ජොබ්_ෂුවර්_ලංකාවේ_ඉහළින්ම_තියෙන_ක්ෂේත්‍ර

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
11.gif
 
sadun88

Active member
  • Mar 10, 2007
    496
    94
    43
    #සිරි #ලංකාවෙ
    Telecommunication - Engineering/Technical ගැන කියන කතාව 100%ක් ම නම් හරි නැහැ. මොකද දැන් තියෙන තරඟකාරිත්වය වැඩි නිසා, ජොබ් වැඩි වෙන්නෙ නැහැ. එන්න එන්න ජොබ් අඩු වෙන නිසා. HNDE/TTI/NDT/C&G/HND Diploma වගේ එකක් දාලා එනවා කියන්නෙ අඹ සරණ තමයි ගොඩාක් වෙලාවට. සෑහෙන්න පඩි අඩුයි.මොරටුවෙ Bsc එකක් අරන් අතලොස්සක් වගේ පිරිසක් තමයි එන්නෙ ඇතුලට. එහෙම ආවත් ඒ එන උන්ගෙන් උන් එක්ක ඉගෙන ගත්තු අනිත් බැචාලා ට වඩා අඩු පඩියක් තමා මේ ෆීල්ඩ් එකේ ලැබෙන්නෙ..
    Telco නරක නැහැ. ඒත් තව කාලයක් යද්දි 90% විතර Outsource කරනවා.. ඉතින් මන් හිතන විදිහට ඔය කලින් කියලා Category තිබ්බ ටිකයි, IT/Medicine පැත්තයි මොනා උනත් තව ඉස්සරහට යනවා.
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    1. Kudu Business
    2. Salli poliyata deema
    3. Politics

    Degree arawa mewa one na ban. Degree aran awrudden hoyana gana mewa karala dawasen hoyanna puluwan
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Oya Telecome wage field wala hoda jobs na ban. Dialog eke ehema wedakarana ekekgen ahala balapan.

    Telecom NDT wage thiena ekektath salary adui

    Telecommunication - Engineering/Technical ගැන කියන කතාව 100%ක් ම නම් හරි නැහැ. මොකද දැන් තියෙන තරඟකාරිත්වය වැඩි නිසා, ජොබ් වැඩි වෙන්නෙ නැහැ. එන්න එන්න ජොබ් අඩු වෙන නිසා. HNDE/TTI/NDT/C&G/HND Diploma වගේ එකක් දාලා එනවා කියන්නෙ අඹ සරණ තමයි ගොඩාක් වෙලාවට. සෑහෙන්න පඩි අඩුයි.මොරටුවෙ Bsc එකක් අරන් අතලොස්සක් වගේ පිරිසක් තමයි එන්නෙ ඇතුලට. එහෙම ආවත් ඒ එන උන්ගෙන් උන් එක්ක ඉගෙන ගත්තු අනිත් බැචාලා ට වඩා අඩු පඩියක් තමා මේ ෆීල්ඩ් එකේ ලැබෙන්නෙ..
    Telco නරක නැහැ. ඒත් තව කාලයක් යද්දි 90% විතර Outsource කරනවා.. ඉතින් මන් හිතන විදිහට ඔය කලින් කියලා Category තිබ්බ ටිකයි, IT/Medicine පැත්තයි මොනා උනත් තව ඉස්සරහට යනවා.

    :)
     
    dilliboi

    Banned
    Mar 1, 2017
    151
    6
    0
    Mahana wena ekath niyama career eka ban. Badu gahannawa nam ehemai kollo (podi sadula) gahanwa nam ehemai.
    Onema kemak kanna puluwan. Liquor ganna puluwan.
    Anika hama ekama sudu redi dala kakul hodala dana gahala wandinawath ekka