ජොබ් ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එහෙම තමයි bro, සමාජයේ හැටි. ඕනැම තැනක ඕවගේ මිනිස්සු ඉන්නවා.
    ඕය කිසිම දෙයක් ගනන් නොගෙන ඉන්න එක තමයි කරන්න තියන හොඳම දේ.

    :yes:

    ඉගෙනීම කියන්නේ අතට ලැබෙන කඩදාසි කෑල්ලකට විතරක් නෙවෙයි.
    අට පාස් නෙවෙයි, ඊටත් වඩා අඩු අධ්‍යාපනයක් තියන අයත් කෝටිපතියෝ වෙලා තියනවා.
    ඔයාට සුදුසුකම් තියන එකේ හිතේ සතුටෙන් කැමැත්තෙන් කරන්න පුළුවන් හොඳ Job එකකට උත්සාහ කරන්න.

    :yes:

    හිතේ ප්‍රශ්න තියාගෙන ඉන්නේ නැතුව කාටහරි කියලා විස්තර අහන එක හොඳයි.
    මේ වගේ Thread එකකින් අහනකොට හැමෝගෙම අදහස් වලින් හොඳම දේ තෝරගන්න පුළුවන්.
    ඔයා ගැන හෙළි වෙනවාට අකමැතිනම් ඉතින් Ano විදියට අහුවානම් හරි.

    :yes:
     
    • Like
    Reactions: Amila llll

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    :shocked:

    මම ඉගෙනීමේ හැටියට කිව්වේ අට පාස් කියලා නෙමයි බන් මම Exsam ඔකොම පාස් එත් ජොබ් එකක් හොයාගන්න බැහැ. දන්නා කියන උන් උදව් කරන්නේ නැහැ PM ට කිව්වා බැරිම තැන ජොබ් එකක් හොයලා දෙන්න කියලා අනේ කිසි උත්තරයක් නැහැ.
    [/SIZE]

    උබ අට පාස් නෑ කියන නෙවේ බන් කිව්වේ :sorry::sorry:. ඕනේ තරම් ඉගෙන ගත්තු උන් ඉන්නවා බන් job නැතුව අද කොළඹ උපාදි තියෙන සෙට් එකකුත් උපවාසයක් කරනවා දැක්ක.

    ඔහොම මිනිස්සු ඉන්නවා මටත් පහුගිය චන්ද කාලේ ජොබක් හොයල දෙන්නම් කියල එක එක රැස්වීම් වලට එහෙම එන්ට කිව්වා. අද මනුස්සයා අහක බලන් පාරේ යන්නේ. උට නම් ස්ම්බන්දීකරන ලේකම් පට්ටමකුයි අලුත් ඇලියොන් එකකුයි හම්බ උනා .

    ikman.lk එකේ බලන්ට එපා topjobs එකේ බලන්ට job.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබ අට පාස් නෑ කියන නෙවේ බන් කිව්වේ :sorry::sorry:. ඕනේ තරම් ඉගෙන ගත්තු උන් ඉන්නවා බන් job නැතුව අද කොළඹ උපාදි තියෙන සෙට් එකකුත් උපවාසයක් කරනවා දැක්ක.

    ඔහොම මිනිස්සු ඉන්නවා මටත් පහුගිය චන්ද කාලේ ජොබක් හොයල දෙන්නම් කියල එක එක රැස්වීම් වලට එහෙම එන්ට කිව්වා. අද මනුස්සයා අහක බලන් පාරේ යන්නේ. උට නම් ස්ම්බන්දීකරන ලේකම් පට්ටමකුයි අලුත් ඇලියොන් එකකුයි හම්බ උනා .

    ikman.lk එකේ බලන්ට එපා topjobs එකේ බලන්ට job.

    එල මචන් මමත් අය ජන්දේ එකෙක් ට වත් දාන්නේ නැහැ ඕකුන්ට දාලා වැඩක් නෑ *නපති ට , PM ලියුම් දැම්මා මගේ පුල් ස්ටොරිය කෙටියෙන් ලියලා වැඩක් උනේ නෑ.