අදුරන උන් විතරයි ගන්නේ , contacts තිබ්බේ නැත්නම් ජොබ් නෑ අනන්මනන් ඔය මිනිස්සු හදාගන්න ඒව නිදහසට කරුණු. උබට හොද job experience එකක් තියනවනම් උබ ට ජොබ් එකක් හොයාගන්න එක නතිං. නුවර නම් කොහොමත් IT industry එකක් හැදිලා නෑ. පුලුවන්නම් බලපං හොටෙල් වලට ඇප්ලයි කරල IT Executive වගේSkill එක හදාගනින් හොදටඅදුරන උන් විතරයි ගන්නේ , contacts තිබ්බේ නැත්නම් ජොබ් නෑ අනන්මනන් ඔය මිනිස්සු හදාගන්න ඒව නිදහසට කරුණු. උබට හොද job experience එකක් තියනවනම් උබ ට ජොබ් එකක් හොයාගන්න එක නතිං. නුවර නම් කොහොමත් IT industry එකක් හැදිලා නෑ. පුලුවන්නම් බලපං හොටෙල් වලට ඇප්ලයි කරල IT Executive වගේ
Sudda gala widapu eke Colombo jobak balapan

Okata yanna epa thanikara boruwa okungeYou are selected for the interview.
Come after 9 am. S.G.C, No 258/4, D.S. Senanayake Street, Kandy (NEAR TRINITY COLLEGE) jobpal.lk / ikman.lk
.
.
.
.
.
Salary na bn nuwara. Math me jobak hoyana gaman.

bump
Okata yanna epa thanikara boruwa okunge![]()

Job thiyenne colombo thama.. mara karumayak thama..

Monawada karala thiyenne?
