මාත් ජුලි මාසේ ඉදල ජෝබෙන් අයින් වෙලා ගෙදර ඉන්නේ.යන්න හිතෙන්නෙත් නැ
මාත් ජුලි මාසේ ඉදල ජෝබෙන් අයින් වෙලා ගෙදර ඉන්නේ.යන්න හිතෙන්නෙත් නැ
Interview matak wenakota epa wenne nedda bn
ජොබ් ලේසි නෑ බන් දැන් රට කඩාවැටිලා තියෙන්නේ මාව සති 2කට කලින් interview කලා පැය 1.5 විතර HR එකේ කෙල්ලෙක් මුලින් ඊට පස්සේ උන්ගෙ මැනේජර් කෙනෙක් දැන් සද්දයක් වත් නෑ අපරාදේ දෙගොල්ලොන්ගෙම කාලෙ. Job එකේ කරන්න තියෙන දේවල් පවා කිව්වා අවුලක් නෑ බිස්නස් එකක් තියෙනවා නේ. දැන් ඔක්කොම contacts වලින් jobs යන්නේ මම business management specialize කලේ Degree අපරාදේ HR වලින් specialize කලානම් ජොබ් තියෙනවාජොබ් වලම ඉන්න බලාපොරොත්තු වෙන එවුන් තව ජොබ් එකක් සෙට් කරගෙන මිසක් අයින් වෙන්න එපා
![]()
mokkada field eka ?
mama nam interview yanwa. 100 withra... ilaga eka hari yai kila podi balaporothuwak thiyagena
it ban with 2 yr experince yanna hiten ne karumeda manda ban yanna hiten ne
mokak hari lebena podi post 1kakin patan ganin machn.. ita passe issarahata yanna ona path 1k gena idea 1k lebevi.. mulinma executive job 1k hoyanna epa..