ජොබ් ප්රශ්න employee rights
මචන්, මම මේ thread එක දාන්නේ ජොබ් එක කරුමයක් කියල හිතිලා ඉන්න වෙලාවක. තවත් මේ වගේම එපා වෙලා ඉන්න අයටත් වැදගත් වෙයි. මම ගැන කිවුවොත් ඩයල් එක වැඩකරන්නේ බම්බලපිටය පැත්තේ software company එකක network/system eng විදියට. දැන් අවුරුදු 2ක් විතර industry experience. ඒ ඇති අපි කතාවට බහිමු.
මේකයි ප්රශ්නේ. මම වැඩිය company laws, සේවක අයිතිවාසිකම් වගේ දේවල් ගැන දන්නේ නෑ. අඩුගානේ ETF/EPF ගැනවත් දන්නේ නැ. එත් මට හිතෙනවා මේ company කාරයෝ අපිව හුඋරගෙන කනවා කියල. මේක මට විතරක් තියන දෙයක් නෙමෙයි. මම වැඩකරන තැන සහ වෙනත් company වලත් මම දැකල තියනවා. මම point form එකෙන් දාන්නම්
1) අපි දවසට පැය 9ක් office එකේ ඉන්න ඕන. මම අහල තියන ව්දියට employee කෙනෙක්ගෙන් දවසට වැඩ ගන්න පුළුවන් පැය 8යි. 9ක් ඉන්නවා නම් lunch hour එකක් දෙන්න ඕන. අපිව පැය 8 ට වැඩිය තියාගෙන වැඩ ගන්න පුලුවන්ද? එහෙමත් නැත්තම් ගෙදර ගිහිල්ලත් වැඩ කරන්න කියල බල කරන්න පුළුවන් ද? කියන කියන වෙලාවට online වැඩකරන්න ඕනද?
විශේෂයෙන් network/system side එකේ oncall කියල මගුලක් තියනවා. නිදහසේ නිදාගන්නවත් නැ ගෙදර ඇවිල්ල. ඇයි ඉතින් අපි මෙච්චර මැරෙන්නේ. අපි පොඩි ජොලියක් දාන්න, යාලුවෙක් හම්බවෙන්න, අමතර ආදායම් මාර්ගයක් හදාගන, කෙල්ලෙක් talk කරන්න, hobby එකක් කරන්න ඕන නැද්ද? අපිට කියල ජිවිතයක් නැද්ද. අනිත් එක මේ field එකත් stress හොදටම. කවදාවත් system එක හොදයි කියල අහගන්න බෑ නේ. trouble shooting තමයි වැඩිපුරම
2) Agreement & Bond
මේක අනිත් ප්රශ්නේ. මම ජොබ් එකට එනකොටම කිවුව bond එකක් තියනවා කියල අවුරුදු 2ක. හැබැයි මේක නම් මම දැනගෙන sign කලේ. මොකද agreement එකේ විදියට මම අයින් වෙනවා නම් ගානක් ගෙවන්න ඕන. එක මට එච්චරම අවුලක් කියල හිතුනේ නැ(condition බැලුවම).
එත් ප්රශ්නේ මේකයි. මම මේක sign කරද්දී නිකන්ම agreement conditions ලියපු කොලයක් sign කරා විතරයි. guarantor කෙනෙක් එක්ක අවා. හැබැයි lawyer කෙනෙක් නෑ. අපි ඉඩමක් විකුනන්න ගියත් වටිනාකමට හරියන්න මුද්දර ගහල sign කරනවා නේ. එහෙමවත් දෙයක් නෑ. පස්සේ අර sign කරපු copy දෙකම අරගෙන මාස 3කට පස්සේ දෙනවා lawyer කෙනෙක්ගේ සීල් එකක් ගහල. මට තියන ප්රශ්නේ උන්ට එහෙම bond ගහන්න පුළුවන් ද? මේ document එකේ නීතිමය බලයක් තියනවද? මම අයින් උනොත් නඩු දාන්න පුළුවන් ද?
3) ETF/EPF
මේක නම් දන්නේ නැති නිසා අහන්නේ. අපිට තියෙන්න පුළුවන් එක account එකයි ද? ජොබ් එක මාරු වෙනකොට කලින් තිබුන අච්චොඋන්ට් එකමද continue වෙන්නේ?
ඔන්න ඔය ටික තමයි මගේ ප්රශ්න. තව මේවගේ තියන අය කතා කරමු. මාත් දන්නා දෙයක් කියන්නම්.
තව එකක්. මට තේරෙන්නේ නෑ බන් සමහරු (අපේ එකේ developpersලා එහෙම) උදේ 9ට ඇවිල්ල රෑ 8 විතර වෙනකල් මොන මගුලක් කරවද කියල. OT ගෙවන්නෙත් නෑ. එක්කෝ උන්ට පිස්සු. එක්කෝ වෙන ජිවිතයක්, බලාපොරොත්තුවක්, සමාජ ආශ්රයක් නැතුව ඇති.

නෑ ඉතින් කොල්ලෙක් කෙල්ලෙක් උනාම කොච්චර දේවල් තියනවද කරන්න.