කට්ටියගෙන් හොඳ උපදෙසක් බලාපොරොත්තුවෙන් තමයි මන් මේක දාන්නේ, මන් මේක සිද්දි දෙකක් විදියට දාන්නම් 
1.මේක ටොප්ජෝබ් එකෙන් දාලා සෙට් උනේ .මන් අද ඉන්ටවීව් ගියා එක තැනකට !! එතන මාව ඉන්ටවීව් කරපු එක්කෙනා හවස කෝල් කරලා කිව්වා, ඔයාව select කරගත්තා so monday ඉඳන් වැඩ කරන්න බලාගෙන එන්න කියල.මට HR මැනේජර් කෝල් කරලා කියයි කිව්වා සැලරි එක ගැන.මන් ඇප්ලියි කලේ Trainee පොස්ට් එකකට. ඔෆිස් එක තියෙන්නෙත් ගෙවල් ලග !! 25rs තමා යන්න වියදම බස් එකේ,පැය බාගෙන් ගෙදර එන්නත් පුළුවන්,හැබැයි තාම HR මැනේජර් කෝල් කලේ නැ

2.ඒ අස්සෙම අපේ පවුලට හිතවත් මාමා කෙනෙක් හරහා same ජොබ් 1ටම හෙට ඉන්ටවීව් එන්න පුලුවන්ද ඇහුව.මාමා තමයි මට කෝල් කරලා කිව්වේ,මන් එයට පලවෙනි සිද්දිය ගැනත් කිව්වා,එයා එකත් අහලා එතන Finance මැනේජර්ට ෆෝන් එක දුන්න.ඒ මනුස්සය කිව්වා හෙට උදේ පුළුවන් නම් ඉන්ටවීව් එන්න කියල !! මාමගේ ෆිට් එකක් මගින් ආපු නිසා ඒ ජොබ් එකත් ෂුවර් !! දැන් මන් කියන මාමට මන් මාසෙකට කලින් වගේ කිව්වා ජොබ් 1ක් හොයල දෙන්න කියල ! එයා මට කිව්වා මාසයක් දෙන්න අනිවා හොයල දෙන්නම් කියල !! මාම සෙට් කරපු තැනේ ඉඳන් අපේ ගෙදරට යන්න 40min උපරිම යයි. 35rs වගේ යන්න වියදම් වෙනවා.දැන් මාම හොයල දුන්න එකට නොගියොත් මිනිහගේ හිත සවුත්තු වෙයිද ?? අපහු ඔහොම උදව්වක්වත් කරගන්න බැරි වෙය්ද ??

මේ දෙකෙන් මන් choose කරන්න ඕනේ මොකක්ද්ද ?? මට හිතාගන්න බෑ . කට්ටියගේ අදහස් ටික දාල යන්න

Last edited:

umbawa adu padiyata trainee kiyala maraagena kanna wage machan hadanne.Matath ohoma scene ekak wuna mawath trainee kiyala aragena 10 denekgen ganna weda sochchan salary ekata magen ganna haduwa
mama 1week witarai hitiye mata scene eka theruna gaman mama hemihita maaru una.Passe mage yaaluwekuge podi company ekakata set una.Otana inna kaali ehema un arrange karala aththe aluthen ena unta podi flirt ekak deela unge wade karaganna umbawa rawattala.oya private company kaarayo goda denek hena kapati yakku ban.Uncle kiwwa place ekata giyoth hondai wage machan umbata!