ජොබ් බැන්ක් එකක් ඔන.......

platinumweb

Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    ජොබ් බැන්ක් එකක් ඔන.......

    මචන්ලා මට vacancy කිහිපයකට කට්ටිය ගන්න Job Banks වල Contacts ටිකක් ඔන.පුලුවන්නම් උබල දන්න කීපයක දිපල්ලකෝ.කොලොඹ අවට නම් වඩා හොදයි.