ජොබ් ස්ට්‍රෙස් එක😩😩😩

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මම logistics,transport සම්බන්ද ජොබ් එකක් කරන්නෙ.මේ දවස් ටිකේම සීසන් නිසා මාරම ස්ට්‍රෙස් මචංලා.ඇති වෙලා හිටියෙ.ඒ නිසා දවස් 2ක් කලින්ම අවුරුදු නිවාඩුවත් ගත්තා.දැන් ආයෙ අලුතෙන් ඕඩර්ස් වගයක් ඇවිල්ල කියල බොස් කෝල් කරල නහයෙන් අඬනව ඇවිල්ල හරි කරල දෙන්නලු.එපා වෙලා ඉන්නෙ ගායිස්.නිවාඩු දාල හිටියත් විනාඩියෙන් විනාඩියට කෝල්ස් එනවා.ගෙදර ඉඳන් ආයෙ ඔෆිස් එකට කිලෝමීටර් 80ක් යන්න ඕන.ජොබ් එකෙන් යන්න උනත් කමක් නෑ කියල ෆෝන් එකත් ඕෆ් කරගෙන ඉන්න හිතිල තියෙන්නෙ දැන්🥲
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,174
    8,169
    113
    M-Town

    Heta gihilla wada tika karala waren. Dan job ekak hoyanawa kiyanne lesi na bn.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,335
    49,714
    113
    සේදවත්ත
    රස්සාව මාරු කරපන්

    බොස්ට කියපන් කරන්න කියලා

    තව එකෙක් ගනින්

    පෝන් එක ඔෆ් කරලා වනගත වෙයන් ඕන පකක් කියලා

    ලකුණු දාගන්න හෙට ගිහින් කරපන් ඒත් අතිකාල ඕනේ කියපන් ඩබල් සැලරි
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    හෙට ගිහින් කරලා වරෙන්. නැති වෙන නිවාඩුව වෙන දවසකට දාගනින්. පුලුවන්නම් හෙට එනවට allowence එකක් ඉල්ලගනින්.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    උබ විතරද ඔය වැඩ ටික කරන්න ඉන්නෙ/ දන්නෙ?
    අත්‍යවශයම කේස් එකක් නම් කමක් නෑ (නොයා බැරිම නම්)
    එහෙම නැතුව වෙන ඉන්න එකෙක්ට කරනන් පුලුවන්නම් .කරන විදිය කියන්නම් එන්න වෙන්නෙ නෑ කියපන්

    ඔ‍ෆිස් එකෙන් වෙනම ෆොන් එකක් සිම් එකක් දිල ද තියෙන්නෙ.. එහෙම නැත්නම් ඔෆ් කරල ඉදපන් ගෙදර ආවම. නිවාඩු කියන්නෙ නිවාඩු
    ඔනෙවට වඩා කරන්න යන්න එපා

    ඔවා පුරුද්දට තියාගන්නත් එපා

    බෑ කියන්න පුරුදු වෙයන්..හැම එකටම හා , බලන්නම්, ට්‍රයි කරන්නම් කියන්න ගියාම උබ ස්ට්‍රෙස් වෙනවා
    ඔ‍ෆිස් වල ඉන්න උන් හාවා කරන් වැඩ ටික කර ගන්නවා
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1. මේකේ එකාලගේ ලණු කාල ජොබ් එක නැතිකර ගත්තහම මේකේ ඒකාල උබට කන්න දෙන්නේ නෑ ඒක මතක තියාගනින්
    2. පේන විදියට වෙන උබගේ යාලුවන්ගේ life කොම්පයර් කරගෙන ජොබ් එක ඇති වෙලා කියල හිතෙනනවානම් ඒ ගොන් කම කරන්න එපා .
    3. උබ ගෙවන life එකට හරියන්න වැඩ නිවාඩු හදාගනින් .එක ඒකා අව්රුද්දට මගුලට දානෙට යනවා කියල ඒ මත්තේ නැහෙන්න එපා උබට වැඩ අඩු දවසක ට්‍රිප් වගේ ඒවා දාගනින් .
    4.හැම ජොබ් එකක්ම ට්‍රෙස් තමයි අඩු වැඩියෙන් නැති ඒවා මේ ලෝකේ නෑ කියල මතක තියාගනින්
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    උබ විතරද ඔය වැඩ ටික කරන්න ඉන්නෙ/ දන්නෙ?
    අත්‍යවශයම කේස් එකක් නම් කමක් නෑ (නොයා බැරිම නම්)
    එහෙම නැතුව වෙන ඉන්න එකෙක්ට කරනන් පුලුවන්නම් .කරන විදිය කියන්නම් එන්න වෙන්නෙ නෑ කියපන්

    ඔ‍ෆිස් එකෙන් වෙනම ෆොන් එකක් සිම් එකක් දිල ද තියෙන්නෙ.. එහෙම නැත්නම් ඔෆ් කරල ඉදපන් ගෙදර ආවම. නිවාඩු කියන්නෙ නිවාඩු
    ඔනෙවට වඩා කරන්න යන්න එපා

    ඔවා පුරුද්දට තියාගන්නත් එපා

    බෑ කියන්න පුරුදු වෙයන්..හැම එකටම හා , බලන්නම්, ට්‍රයි කරන්නම් කියන්න ගියාම උබ ස්ට්‍රෙස් වෙනවා
    ඔ‍ෆිස් වල ඉන්න උන් හාවා කරන් වැඩ ටික කර ගන්නවා
    මු කරන ජොබ් එකේ හැටි ඔහොමයි logistics සීන් එකේදී.ෆෝන් off මගුල් හරියන්නේ නෑ බන්.දන්නා විදියට පරක්කු උනොත් කස්ටම් ඩේමරේජ් අර මේ මගුල් සියක් ගෙවන්න ඕනේ වෙලාවට වැඩ කලේ නැත්නම්
     
    ක්ලයන්ට්ගෙන් සැර මේල් එකක් වැදිලා.බොස් බය වෙලා.අත්‍යවශ්‍යම වැඩක් නෙවෙයි.පොරට ඕන අර මේල් එකට සැර රිප්ලයි එකක් දාගන්න.ඒකට හරියන වැඩ ටිකක් කරගන්න.(අත්‍යවශ්‍ය වැඩ නෙවෙයි).
    ඔපරේෂන් එක බලන්නෙ මමයි තව එකෙකුයි.ඌට තවම වැඩ අල්ලගෙන නෑ.ලඟදි ආවෙ.හැබැයි බොස්ට පුලුවන් කරන්න.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මු කරන ජොබ් එකේ හැටි ඔහොමයි logistics සීන් එකේදී.ෆෝන් off මගුල් හරියන්නේ නෑ බන්.දන්නා විදියට පරක්කු උනොත් කස්ටම් ඩේමරේජ් අර මේ මගුල් සියක් ගෙවන්න ඕනේ වෙලාවට වැඩ කලේ නැත්නම්
    මේක තමා කේස් එක.ඒත් මේ බොස් කරන්න කියන වැඩේ අත්‍යාවශ්‍ය එකක් නෙවෙයි.කම්පනි එකට ක්ලයන්ට්ගෙන් වැදුන සැර මේල් එකට රිප්ලයි එකක් දාගන්න තමා පොරට ඕන.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    යකෝ Software Company දාහෙන් සම්පතයිනෙ බං එහෙම බැලුවම අපි බැන බැන හිටියට 😒 උබට ඔය වැඩ ටික ගෙදර ඉදන් කරන්න විදිහක් නැද්ද? එහෙ ඉන්න වෙන එකෙක් එක්ක ගූගල් මීට් එකක්වත් දාගෙන? ( ඔය සයිඩ් එක ගැන මෙලෝ මගුලක් දන්නෙ නෑ )