ජොබ් ස්ට්‍රෙස් එක😩😩😩

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේක තමා කේස් එක.ඒත් මේ බොස් කරන්න කියන වැඩේ අත්‍යාවශ්‍ය එකක් නෙවෙයි.කම්පනි එකට ක්ලයන්ට්ගෙන් වැදුන සැර මේල් එකට රිප්ලයි එකක් දාගන්න තමා පොරට ඕන.
    උබ තාම වැඩේ අල්ලාගෙන නෑ .මහා ඒකා ට ඕනේ උන් හරියට වැඩකරනවා කියල පෙන්නන්න නැත්නම් ඔය කියන විදියට ක්ලයන්ට බැනල mail ගහනවා නෙවෙයි .ඌ දන්නවා ක්ලයන් වෙන එකෙක් හොයාගත්තොත් ඌ ට පාඩුයි කියල එකයි ඔතන හේතුව මූ ගියේ නැත්නම් සමහර විට බොසත් ඉවරවෙයි මුගේ රස්සාවටත් කෙලවෙයි .
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    යකෝ Software Company දාහෙන් සම්පතයිනෙ බං එහෙම බැලුවම අපි බැන බැන හිටියට 😒 උබට ඔය වැඩ ටික ගෙදර ඉදන් කරන්න විදිහක් නැද්ද? එහෙ ඉන්න වෙන එකෙක් එක්ක ගූගල් මීට් එකක්වත් දාගෙන? ( ඔය සයිඩ් එක ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ )
    ගෙදර ඉඳන් කරන්න බෑ. ඒත් එහෙ ඉන්න එකෙක්ට කරන්න පුලුවන්. එහෙ එකෙක් ඉන්නවා. ඌට හෙට දවසම හෙල්ලෙන්න වෙන්නෙ නෑ හෙට ආපිකෝ ඕඩර්ස් රොත්තක් තියෙනවා. ඒකයි ප්‍රශ්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,359
    74,937
    113
    මම logistics,transport සම්බන්ද ජොබ් එකක් කරන්නෙ.මේ දවස් ටිකේම සීසන් නිසා මාරම ස්ට්‍රෙස් මචංලා.ඇති වෙලා හිටියෙ.ඒ නිසා දවස් 2ක් කලින්ම අවුරුදු නිවාඩුවත් ගත්තා.දැන් ආයෙ අලුතෙන් ඕඩර්ස් වගයක් ඇවිල්ල කියල බොස් කෝල් කරල නහයෙන් අඬනව ඇවිල්ල හරි කරල දෙන්නලු.එපා වෙලා ඉන්නෙ ගායිස්.නිවාඩු දාල හිටියත් විනාඩියෙන් විනාඩියට කෝල්ස් එනවා.ගෙදර ඉඳන් ආයෙ ඔෆිස් එකට කිලෝමීටර් 80ක් යන්න ඕන.ජොබ් එකෙන් යන්න උනත් කමක් නෑ කියල ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්න හිතිල තියෙන්නෙ දැන්🥲
    lankawe company wala lokuma aulak tama work life balance eka nathi eka. Mama oka hondata experience karala tiyenawa. Mama dan join wela inna company ekaka mata after office hours/ weekends no calls/emails (enawa but balanna on ne). leave gaththoth ballekwath katha karanne ne. maara nidahas.
    ekata lankawe ewa. Yako rennawa wath nidahask ne.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වැඩෙ කරපන්
    පස්සෙ නිවාඩුවක් ගනින්

    මේ සීසන් එකනෙ, ට්‍රාන්ස්පොර්ට්, ප්‍රොඩක්සන් කෝටාස්, ටාගට්ස් ඔක්කොම ලයින් අප් වෙන කාලෙ

    අවුරුදු කියන කොන්සෙප්ට් එක ඔලුවට ගන්න එපා
    එකා මාකටින් හයිප් එකක් විතරයි

    වැඩෙ කරලා, දවස් 3-4ක් ලීව් දාපන්
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    ෆෝන් එක ඕෆ් කරන්න තිබ්බේ නිවාඩු ගත්ත දවසෙම...දැන් කරන්න දෙයක් නෑ...සිද්දිය ඇහුවනම් කරලා වරෙන් ගිහින් මොකෝ ජොබ් නැති කරගත්තා වගේ නෙමෙයි පස්සේ අපරාදේ කියලා හිතෙයි...ඉස්සරහට නිවාඩු ගන්නකොට ෆෝන් එක ඕෆ් කරගෙනම ඔෆිස් එකෙන් එලියට වරෙන්...
    නැත්නම් වෙන්නේ රස්සාව වෙනුවෙන් ජීවත් වෙන්න වෙන එක...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,440
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ ලබ්බෙ කොම්පැනිවල වැඩ කරන්න ගියාම ඔහොම තමයි. බැරි තැන අපිට රටත් මාරු කරන්න උනා.

    ෆෝන් එක ඕෆ් කරන්න තිබ්බේ නිවාඩු ගත්ත දවසෙම...දැන් කරන්න දෙයක් නෑ...සිද්දිය ඇහුවනම් කරලා වරෙන් ගිහින් මොකෝ ජොබ් නැති කරගත්තා වගේ නෙමෙයි පස්සේ අපරාදේ කියලා හිතෙයි...ඉස්සරහට නිවාඩු ගන්නකොට ෆෝන් එක ඕෆ් කරගෙනම ඔෆිස් එකෙන් එලියට වරෙන්...
    නැත්නම් වෙන්නේ රස්සාව වෙනුවෙන් ජීවත් වෙන්න වෙන එක...

    :yes:
    ------ Post added on Apr 11, 2023 at 2:17 AM
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,138
    113
    transport නම් සුපිරි එක පාරක් යාලුවෙක් එක්ක වැලි ලෝඩ් එකක් අරන් අම්පාරේ ගියා ටිපර් එකේ. සැප තමා. දුමක් දාගෙන විටක් කාල පාර දිගට කෙල ගාගහ ඵලයන්.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    මේ වෙලාවේ ඕක කරලා දාපන්. ඔතන දිගටම කේස් නම් ජොබ් එක මාරු කරන එක හෙමිහිට බලපන්, කලබල වෙලා decision ගන්න එපා.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,793
    113
    දෙහිවල
    මචන් මමත් shipping තමයි කරන්නේ? දන්නේ නැද්ද logistics කියන්නේ 24/7 ජොබක් කියලා.
    කරන දේ සතුටින් කරහන්.
    මේ දවස්වල වල අපිත් වැඩ. මොකද අන්තිම ඕඩර්ස් ටික යන නිසා කස්සන්ගේ.
    ජොබ පරිස්සම් කරගනින්.
    අවුරුදු ලබද්දී, නත්තල්, වෙසක් පෝයට දවස් ගණන් නැවේ වැඩ කරලා තියෙනවා.
    ඕක ගිහින් කරලා ඇවිත් නිවාඩුවක් දාපන්
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    Serious MN Asama nathi sakkilima field ekak Oka.
    Math kalayak shipping , cargo side eke hitiya. Reyak dawalak na.
    Mara stress .

    Epama wela MN resign una

    යකෝ Software Company දාහෙන් සම්පතයිනෙ බං එහෙම බැලුවම අපි බැන බැන හිටියට 😒 උබට ඔය වැඩ ටික ගෙදර ඉදන් කරන්න විදිහක් නැද්ද? එහෙ ඉන්න වෙන එකෙක් එක්ක ගූගල් මීට් එකක්වත් දාගෙන? ( ඔය සයිඩ් එක ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ )
    Ado ahasata polawa wage bn
    Me reddawal wala clearance, freight forwarding, cargo handling kohomada bn eka tenaka idan karanne. Katu ma job. Wahak.

    IT kiyanne 100000kin sepak
    ------ Post added on Apr 11, 2023 at 5:54 AM
     
    • Like
    Reactions: NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    උබ විතරද ඔය වැඩ ටික කරන්න ඉන්නෙ/ දන්නෙ?
    අත්‍යවශයම කේස් එකක් නම් කමක් නෑ (නොයා බැරිම නම්)
    එහෙම නැතුව වෙන ඉන්න එකෙක්ට කරනන් පුලුවන්නම් .කරන විදිය කියන්නම් එන්න වෙන්නෙ නෑ කියපන්

    ඔ‍ෆිස් එකෙන් වෙනම ෆොන් එකක් සිම් එකක් දිල ද තියෙන්නෙ.. එහෙම නැත්නම් ඔෆ් කරල ඉදපන් ගෙදර ආවම. නිවාඩු කියන්නෙ නිවාඩු
    ඔනෙවට වඩා කරන්න යන්න එපා

    ඔවා පුරුද්දට තියාගන්නත් එපා

    බෑ කියන්න පුරුදු වෙයන්..හැම එකටම හා , බලන්නම්, ට්‍රයි කරන්නම් කියන්න ගියාම උබ ස්ට්‍රෙස් වෙනවා
    ඔ‍ෆිස් වල ඉන්න උන් හාවා කරන් වැඩ ටික කර ගන්නවා
    @dmtx වටින ඔවදන් :yes:
     
    • Like
    Reactions: Solo Rider