මම logistics,transport සම්බන්ද ජොබ් එකක් කරන්නෙ.මේ දවස් ටිකේම සීසන් නිසා මාරම ස්ට්‍රෙස් මචංලා.ඇති වෙලා හිටියෙ.ඒ නිසා දවස් 2ක් කලින්ම අවුරුදු නිවාඩුවත් ගත්තා.දැන් ආයෙ අලුතෙන් ඕඩර්ස් වගයක් ඇවිල්ල කියල බොස් කෝල් කරල නහයෙන් අඬනව ඇවිල්ල හරි කරල දෙන්නලු.එපා වෙලා ඉන්නෙ ගායිස්.නිවාඩු දාල හිටියත් විනාඩියෙන් විනාඩියට කෝල්ස් එනවා.ගෙදර ඉඳන් ආයෙ ඔෆිස් එකට කිලෝමීටර් 80ක් යන්න ඕන.ජොබ් එකෙන් යන්න උනත් කමක් නෑ කියල ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්න හිතිල තියෙන්නෙ දැන්
