ජොබ් ගැටළුවක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    පත්තරේ ඇඩ් වගයක් තිබ්බා 37000 ගෙවනවා කියලා ටොපි , චොකලට , වතුර බෝතල් අරවා මේවා හදන කොම්පැනියක් කියලා ලංකවේ හැම තැනම නගර වල ඒවා දාලා. ලේබල් අලවන්න තියෙනවා කියලා තිබ්බා. (ඉගිනිමේ හැටියට ජොබ් හෙව්වා හම්බුනේ නැහැ ) ඉතින් මම මේ බැලුවේ ලේබල් අලවන්න යන්න. 37000 සුළු ගානක් ද :P හැබැයි අනුරාධපුරේ තිබ්බේ නැහැ ලංකවේ හැම නගරයක් ම දාපු ඇඩ් ගොඩක් එකම පිටුවේ එක එක නො වලින් දාලා තිබ්බා.

    ඉතින් මම අද Call කරා විස්තර දැන ගන්න. උන් ඉන්න තැන ඇහුවා මම අනුරාධපුරේ කිව්වා. මම කොහෙද තියන්නේ කියලා ඇහුවා කර්මාන්තශාලාව ඒ ගෑනි කියනවා අනුරාධපුරේ එකක් තියෙනවලු මට ඇතුළු විමේ ගාස්තු විදියට රු 1000 අරගෙන අනුරාධපුරේ අලුත් බස් නැවතුමට ඇවිල්ලා ඒකිගේ නො කෝල් එකක් දෙන්න කියලා. එතකොට එන පාර කියන්න ම් කියලා.

    මට දැන ගන්න ඕනේ මෙහෙම ජොබ් වලට යන්න කලින් සල්ලි ඉල්ලනවද ?

    තව උබලා මේ ගැන හිතන්නේ මොකද ? මට කරදරයක් වෙයිද මුන් ඉන්න තැනවත් කියන්නේ නැති එක සැකයි.

    මෙහෙම ලොකු පඩි සමනය ජොබ් වලට දෙනවද ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    බොරු වෙන්න ඇති බන් මොන ලබ්බක්ද රස්සාවට යනන් කලින් සල්ලි ඉල්ලන්නෙ. ඕවට අහු වෙන්න එපා.
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඕක මචං මේ දවස්වල සැරටම යන බිස්නස් එකක්. ජොබ් සෙට් කරන්නම් අරව මේව කියල. ලියාපදිංචි වෙන්න දාහක් ගන්නව. පස්සේ මිසින්. අහුවෙන්න එපා. :rofl::rofl::rofl:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගොඩක් වෙලාවට ඔය Job Bank එකක් වෙන්න ඇති...
    සල්ලි ඉල්ලුවා කියන්නේ යන්න එපා.
    බැලුම්ගල එකෙන් ඕවගේ එකක් ගැන කතා කළා.
    ගොඩක් ඒවා බොරුව කරන්නේ... :yes:
    ඒ වගේ එකක්නම්, ඔය ඉල්ලුව 1000 ටික ටික වැඩිවෙලා ගන්න පුළුවන් හැමදේමට සල්ලි සූරගන්නවා...
    අන්තිමේ job එකකුත් නෑ.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    (ඉගිනිමේ හැටියට ජොබ් හෙව්වා හම්බුනේ නැහැ )

    :sorry::(

    ප්‍රෝඩාවක් වගේ පේන්නේ

    නැති බැරි මිනිස්සුන්ගෙනමයි මුන් ගසාකන්ට හදන්නේ. මමත් මේ ජොබක් හොයන ගමන්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අමාරුවෙ වැටෙන්නෙපා බං.. හරියටම විස්තරයක් කියන්නැත්තං මොකක්හරි මගඩියක් වෙන්න ඇති..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    :shocked:

    බොරු වෙන්න ඇති බන් මොන ලබ්බක්ද රස්සාවට යනන් කලින් සල්ලි ඉල්ලන්නෙ. ඕවට අහු වෙන්න එපා.

    :yes:

    ඕක මචං මේ දවස්වල සැරටම යන බිස්නස් එකක්. ජොබ් සෙට් කරන්නම් අරව මේව කියල. ලියාපදිංචි වෙන්න දාහක් ගන්නව. පස්සේ මිසින්. අහුවෙන්න එපා. :rofl::rofl::rofl:

    :yes:

    ගොඩක් වෙලාවට ඔය Job Bank එකක් වෙන්න ඇති...
    සල්ලි ඉල්ලුවා කියන්නේ යන්න එපා.
    බැලුම්ගල එකෙන් ඕවගේ එකක් ගැන කතා කළා.
    ගොඩක් ඒවා බොරුව කරන්නේ... :yes:
    ඒ වගේ එකක්නම්, ඔය ඉල්ලුව 1000 ටික ටික වැඩිවෙලා ගන්න පුළුවන් හැමදේමට සල්ලි සූරගන්නවා...
    අන්තිමේ job එකකුත් නෑ.

    ලංකාදීප පත්තරේ 38000 දෙනවා කියලා හෙන ඇඩ් ගොඩක් තියෙනවා මම එයින් එකකට කතා කරේ. මමත් යන්නේ නැතුව ඉන්න තමයි හිතුවේ අම්මා කිව්වා එපා කියලා එත් අපරාදේ නිසා ඒක ඇත්තක් නම් කියලා හිතුණා හිතේ සැකේ දුරු කරගන්න තමයි ඇහුවේ. තැන්ක්ස් දැන් නම් කොහොමත් යන්නේ නැහැ.

    Oka mokak hari salli garaganna wedak wennathi atharamedi agency karayekge ... normally wenne un hoyala dena kenage padiyen commission ekak job agency karayata yana eka

    හ්ම්ම් තැන්ක්ස් මචන්

    :sorry::(

    ප්‍රෝඩාවක් වගේ පේන්නේ

    නැති බැරි මිනිස්සුන්ගෙනමයි මුන් ගසාකන්ට හදන්නේ. මමත් මේ ජොබක් හොයන ගමන්

    මම ඉගෙනීමේ හැටියට කිව්වේ අට පාස් කියලා නෙමයි බන් මම Exsam ඔකොම පාස් එත් ජොබ් එකක් හොයාගන්න බැහැ. දන්නා කියන උන් උදව් කරන්නේ නැහැ PM ට කිව්වා බැරිම තැන ජොබ් එකක් හොයලා දෙන්න කියලා අනේ කිසි උත්තරයක් නැහැ.

    සොහොන;19719181 said:
    :yes: අනිවාර්යෙන් සහෝ ඕකනම් මගොඩ් වැඩක්ම තමා

    තැන්ක්ස් මචන්.
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    anuradhapureda ponnaya?
    tho adala adala thread dammama man
    thota anuradhapuren jobak dennam waren kiwa
    xibitz kolabin thota jobak denna haduwa
    tho ekakwath ganak nathuwa thawa adanawa
    yako meke unwa boruwata andanna epa ponnayo
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    anuradhapureda ponnaya?
    tho adala adala thread dammama man
    thota anuradhapuren jobak dennam waren kiwa
    xibitz kolabin thota jobak denna haduwa
    tho ekakwath ganak nathuwa thawa adanawa
    yako meke unwa boruwata andanna epa ponnayo

    උබේ අම්මා ද කිව්වා මම පොන්නයෙක් කියලා
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    anuradhapureda ponnaya?
    tho adala adala thread dammama man
    thota anuradhapuren jobak dennam waren kiwa
    xibitz kolabin thota jobak denna haduwa
    tho ekakwath ganak nathuwa thawa adanawa
    yako meke unwa boruwata andanna epa ponnayo

    උබේ අම්මා ද කිව්වා මම පොන්නයෙක් කියලා ඊයේ උබේ අම්මා හිටියේ මාත් එක්ක පොන්නයෝ :P
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    ඔය වගේ ඔෆිස් තියෙ බන් ඒජන්සි වගේ. උන් 1000 අරන් උබට යන ප්ලෙස් එක කියනව එච්චරයි. හැබයි ඔය කියන ගානම පඩි හම්බෙන්නෙ නැ අමූලික බොරු. මාත් එක පරක් 1000ක් පුදල තියේ :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඔය වගේ ඔෆිස් තියෙ බන් ඒජන්සි වගේ. උන් 1000 අරන් උබට යන ප්ලෙස් එක කියනව එච්චරයි. හැබයි ඔය කියන ගානම පඩි හම්බෙන්නෙ නැ අමූලික බොරු. මාත් එක පරක් 1000ක් පුදල තියේ :lol:

    හ්ම්ම් ඇයි බන් පත්තර වලින් මේවා දැන දැන දාන්නේ කී දාහක් අමාරුවේ වැටෙනවා ඇද්ද