ජොබ් ජොබ්

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    CEH එක කරලා police බැදෙන්න පුලුවන්ද 😉
    CEH විතරක් මදි බන්.
    SCJP කරලා java software engineer කෙනෙක් වෙන්න පුලුවන්ද වගේ ගොන් කතාවක් ඔය අහන්නේ......
    එහම බැහැ බන් , Cyber security masters එකක් හරි degree එකක් හරි කරපන්....

    qualified වෙලා මොන හුට්ටකටද හුත්තෝ පොලිසයට බැදෙන්නේ ?
    ලක්ෂ 4ට වැඩිය ගෙවන private company නැද්ද බන් ලංකාවේ ?
    private බැංකු වලම හොද ගානක් ගෙවනවා.

    උබ අධිකරණ සේවයට බැදුනත් ඔහොම තමයි, අරු කියන කොට කරල් දෙන්න ඕනේ.
    ගෙවනෙත් නැහැ. ෆුක නිකන් තියන් ඉන්නේ රෙන්න විතරක් නෙමයි එක දෙන්න යනවනම් පලයන් ගිහින්
    බදියන් පොලිසියට.
     
    • Like
    Reactions: SK29

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මොකක්ද bn e
    Certified Ethical Hacker exam ban.

    එක දෙයක් නම් තෙරුන් ගන්න බැහැ ,
    මොකද මේ හුත්තට පොලිසියටම බැදෙන්න ඕනේ උනේ.
    මෙච්චර ජොබ් තියනව private sector එකේ...
    ඇයි බන් මිනිස්සු විහින් රෙන්න තියන ෆුක දෙන්න යන්නේ ?
    ------ Post added on May 22, 2022 at 9:35 AM
     
    • Like
    Reactions: SK29

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    CEH වලට private තැන්වල job නෑ.ඊලග exam එක කරන්න අවු2 පලපුරුද්දක් ඕනෙ.
    CEH විතරක් කරලා කව්ද බන් ජොබ් දෙන්නේ,
    උබට මොනා වත් academic qualification එකක් නැහැ නේ,
    CEH කියන්නේ professional qualification එකක් බන්.
    Degree එකක් නැතුව ජොබ් එකක් හොයා ගන්න නම් සුපිරි talented වෙන්න්න ඕනේ.
    එහම උන්ට already degree තියනව....

    උබ හිතන් ඉන්නේ අර java පොඩ්ඩක් ඉගන ගත්තු උන් වගේ උබත් මහා පොරක් කියල....
    එහම නැහැ මචන්....
    SCJP වලින් පස්සේ ඕනේ නම් Java Programmer කියන ජොබ් role එකට යන්න පුළුවන් සින්ගා වල, එත් ලංකාවේ
    programmer කියන්නේ role එකක් නෙමයි.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,588
    113
    සේදවත්ත
    police නැද්ද


    airforce ගිහින් පුහුනුව දෙනවා නේද
    ------ Post added on May 22, 2022 at 9:20 AM
    කවුද බන් ඔය වේස පොලිසියට යන්නේ . හෙට අනිද්දා මුලු පොලිසියටම ගහනවා මිනිස්සු
     
    • Sad
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    CEH විතරක් කරලා කව්ද බන් ජොබ් දෙන්නේ,
    උබට මොනා වත් academic qualification එකක් නැහැ නේ,
    CEH කියන්නේ professional qualification එකක් බන්.
    Degree එකක් නැතුව ජොබ් එකක් හොයා ගන්න නම් සුපිරි talented වෙන්න්න ඕනේ.
    එහම උන්ට already degree තියනව....

    උබ හිතන් ඉන්නේ අර java පොඩ්ඩක් ඉගන ගත්තු උන් වගේ උබත් මහා පොරක් කියල....
    එහම නැහැ මචන්....
    SCJP වලින් පස්සේ ඕනේ නම් Java Programmer කියන ජොබ් role එකට යන්න පුළුවන් සින්ගා වල, එත් ලංකාවේ
    programmer කියන්නේ role එකක් නෙමයි.
    HTB ලන්කාවෙ rank එක 14 ඕවා linkedin කරලා තියෙන්නෙ
     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    police army nay aforce yanawa kianne henama aparadayak.. anika owaye lokkonge guu gas balanna unama puka wikan marenna hethei
     
    • Sad
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    CEH කරලා ලංකාවේ පොලිසියට යන්න
    :lol: :lol: :lol: :lol:
    ආසයි පොලිසියට යන්න ඔය් පැත්තෙන් කිට මරන්නත් පුලුවන් පොඩි highකාර කමකුත් එනවා

    පොලිස් බලු ස'. පොලිසිය සුනකයාගෙන් පරිණාමය වේ කියන දේ තමයි මම නම් විශ්වාශ කරන්නේ.
    මට ඕනෙ හොද post එකක් අරගන්න
    ------ Post added on May 22, 2022 at 6:14 PM
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ආසයි පොලිසියට යන්න ඔය් පැත්තෙන් කිට මරන්නත් පුලුවන් පොඩි highකාර කමකුත් එනවා
    ආ මේක බලලා තව ටිකක් ගැම්ම වැඩි කරගන්න

     
    • Haha
    Reactions: HAneo