ජොබ් ප්‍රශ්න employee rights

DevilRox

Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ජොබ් ප්‍රශ්න employee rights

    මචන්, මම මේ thread එක දාන්නේ ජොබ් එක කරුමයක් කියල හිතිලා ඉන්න වෙලාවක. තවත් මේ වගේම එපා වෙලා ඉන්න අයටත් වැදගත් වෙයි. මම ගැන කිවුවොත් ඩයල් එක වැඩකරන්නේ බම්බලපිටය පැත්තේ software company එකක network/system eng විදියට. දැන් අවුරුදු 2ක් විතර industry experience. ඒ ඇති අපි කතාවට බහිමු.
    මේකයි ප්‍රශ්නේ. මම වැඩිය company laws, සේවක අයිතිවාසිකම් වගේ දේවල් ගැන දන්නේ නෑ. අඩුගානේ ETF/EPF ගැනවත් දන්නේ නැ. එත් මට හිතෙනවා මේ company කාරයෝ අපිව හුඋරගෙන කනවා කියල. මේක මට විතරක් තියන දෙයක් නෙමෙයි. මම වැඩකරන තැන සහ වෙනත් company වලත් මම දැකල තියනවා. මම point form එකෙන් දාන්නම්

    1) අපි දවසට පැය 9ක් office එකේ ඉන්න ඕන. මම අහල තියන ව්දියට employee කෙනෙක්ගෙන් දවසට වැඩ ගන්න පුළුවන් පැය 8යි. 9ක් ඉන්නවා නම් lunch hour එකක් දෙන්න ඕන. අපිව පැය 8 ට වැඩිය තියාගෙන වැඩ ගන්න පුලුවන්ද? එහෙමත් නැත්තම් ගෙදර ගිහිල්ලත් වැඩ කරන්න කියල බල කරන්න පුළුවන් ද? කියන කියන වෙලාවට online වැඩකරන්න ඕනද?
    විශේෂයෙන් network/system side එකේ oncall කියල මගුලක් තියනවා. නිදහසේ නිදාගන්නවත් නැ ගෙදර ඇවිල්ල. ඇයි ඉතින් අපි මෙච්චර මැරෙන්නේ. අපි පොඩි ජොලියක් දාන්න, යාලුවෙක් හම්බවෙන්න, අමතර ආදායම් මාර්ගයක් හදාගන, කෙල්ලෙක් talk කරන්න, hobby එකක් කරන්න ඕන නැද්ද? අපිට කියල ජිවිතයක් නැද්ද. අනිත් එක මේ field එකත් stress හොදටම. කවදාවත් system එක හොදයි කියල අහගන්න බෑ නේ. trouble shooting තමයි වැඩිපුරම :sorry:

    2) Agreement & Bond
    මේක අනිත් ප්‍රශ්නේ. මම ජොබ් එකට එනකොටම කිවුව bond එකක් තියනවා කියල අවුරුදු 2ක. හැබැයි මේක නම් මම දැනගෙන sign කලේ. මොකද agreement එකේ විදියට මම අයින් වෙනවා නම් ගානක් ගෙවන්න ඕන. එක මට එච්චරම අවුලක් කියල හිතුනේ නැ(condition බැලුවම).:yes:
    එත් ප්‍රශ්නේ මේකයි. මම මේක sign කරද්දී නිකන්ම agreement conditions ලියපු කොලයක් sign කරා විතරයි. guarantor කෙනෙක් එක්ක අවා. හැබැයි lawyer කෙනෙක් නෑ. අපි ඉඩමක් විකුනන්න ගියත් වටිනාකමට හරියන්න මුද්දර ගහල sign කරනවා නේ. එහෙමවත් දෙයක් නෑ. පස්සේ අර sign කරපු copy දෙකම අරගෙන මාස 3කට පස්සේ දෙනවා lawyer කෙනෙක්ගේ සීල් එකක් ගහල. මට තියන ප්‍රශ්නේ උන්ට එහෙම bond ගහන්න පුළුවන් ද? මේ document එකේ නීතිමය බලයක් තියනවද? මම අයින් උනොත් නඩු දාන්න පුළුවන් ද?

    3) ETF/EPF
    මේක නම් දන්නේ නැති නිසා අහන්නේ. අපිට තියෙන්න පුළුවන් එක account එකයි ද? ජොබ් එක මාරු වෙනකොට කලින් තිබුන අච්චොඋන්ට් එකමද continue වෙන්නේ?

    ඔන්න ඔය ටික තමයි මගේ ප්‍රශ්න. තව මේවගේ තියන අය කතා කරමු. මාත් දන්නා දෙයක් කියන්නම්.
    තව එකක්. මට තේරෙන්නේ නෑ බන් සමහරු (අපේ එකේ developpersලා එහෙම) උදේ 9ට ඇවිල්ල රෑ 8 විතර වෙනකල් මොන මගුලක් කරවද කියල. OT ගෙවන්නෙත් නෑ. එක්කෝ උන්ට පිස්සු. එක්කෝ වෙන ජිවිතයක්, බලාපොරොත්තුවක්, සමාජ ආශ්‍රයක් නැතුව ඇති.:no::no:
    නෑ ඉතින් කොල්ලෙක් කෙල්ලෙක් උනාම කොච්චර දේවල් තියනවද කරන්න.:dull::confused:
     
    • Like
    Reactions: HSW

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    one thing to add : Total no of working hours as per Sri Lankan labour law is 9. But Actual working hours will be only 8. 30 minutes for lunch and two 15 minute breaks for morning and evening tea.
     
    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    Agreement eke thiyena ewwata uba agreed wuna nan beregahapan puthee.. matath okamai bang awla.. samahara dawas wala gedera enakota raa 10i 12i. Lankawe kamkaru neethiya hari modai bang. Update wela naa awrudu 30 40kin. Ratak palanaya kereganna bari thana mona kamkaru neethiyada bang. Private companies lassanata law points dagena agreement hadanawa.. ape unuth ithin badakata purawaganna jeewath wenna salli ona nisa akamaththen wunath kamathi wenawa. Wena monawa kerannada bang api. Case ekak addoth ehema api black listed wenawa. Company walata ganne naa unta control nathi nisa. Guu leadership ekak thiyenne lankawe. Eekai aththa.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    one thing to add : Total no of working hours as per Sri Lankan labour law is 9. But Actual working hours will be only 8. 30 minutes for lunch and two 15 minute breaks for morning and evening tea.
    thx for the information. :)
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    IT පැත්තෙ වැඩ කරනවානම් විඳවාපන් බළලෝ කිව්වලු.

    හෙට උඹ ජොබ් එකෙන් අස් උනොත් ඔය ජොබ් එක ගන්න 100ක් එළියෙ බලන් ඉන්නව. ජොබ් ඩිමාන්ඩ් එකත් බැහල තියෙන්නෙ හැම එකාම IT කරන නිසා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ලංකාවේ IT industry එකේ වැඩ කරනවා කියන්නේ ඉතින් පුද්ගලික ජිවිතයක් නෑ වගේ තමා.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    IT පැත්තෙ වැඩ කරනවානම් විඳවාපන් බළලෝ කිව්වලු.

    හෙට උඹ ජොබ් එකෙන් අස් උනොත් ඔය ජොබ් එක ගන්න 100ක් එළියෙ බලන් ඉන්නව. ජොබ් ඩිමාන්ඩ් එකත් බැහල තියෙන්නෙ හැම එකාම IT කරන නිසා.
    එහෙමත් නෑ මචන්. developing නම් ඉන්නවා පදුරකට පයින් ගැහුවත්. networking වලට වැඩිය කට්ටිය නෑ. හිටියත් experience තියන එවුන් නෑ. අනිත් එක මම කරන්නේ system/networking 2ම. devops වැඩත් කරනවා ටිකක්. එත් මේ කාලකන්නි designation දෙන්නේ නෑ හරියට. අපි interview call කරලා අලුත් එකෙක් ගන්න පට්ට ගේමක් දෙනවා. specially for linux. ජොබ් එකෙන් එලවන්න නම් ඕන කමින්ම රණ්ඩුවක් හදාගන්න ඕන. මට තියන ප්‍රශ්නේ මට අයින් වෙන්න බැරි එක.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ලංකාවේ IT industry එකේ වැඩ කරනවා කියන්නේ ඉතින් පුද්ගලික ජිවිතයක් නෑ වගේ තමා.
    ඉතින් ඇයි අපි ඒ තත්වෙට වැටෙන්නේ. හැමෝම කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා නම් හරි කියල මට හිතෙන්නේ. මම හරියට 6ට යන්න හදනවා. එත් අනිත් ගොබ්බයො වැඩ. ඉතින් ලොක්කෝ උනත් බලාපොරොත්තු වෙනවා අපිත් රෑ වෙනකල් වැඩ කරන්න ඕන කියල.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Probation 1 year puluwan da bung thiyanna ? , normally 6 months ne ?

    ඒව පුලුවන් බන්
    අවුරුද්ද හොදයි ගවමන්ට් බෑන්ක් වල එහෙම ප්‍රොබේශන් එක අවුරුදු 3ක්

    ඔය හැම කම්පැනියකම ඔය ඇග්‍රීමන්ට් එහෙම හදන්නෙ ලෝයර් කෙනෙක් එහම නැත්නම් ඔය ලේබර් ලෝ එක ගැන හොදට දන්න එවුන් (HR එවුන් එහෙම ඔය ලෝ ගැන හොදට දන්නවා) එතකොට ලීගල් කේස් එකක් ඇත්දත් කේස් එක අදින එකාටම අවාසි වෙනවා
    සමහර ටර්ම්ස් නම් තියනවා ලංකාවෙ නීතියත් එක්ක ගත්තම පොඩ්ඩක් කන්ෆ්ලික්ට් වෙන ඒවා එහෙමයි කියල ඕවට ලීගල් කේස් අැදගෙන ආපහු ඒ කම්පැනියෙ වැඩ කරන්න බැහැනේ

    අනික ඔය කම්පැනි වල ඔය තියන සේරම දේවල් වලට(Agreement එකේ තියෙන්නෙ අවශ්‍ය උනොත් රෑ වැඩ කරනවා, අවශ්‍ය උනොත් ඔන් කෝල් ඉන්නවා එහෙම කියලානේ) කැමතියි කියලා උඹ සයින් කරලානේ තියෙන්නෙ එතකොට කරන්න දෙයක් නැහැ
    උඹ ජොයින් උනාට පස්සෙ ටර්ම්ස් වෙනස් කරලා ලෙටර් එකක් දුන්නොත් ඔන්න උඹගෙ පැත්තට පොයින්ට් තියනවා ජොබ් එක නැතිවෙයි කියලා බයට සයින් කරා කියලා, එහෙම නැතුව ජොයින් වෙන්න කලින් නම් Agreement සයින් කරේ ඕව සේරම කරන්න වෙනවා

    අනික රෑ වැඩ කරන්න බැහැ කියලා කියන්න බැහැ මොකද එහෙමනම් කියාවි රෑ වැඩ කරන්න ඕන නැහැ ඔෆිස් ටයිම් එකේ ඉවර කරන්න කියලා, කරන්න බැරි තරම් වැඩ දුන්න කියලා කියන විදියකුත් නැහැ IT වල පට්ට ටැලන්ටඩ් එවුන් ඉන්නවා එකෙක් නිදිමරාගෙන කරන වැඩ ටිකම දවස ඇතුලත් කරන්න පුලුවන් එවුන්, එතකොට එහෙම එකෙක්ව පෙන්නලා උඹගෙ පර්ෆෝමන්ස් මදි කියලා ගෙදර යවාවි ලස්සනට

    අනික නෙට්වර්කින් Dev Ops කියලා කේස් එකක් නැහැ කම්පැනියට සල්ලි තියනවා නම ගේමක් නැතිව බැජ් එකක ටොප් ඩයල් දෙකතුනක් හයර් කරලා මුල ඉදන් උගන්නනවා අවුරුද්දකින් විතරට උන් පට්ට ඩයල් වෙනවා අලුත් එකෙක් ඒ ගානට පර්ෆෝම් කරද්දි එක්ස්පීරියන්ස් එවුන් උන්ගෙ ගානට පර්ෆෝම් කරන්නෙ නැත්නම් නිකන්ම කැපිලා යනවා

    ඉතින් ඇයි අපි ඒ තත්වෙට වැටෙන්නේ. හැමෝම කොන්ද කෙලින් තියාගෙන ඉන්නවා නම් හරි කියල මට හිතෙන්නේ. මම හරියට 6ට යන්න හදනවා. එත් අනිත් ගොබ්බයො වැඩ. ඉතින් ලොක්කෝ උනත් බලාපොරොත්තු වෙනවා අපිත් රෑ වෙනකල් වැඩ කරන්න ඕන කියල.

    ඉතින් බන් උඹගෙ වැඩ ටික ඉවර කරලා පලයන්කෝ
    අනෙක් උන් ඉවර කරගන්නෙ නැතිව රෑ වෙනකන් වැඩ නම් උඹ උඹගෙ වැඩ ඉවර කරලා 6ට යනවා නම් කාටවත් මොනවත් කියන්න බැහැනේ
    එහෙම බැලුවොත් හොදට පර්ෆෝම් කරන එක් උඹනේ
     
    Last edited:

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    ඒව පුලුවන් බන්
    අවුරුද්ද හොදයි ගවමන්ට් බෑන්ක් වල එහෙම ප්‍රොබේශන් එක අවුරුදු 3ක්

    ඔය හැම කම්පැනියකම ඔය ඇග්‍රීමන්ට් එහෙම හදන්නෙ ලෝයර් කෙනෙක් එහම නැත්නම් ඔය ලේබර් ලෝ එක ගැන හොදට දන්න එවුන් (HR එවුන් එහෙම ඔය ලෝ ගැන හොදට දන්නවා) එතකොට ලීගල් කේස් එකක් ඇත්දත් කේස් එක අදින එකාටම අවාසි වෙනවා
    සමහර ටර්ම්ස් නම් තියනවා ලංකාවෙ නීතියත් එක්ක ගත්තම පොඩ්ඩක් කන්ෆ්ලික්ට් වෙන ඒවා එහෙමයි කියල ඕවට ලීගල් කේස් අැදගෙන ආපහු ඒ කම්පැනියෙ වැඩ කරන්න බැහැනේ

    අනික ඔය කම්පැනි වල ඔය තියන සේරම දේවල් වලට(Agreement එකේ තියෙන්නෙ අවශ්‍ය උනොත් රෑ වැඩ කරනවා, අවශ්‍ය උනොත් ඔන් කෝල් ඉන්නවා එහෙම කියලානේ) කැමතියි කියලා උඹ සයින් කරලානේ තියෙන්නෙ එතකොට කරන්න දෙයක් නැහැ
    උඹ ජොයින් උනාට පස්සෙ ටර්ම්ස් වෙනස් කරලා ලෙටර් එකක් දුන්නොත් ඔන්න උඹගෙ පැත්තට පොයින්ට් තියනවා ජොබ් එක නැතිවෙයි කියලා බයට සයින් කරා කියලා, එහෙම නැතුව ජොයින් වෙන්න කලින් නම් Agreement සයින් කරේ ඕව සේරම කරන්න වෙනවා

    අනික රෑ වැඩ කරන්න බැහැ කියලා කියන්න බැහැ මොකද එහෙමනම් කියාවි රෑ වැඩ කරන්න ඕන නැහැ ඔෆිස් ටයිම් එකේ ඉවර කරන්න කියලා, කරන්න බැරි තරම් වැඩ දුන්න කියලා කියන විදියකුත් නැහැ IT වල පට්ට ටැලන්ටඩ් එවුන් ඉන්නවා එකෙක් නිදිමරාගෙන කරන වැඩ ටිකම දවස ඇතුලත් කරන්න පුලුවන් එවුන්, එතකොට එහෙම එකෙක්ව පෙන්නලා උඹගෙ පර්ෆෝමන්ස් මදි කියලා ගෙදර යවාවි ලස්සනට

    අනික නෙට්වර්කින් Dev Ops කියලා කේස් එකක් නැහැ කම්පැනියට සල්ලි තියනවා නම ගේමක් නැතිව බැජ් එකක ටොප් ඩයල් දෙකතුනක් හයර් කරලා මුල ඉදන් උගන්නනවා අවුරුද්දකින් විතරට උන් පට්ට ඩයල් වෙනවා අලුත් එකෙක් ඒ ගානට පර්ෆෝම් කරද්දි එක්ස්පීරියන්ස් එවුන් උන්ගෙ ගානට පර්ෆෝම් කරන්නෙ නැත්නම් නිකන්ම කැපිලා යනවා

    ඉතින් බන් උඹගෙ වැඩ ටික ඉවර කරලා පලයන්කෝ
    අනෙක් උන් ඉවර කරගන්නෙ නැතිව රෑ වෙනකන් වැඩ නම් උඹ උඹගෙ වැඩ ඉවර කරලා 6ට යනවා නම් කාටවත් මොනවත් කියන්න බැහැනේ
    එහෙම බැලුවොත් හොදට පර්ෆෝම් කරන එක් උඹනේ
    මේකයි මචන් අපිට එහෙම task එකක් දෙනවා අඩුයි. deadline නැ. system එක maintain කරගෙන ඉන්න තියෙන්නේ. අලුත් project එකක් අවොත් හරි ලොකු change එකක් කරන්න උනොත් තමයි එහෙම වැඩක් දෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ දවල් දවසම ලොකු වැඩක් නෑ(සමහර දවසට). හැබැයි යන්න හදද්දී මගේ කරුමෙට alert එනවා server down කියල. ඉතින් ඉන්න ඕන. ගෙදර ගියත් මොනවා හරි down උනොත් support team එකෙන් කතා කරනවා උන්ට handle කරගන්න බැරි උනොත්. හැබැයි ඉතින් answer කරන්නේ නැතුවත් ඉන්නවා මම.
    "කම්පැනියට සල්ලි තියනවා නම ගේමක් නැතිව බැජ් එකක ටොප් ඩයල් දෙකතුනක් හයර් කරලා මුල ඉදන් උගන්නනවා අවුරුද්දකින් විතරට" එක නම් හිතන්න බෑ. මුන් පට්ට කුණු ලොබයෝ. මට RAM එකක්, network cable එකක් වගේ පොඩි දෙයක් ගන්නත් අඩන්න ඕන. අනික batch top එකෙක් මේකට එන්නේ නෑ. මම එද්දිත් ඇතුලේ ඉන්න එවුන් msg කරලා කිවුව එන්න එපා කියල.
    තව දෙයක් agreement එක මම sign කරේ appointment letter එක අරගෙන සති 3ක් ගියාට පස්සේ. මට මේකේ ඉන්න ඕන කමකුත් නෑ. resign උනොත් case එකක් වෙයි ද?
     
    බොන්ඩ් එකක් තියනවා නම් පොඩ්ඩක් කේස්
    සාමාන්‍යෙන් ඔහොම බොන්ඩ් තියෙන්නෙ උඹට කම්පැනියෙන් ට්‍රේනින් හරි රටගිහින් එන්න හරි වගේ ඔෆර් එකක් දුන්නොතින්
    එහෙම නැතුව ජොයින් උන ගමන් අවුරුදු දෙකක් ඉන්න ඕන කියලා තියෙන්නෙ මොන පදනමකින්ද
    අනික තාම ප්‍රොබේශන් නම් අයින් වෙන්න පුලුවන් නේ ඕන වෙලාවක

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    බොන්ඩ් එකක් තියනවා නම් පොඩ්ඩක් කේස්
    සාමාන්‍යෙන් ඔහොම බොන්ඩ් තියෙන්නෙ උඹට කම්පැනියෙන් ට්‍රේනින් හරි රටගිහින් එන්න හරි වගේ ඔෆර් එකක් දුන්නොතින්
    එහෙම නැතුව ජොයින් උන ගමන් අවුරුදු දෙකක් ඉන්න ඕන කියලා තියෙන්නෙ මොන පදනමකින්ද
    අනික තාම ප්‍රොබේශන් නම් අයින් වෙන්න පුලුවන් නේ ඕන වෙලාවක

    අන්න මට දැනගන්න ඕන උන point එකක්. රට යන්න දෙන්නේ BA ලට විතරයි. මට කිසිම training එකක් නෑ. අඩු ගානේ company එකේ use වෙන technologies/products මොනවද කියලවත් මට හරියට කියලදුන්නේ නෑ. trubles ආවම තමයි දන්නේ එහෙම එකක් තියනවා කියල. කොහොම හරි ඒ ටික නම් දැන් අල්ලගන්න පුළුවන්. මම ඉන්නේ probation. මාසෙටම halfday එකයි නිවාඩුවක් කියල තියෙන්නේ. එහෙම තියෙද්දී බොන්ඩ් එකක් ගහනව අවුරුදු 2ක්..
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    System Engineer ලගේ Network Administrators la වගේ එවුන්ට එහෙම තම මචන් .

    උඹට ලේසියෙන් job එකෙන් අයින් වෙන්න පුළුවන් , එත් ආයිත් එකක් හොයාගන්න ගියාම එපා වෙනවා . වෙන ඒවා try කරලා හොඳනම් අයින් වෙන එක තමා කරන්න තියෙන්නේ . law එක 8 hours වුනාට , company agreement එකේ බලන්න ඇති දාල වැඩ තියෙනවනම් වෙලාව බලන්නේ නැතුව වැඩ කරන්න ඕන කියල