ජොබ් Interview හෙල්ප් එකක් ඕනෙ....

movi

Active member
  • Dec 23, 2009
    419
    37
    28
    38
    ජොබ් Interview හෙල්ප් එකක් ඕනෙ....

    මචන්ල DuoSoftware එකේ ඉන්ටවීව් ගිය කව්රු හරි ඉන්නවද? මොනවගේ ඉන්ටවීව් එකක්ද තියෙන්න, මොනවගේ ප්‍රශ්නද අහන්නෙ බන්...

    ඒකෙ වැඩ කරන කෙනෙක් හෝ දන්න කෙනෙක් PM එකක් දානවද Associate Software Engineer, Tanning Software Engineer කෙනෙක්ගෙ salary කොහොමද කියල... :confused:
     
    • Like
    Reactions: Deadmau5