ජොබ් නැති කට්ටිය මෙතනට එන්නකෝ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මාත් ජුලි මාසේ ඉදල ජෝබෙන් අයින් වෙලා ගෙදර ඉන්නේ. :confused: යන්න හිතෙන්නෙත් නැ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මාත් ජුලි මාසේ ඉදල ජෝබෙන් අයින් වෙලා ගෙදර ඉන්නේ. :confused: යන්න හිතෙන්නෙත් නැ

    Interview matak wenakota epa wenne nedda bn
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මාත් ජුලි මාසේ ඉදල ජෝබෙන් අයින් වෙලා ගෙදර ඉන්නේ. :confused: යන්න හිතෙන්නෙත් නැ

    mokkada field eka ?

    mama nam interview yanwa. 100 withra... ilaga eka hari yai kila podi balaporothuwak thiyagena
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    ජොබ් ලේසි නෑ බන් දැන් රට කඩාවැටිලා තියෙන්නේ මාව සති 2කට කලින් interview කලා පැය 1.5 විතර HR එකේ කෙල්ලෙක් මුලින් ඊට පස්සේ උන්ගෙ මැනේජර් කෙනෙක් දැන් සද්දයක් වත් නෑ අපරාදේ දෙගොල්ලොන්ගෙම කාලෙ. Job එකේ කරන්න තියෙන දේවල් පවා කිව්වා අවුලක් නෑ බිස්නස් එකක් තියෙනවා නේ. දැන් ඔක්කොම contacts වලින් jobs යන්නේ මම business management specialize කලේ Degree අපරාදේ HR වලින් specialize කලානම් ජොබ් තියෙනවා :yes::yes: ජොබ් වලම ඉන්න බලාපොරොත්තු වෙන එවුන් තව ජොබ් එකක් සෙට් කරගෙන මිසක් අයින් වෙන්න එපා :yes::yes:

    oww oba hari ban
     

    tharafit

    Member
    Jun 20, 2009
    15
    0
    0
    masa 6k aran padam karala Korean exam karala korean palayan.. Awrudu ganak hamba karana tika awrudu 5n hoyanna puluwan.:yes::yes::yes:
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    mokak hari lebena podi post 1kakin patan ganin machn.. ita passe issarahata yanna ona path 1k gena idea 1k lebevi.. mulinma executive job 1k hoyanna epa..
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Hamba vena mokakata hari palayan gihin ethana veda karana gaman vena hoda ekakata try karapan..
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,518
    25,835
    113
    කූඩැල්ලා තියරිය අහලා නැද්ද උඹලා.... ඉන්න තැන අතාරින්න ඕනේ තව තැනක් අල්ලගෙන.

    මමත් අවුරුදු එක හමාරක් විඳෙව්වා කියපන්කෝ....මොඩ විදිහට තිබුන job දාලා ගිහිල්ලා
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    Wayasa keeyada

    30

    avatar405480_5.gif
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48

    mamath 2013 di masa 8 k gedera hitiya. ethakota mata wayasa 24 i. 2016 masa dekak gedera indala job ekaka ta giya dan eken ain wela masa 2 k wage matath oya sethema thama habai mata wenama income ekak tiyanawa car ekak ( vitz) inna geyak ehema e giya jobs welin keregatta. ewage loan finance gewagena innawa itin dan. aluth job ekak hoyanawa maath dan.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාව අඳුනන අයත් ඉන්නවා පොඩ්ඩ දෙනෙක් එලකිරියේ මාත් ජොබ් එකක් නැතුව මාස තුනක් උන්නා ගෙදර දැන් නම් කියන්න සතුටුයි ජොබ් එකක් තියනවා මට :cool:

    මට කියන්න තියෙන්නේ පුලුවන් තරම් උත්සහා කරන එක නවත්තන්න එපා මොකද ඒක තමා උබව දවසක දිනවන්නේ :love:
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    4-5 years i have not a job , no one give a job...but i start a business , but today i am proud of it