihalata yanakota hithenawalu wade lesiy kiala, eh unata eketh sahena stress ekak thiyanawa kiala wagakeemath ekka. perks nam sahenna thiyanawa habai. anika apita thiyana basic prashnath naha.

    thawa yaluwek innawa lankawe. eyata eh field eke lankawe thiyana lokuma companiyak aithi (mama hithanne thawa share holders la innawa) miniha godakma dewal delegate karala thiyenne. habai business eka expand weddi eka ekkath godak wagakim enawa kiala man kianawa. ai growth eka manage karaganna epai.

    oya athare mama innawa podi job kattak karagena. job ekata hamadama yanna nam wishesa asawak naha, habai wada karana thana hondai. restructures bara ganak thibba suddonwa ain karalath thama mawa thiyan innawa (mama denawa honda athi) :)

    middle east ehema wada karana yaluwo innawa salli ambanata eith wade atha arinne naha digatama wadata yanawa :) mage nam hama masema padiya ena kittuwa ac eka natteta bahinawa. habai awulak naha wada karana thana minissuth hondai mata welawath labenawa eh athin nidahas. job ekak nokara salli hamba karanna method ekak hewwa, thama nam hari giye naha :)

    promotion hambunama salli labunama hondai wage penunata wenne prashne swaroope wenas wena eka witharai. hondama widiha thamai wada karana thana fun thanak kara ganna eka.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mata heta wadata yanna kammali :(

    dan nam basic eka 800,000 da koheda allowance ekka 1 million paninawaaa , age eka 48

    ane manda bung pressure eka nam wadii ithin ude 7.30 wage awilla 6 wage yanawaa. :confused:

    බලහන් ඉතින්. ඌ මේ වෙද්දි අඩුම අවුරුදු 25ක්වත් ජොබ් කරලා ඇති. ඒත් තාමත් ගොඩක් ප්‍රෙශර් අරන් වැඩ. :(

    ජොබ් කරපු කාලෙත් එක්ක ඔය හම්බ වෙන ගාන ඇත්තටම මදි බන්. :sorry:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔවා මොනවද බන්... පලයල්ලා පිටරටකට ගිහින් හොයාගනිල්ලා ජොබ් එකක්... එතකොට උබලට තේරෙයි කැපිල්ල කියන්නේ මොකද්ද කියලා... නිකම්ම උබලා පුරුදු වෙනවා... තැනේ හැටියට ඇනේ ගහලා තමන්ගේ ජොබ් එක කරන්න....
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    ඉන්ට්‍රෙස්ටින්ග් මාතෘකාවක්.. ජොබ් කරත් තමන්ගේ business එකක් කලත් තමන් ගේ කාලය ශ්‍රමය යොදවන්න වෙනවා නේ. ඒක නිසා passive income එකක් සෙට් කරගන්න එකත් සෑහෙන්න වැදගත් කියල මම හිතන්නේ. ඒ කියන්නේ කාලය ශ්‍රමය දෙකම වියදම් නොකර ආදායම එන විදියක් (make money while you sleep කියල කියන්නේ). කියනවට වඩා කරන්න ගියාම ගේමක් ඉතින්. බිස්නස් එකක් උනත් නිකන් ම වගේ රන් වෙන ලෙවෙල් එකට ගේන්න පුළුවන් ඇති සමහර විට.

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney

    Affiliate marketing thama bruh
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    Affiliate marketing thama bruh

    ඔව් මම දැකල තියෙනවා Affiliate Marketing තියෙනවා passive income generation ලිස්ට් වල.

    මම නම් දන්න සබ්ජෙක්ට් එකක් නෙමේ .. :)
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Affiliate marketing thama bruh

    ඇත්තටම Affiliate Markerting passive income එකක් නෙමෙයි මචන්.

    මහා පරිමානයෙන් Affiliate Markerting කරද්දි දැන් PPC (Google AdWords, Bing Ads, Google Shopping Campaigns and etc.) යූස් කරන්න වෙනවා.

    ඉතින් ඒ කැම්පේන්ස් දවස ගානේ ඔප්ටිමයිස් කරන්න ඕන. නැත්තන් පාඩුයි. ඒ වැඩවලට ස්ටාෆ් එකක් ඉන්නවා නම් අපිට ටිකක් නිකන් ඉන්න පුලුවන්. ඒත් දැන් තියෙන කම්පිටිශන් එකත් එක්ක එහෙම ඉදලත් බෑ.

    SEOවලින් විතරක් ට්‍රැෆික් එක ගත්තත් Organic Search Engine Rankings ඒ විදිහටම තියාගන්න දිගටම මහන්සි වෙන්න වෙනවා මචන්. :sorry:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    ඉන්ට්‍රෙස්ටින්ග් මාතෘකාවක්.. ජොබ් කරත් තමන්ගේ business එකක් කලත් තමන් ගේ කාලය ශ්‍රමය යොදවන්න වෙනවා නේ. ඒක නිසා passive income එකක් සෙට් කරගන්න එකත් සෑහෙන්න වැදගත් කියල මම හිතන්නේ. ඒ කියන්නේ කාලය ශ්‍රමය දෙකම වියදම් නොකර ආදායම එන විදියක් (make money while you sleep කියල කියන්නේ). කියනවට වඩා කරන්න ගියාම ගේමක් ඉතින්. බිස්නස් එකක් උනත් නිකන් ම වගේ රන් වෙන ලෙවෙල් එකට ගේන්න පුළුවන් ඇති සමහර විට.

    ටවුමක ඉඩමක් වගේ . තට්ටු 2-3 බිල්ඩිම හැදුවම රෙන්ට් කරා රෝන්දේ ගැහුව

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    646
    1,064
    93
    ටවුමක ඉඩමක් වගේ . තට්ටු 2-3 බිල්ඩිම හැදුවම රෙන්ට් කරා රෝන්දේ ගැහුව

    අනිවා .!

    මට නම් passive income ලිස්ට් එකේ උඩින් ම තියෙන්නේ property. ඇත්තම කියනවා නම් අනික් සබ්ජෙක්ට් හරියට දන්නෙත් නෑ..