ජොලියට පැරිස් යමුද ?

redlions

Banned
May 29, 2014
247
8
0
හපෝ ගූ ගොඩක්.හැමතැනම හෝම්ලස් එවුන් පිරිලා.මෙලො එකෙකුට ඉංග්‍රීසි බෑ.අපිට ෆ්‍රෙන්ච් බෑ.ඒ මදිවට කෑම බීම ගිනි ගනන්.බනිස් එකක් රුපියල් අටදාහක් වගේ.නොදකින් මාර ගනන්.හොටෙල් එකක හිටියොත් ලක්ෂයක් වත් ගන්නවා පැය 12කට.ගූ පොට් එකක් යන්න එපෝ
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    avatar1315_7.gif
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    You have given out too much Reputation in the last 24 hours, try again later.
    ඔබට මේ මොහොතේ රෙප් ලබා දිය නොහෑකි බව දන්වා සිටී
    Small-Business-Online-Reputation-604x272.jpg