ජොබ ත්‍රේඩ් එක - ඔගොල්ලන්ගෙ ජොබවල් මොනාද?

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මේවනෙ බොලව් ජොබ් 😂😂😂

    1619696129542.jpeg
     
    • Haha
    Reactions: Ragna_SL

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,813
    21,137
    113
    adala nene
    රැකියාව - මිකැනිකල් ඉංගිනියර් :rolleyes: :love:
    එ ජොබ ගෑන හිතෙන්නෙ -සංතෝසයි
    පඩි කොහොමද -ජීවත් වෙන්න හම්බු වෙනව
    කොලිෆිකේශන් මොනාද-බී ඇස් ඊ
    මනසේ තියෙන සිහින ජොබ - :baffled:
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Freelancing Web Developer :)
    qualifications-> no degree,no A/Ls', learnt everything from internet :)
    income->monthly income ek shape.thma amml ekk inn nisa saha thani kukula nisa mt loku brak nehe :D

    athal ekata krnne indie game developing. me dwswl mgema mobile game ekk hdgen ynw :P

    career ek pehthten bluwm dn dev wlt wda kemethhta tynne network,linux,cloud wlt.
    enisa isrht freelancing wlin ayin wela system & network side eke jobk krnn ideaw tynne
    ekynne issrht wenn oni System & Network Admin :D

    සිහින ජොබ් නම් ගොඩාක් තියනවා (වැඩ නොකර අයිස් එකේ ඉන්න / සැපේ ඉන්න ජොබ්)
    • Celebrity bodyguard.
    • Celebrity Fitness / wellness trainer.
    • Private Island care taker / Private Property care taker.
    • VIP Butler (නිකන් අර "අැල්ෆ්‍රඩ්", බෲස් ගේ බට්ලර් වගේ)
    • VIP Private Pilot / Captain
    • Automotive test driver (Mostly this is a normal job in every high end motor car company, they have specialized crew for this)
    Some of world famous Celeb-bodyguards 👇

    View attachment 122328View attachment 122331

    View attachment 122329View attachment 122330


    View attachment 122332
    ammtsiri mu ykoo..
    sthutui sathutui :P
    ------ Post added on Apr 29, 2021 at 6:56 PM
     
    Last edited:

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    35
    Stillwater, OK

    ජොබ? සොම්ට්වෙයා ඉම්ජිනිය​

    මොකක්ද එ ජොබ ගෑන හිතෙන්නෙ? හොම්දයි
    පඩි කොහොමද? හොම්දයි
    කොලිෆිකේශන් මොනාද? නැත
    ඔබගේ මනසේ තියෙන සිහින ජොබ? නිකම් ඉම්න.
     
    • Haha
    Reactions: Solo Rider

    HmNRazor

    Well-known member
  • ammtsiri mu ykoo..
    sthutui sathutui :P
    සල්ලි එක්කම වෙනම සැප ලෝකයක් ඉතින්.......... ඕ යේ!! 🥴

    download (1).jpg


    සිහින රැකියාව - බරවාහන රියදුරු
    ආසාවෙන් පදින්නයි!! ඕ යේ..... 🥴

    EJz6yijU0AAK1Xy.jpg


    එහෙම්නම් කිම්පම් විකුණන්න තියෙම්න වම්ත්කමක් වර්ගීකරණය කරම්නේ ම‌ොන ස්ටෑම්ඩඩ් එම්ක යම්ටතේ ද
    • විකුම්නම්න
    • වර්ගීම්කරම්ණය
    • මොම්න
    අම්න මම්න බම්න කම්න හරියට දාපන් "ම"යනු හුම්තී තෝ ඒ භාෂාවත් අනුභව කරන්නේ නැතිව!!! ඕ යේ??? 🔫🥴

    4fdlck.jpg
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    සල්ලි එක්කම වෙනම සැප ලෝකයක් ඉතින්.......... ඕ යේ!! 🥴

    View attachment 122402


    ආසාවෙන් පදින්නයි!! ඕ යේ..... 🥴

    View attachment 122401


    • විකුම්නම්න
    • වර්ගීම්කරම්ණය
    • මොම්න
    අම්න මම්න බම්න කම්න හරියට දාපන් "ම"යනු හුම්තී තෝ ඒ භාෂාවත් අනුභව කරන්නේ නැතිව!!! ඕ යේ??? 🔫🥴

    View attachment 122406
    අඪ‌ෝ ණ‌ෝ
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    එහෙම්නම් කිම්පම් විකුණන්න තියෙම්න වම්ත්කමක් වර්ගීකරණය කරම්නේ ම‌ොන ස්ටෑම්ඩඩ් එම්ක යම්ටතේ ද
    අම්මො... current market value kiyali mama hitanne
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    අම්මො... current market value kiyali mama hitanne
    ඇම්හුවේ ම‌ොමක්ද ස්ම්ටෑම්ඩම්ඩ් එම්ක කියම්ලා

    ඊම්ට පම්සේ උබ උම්තර දීම්පු පම්සෙම්ට එම්නම්