ජොබ් බෑන්ක්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Skill එක හදාගනින් හොදට :D අදුරන උන් විතරයි ගන්නේ , contacts තිබ්බේ නැත්නම් ජොබ් නෑ අනන්මනන් ඔය මිනිස්සු හදාගන්න ඒව නිදහසට කරුණු. උබට හොද job experience එකක් තියනවනම් උබ ට ජොබ් එකක් හොයාගන්න එක නතිං. නුවර නම් කොහොමත් IT industry එකක් හැදිලා නෑ. පුලුවන්නම් බලපං හොටෙල් වලට ඇප්ලයි කරල IT Executive වගේ
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Skill එක හදාගනින් හොදට :D අදුරන උන් විතරයි ගන්නේ , contacts තිබ්බේ නැත්නම් ජොබ් නෑ අනන්මනන් ඔය මිනිස්සු හදාගන්න ඒව නිදහසට කරුණු. උබට හොද job experience එකක් තියනවනම් උබ ට ජොබ් එකක් හොයාගන්න එක නතිං. නුවර නම් කොහොමත් IT industry එකක් හැදිලා නෑ. පුලුවන්නම් බලපං හොටෙල් වලට ඇප්ලයි කරල IT Executive වගේ

    Hadaganna gaman inne bn. Hariyta company ekak set wune na studies karnna. Contacts thibbe naththan job naa ma newei kiwwe contacts thiyena skills aduma unuth hoda job karanwa kiwwe.mokada mam danna 5-6 denekma innawa ehema. 60-70 salary ganna aya innawa.dan unge knowledge ekath update.contacts hinda panna un. Hard luck ithin. Balanna oni bn.