ජොර්තිෂය දන්න අය ඉන්නවා ද?

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ජොර්තිෂය දන්න අය ඉන්නවා ද?

    මචංලා ජෝර්තිර්වේදින් ඉන්නවද මේකෙ?
    කේන්ද්‍රයක් උපතින්ම හදලා නැති කෙනෙකුට උපන්දිනය වෙලාව දුන්නම හදලා අනාගතේ ගැන මොනවා හරි දෙයක් කියන්න පුළුවන් ද?
    මම උපන් දිනය වෙලාව එවන්නම්.අධ්‍යාපනය රැකියාව විවාහය ගැන දැනගන්න ඕන
    අදාල කෙනාගෙ අතීතය අනාගතය කියන්න පුළුවන් නම් හොදා:​
    [/CENTER][/B][/SIZE]
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ubata igena ganna ba...ithin rassawakuth na ...job naththan gaanu gannath ba.