කොල්ලනේ..ෆේක් එකකින් ආවෙ පොඩි සීන් එකක් නිසා..
මචං මට HTML,CSS,JS,AJAX වගේ front end පැත්ත පොඩ්ඩක් එලට කරන්න පුලුවන්..වර්ඩ්ප්‍රෙස් පැත්තත් ෂේප් එකේ කරගන්න පුලුවන් සහ ලැරවල් ෆ්‍රේම්වර්ක් එකෙත් සාමාන්‍යෙන් ඇප්ලිකේෂන් එකක් කරගන්න පුලුවන් (php laravel ටියුටෝරියල්ස් බලල ඉගෙන ගත්තෙ). තව කෝඩෝවා ප්ලැට්ෆෝම් එකෙන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩිවිලොප් කරන්නත් පුලුවන් ටිකක් හොඳට ( ගොඩක්ම js, jquery use වෙන නිසා). මම මචං ජොබ් එකක් කරනවා HR සයිඩ් එකෙන්..මම වීකෙන්ඩ්ස්වල නිවාඩු..මට උඹලගෙන් උපදෙසක් ඕනා web පැත්තට පොඩ්ඩක් බැහැල පොඩි පොඩි ප්‍රොජෙක්ට්ස් අරන් කරන්නෙ කොහොමද කියලා..ෆයිවර් වගේ එව්වා සෙට් වෙන්නෙ නෑ මචං..මම ට්‍රයි කරා..අනික මට මේක ෆුල් ටයිම් කරන්නත් අමාරුයි ජොබ් එකත් එක්ක. ඇත්තම කිව්වොත් පොඩි ආර්ථික ප්‍රශ්න වගයකුත් තියෙනවා
..මාසෙකට තිස් දාහක් වගේ හොයාගන්න ගේමක් ගහගන්නයි ඕනා..උඹලට තේරෙන විදියට පොඩ්ඩක් කියපල්ලකො කොහොමද ෂේප් එකේ පටන් ගන්න හොඳම විදිය මොකක්ද කියලා?ලොකු උදව්වක් බන්..ආර්ථික ප්‍රශ්න නිසා පොඩ්ඩක් මානසිකවත් වැටිල ඉන්නෙ..මට කන්ෆිඩන්ස් තියෙනව මේ සයිඩ් එකෙන් පොඩ්ඩක් සෙට් කරගන්න පුලුවන් වෙයි කියලා..එන්ටර් වෙන විදියක් තමා උඹලගෙන් දැනගන්න ඕනා..