ජොහාන් ප්‍රනාන්දුගේ සතුටයි නිදහසයි...!!!

eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    1233322_380665005395922_228323555_n.jpg

    http://www.youtube.com/watch?v=b0HMFxaZX2I

    http://www.youtube.com/watch?v=_0D_SrwhZuc

    http://www.youtube.com/watch?v=x1APuikdEiY

    1237719_1382182202015372_1671869547_n.jpg

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Harak inna rataka, chanda 100k thibbath harak chande denne haraktama misa wenakatath nemei. oka lanakwe minissungen wenas karanna baa ,.

    matanam dan chande, politics kiyana wachana hahenakotath epawenawa.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඇත්ත බං. හරක් ඉන්න රටේ පාලකය හැටියට හරකෙක් මිසක් සිංහයෙක් පත් වෙන්නෙ නෑ නේ.
    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුන් අනුවය......

    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක .....ඕවා මොනවද බන්?

    අයියෝ....එයා පරදිනවන , එක හින්දා අපි එයාට දෙන්නේ නෑ..... ලොල් බන් , මේ රටේ ඉන්න ලින් ගෙම්බෝන්ගේ තියරිය ඕකයි ,
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුන් අනුවය......

    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක .....ඕවා මොනවද බන්?

    අයියෝ....එයා පරදිනවන , එක හින්දා අපි එයාට දෙන්නේ නෑ..... ලොල් බන් , මේ රටේ ඉන්න ලින් ගෙම්බෝන්ගේ තියරිය ඕකයි ,

    අනේ මචන් උන් ගැන කියලා වැඩක් නෑ. උන්ට රට ගැන රට හදන්න පුළුවන් මොකාටද කියන එක නෙමේ වටින්නේ. සාටකෙට, උඩු රැවුලට, සරමට, නියරේ උඩ ඇවිදගෙන යන, පපුවට ගහගන්න ජවුසන් දැක්කම ඉබේම චන්දෙ දෙන මෝඩ මගෝඩි පොරවල් තමයි ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ. මුන්ට රටට හෙන ගැහුනත් කමක් නෑ. මෝඩයෝ. :yes::yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    ඔය ගොය්යා මාර සල්ලියක් දවසකට වියදම් කරන්නෙ..කැප්, ටීශර්ට්.සාරි මිනිස්සුන්ට බෙදලා දෙනවා. මම හිතන්නෙ වැඩියෙන්ම සල්ලි වියදම් කරන්නේ කෑම වලට..මිනිස්සු බස් වලින් ගෙදරට ගෙන්නාගෙන කෑම දෙනවා.ඒ මිනිස්සු සංවිධානය කරන අයට සල්ලි දෙනවා. ඉතින් සමහර මිනිස්සුන්ට ටිකක් බටර් ගාලා කතාකරලා මස් මාලු එක්ක කෑම වේලක් දුන්නත් ඒක ලොකු දෙයක්. දයාසිරි දසනායකට නම් එච්චර සල්ලියක් නෑ. ඒත් ඒ මනුස්සයාටත් මිනිස්සු ඉන්නවා.. බලමු මොකද වෙන්නේ කියලා..:sorry:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    දැන් නම් රටේ ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ.දේසපාලුවෝ රටේ ඔක්කොම සම්පත් කොල්ලා කනවා.කරන්න දෙයක් නෑ. අපේ මිනිස්සුමයි මේ ගෝතයින්ට ඡන්දෙ දෙන්නෙ...අපිට අන්තිමට ඉතුරු වෙන්නේ නිකන්ම නිකන් හිස් රටක් විතරයි..රටට යන කල දවස ගැන ඇත්තටම දුකයි.
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ඔය ගොය්යා මාර සල්ලියක් දවසකට වියදම් කරන්නෙ..කැප්, ටීශර්ට්.සාරි මිනිස්සුන්ට බෙදලා දෙනවා. මම හිතන්නෙ වැඩියෙන්ම සල්ලි වියදම් කරන්නේ කෑම වලට..මිනිස්සු බස් වලින් ගෙදරට ගෙන්නාගෙන කෑම දෙනවා.ඒ මිනිස්සු සංවිධානය කරන අයට සල්ලි දෙනවා. ඉතින් සමහර මිනිස්සුන්ට ටිකක් බටර් ගාලා කතාකරලා මස් මාලු එක්ක කෑම වේලක් දුන්නත් ඒක ලොකු දෙයක්. දයාසිරි දසනායකට නම් එච්චර සල්ලියක් නෑ. ඒත් ඒ මනුස්සයාටත් මිනිස්සු ඉන්නවා.. බලමු මොකද වෙන්නේ කියලා..:sorry:

    උබ කොහේද බන්?
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ඔය ගොය්යා මාර සල්ලියක් දවසකට වියදම් කරන්නෙ..කැප්, ටීශර්ට්.සාරි මිනිස්සුන්ට බෙදලා දෙනවා. මම හිතන්නෙ වැඩියෙන්ම සල්ලි වියදම් කරන්නේ කෑම වලට..මිනිස්සු බස් වලින් ගෙදරට ගෙන්නාගෙන කෑම දෙනවා.ඒ මිනිස්සු සංවිධානය කරන අයට සල්ලි දෙනවා. ඉතින් සමහර මිනිස්සුන්ට ටිකක් බටර් ගාලා කතාකරලා මස් මාලු එක්ක කෑම වේලක් දුන්නත් ඒක ලොකු දෙයක්. දයාසිරි දසනායකට නම් එච්චර සල්ලියක් නෑ. ඒත් ඒ මනුස්සයාටත් මිනිස්සු ඉන්නවා.. බලමු මොකද වෙන්නේ කියලා..:sorry:

    machan sari dena katawa patta pal boru, sanwidanaya karana ayata sata 5k denne na. e denne meeting tiyena dawasata ena minissunta kanda denda... T shirt and cap dena eka nam itin kawrut karanawane ban... ehema karanne promotion ekak widiyata. Gedarata ena minihekta kanna tikak denne nati kidenek me kurunegala chande illanawada ban. ape amati tuma ehema na. danut mama etana idala awe ada 10000 wadi senagak awa machan, hitagena hitiye 5000k ai kiyala. dan machan unta kama uyala kama suplly karanawa. kawawat badaginne tiyanne na. heta set wemu machan musical ekata yanawa dan... ;)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    machan sari dena katawa patta pal boru, sanwidanaya karana ayata sata 5k denne na. e denne meeting tiyena dawasata ena minissunta kanda denda... T shirt and cap dena eka nam itin kawrut karanawane ban... ehema karanne promotion ekak widiyata. Gedarata ena minihekta kanna tikak denne nati kidenek me kurunegala chande illanawada ban. ape amati tuma ehema na. danut mama etana idala awe ada 10000 wadi senagak awa machan, hitagena hitiye 5000k ai kiyala. dan machan unta kama uyala kama suplly karanawa. kawawat badaginne tiyanne na. heta set wemu machan musical ekata yanawa dan... ;)
    අනේ මන් දන්නෑ බන් අපිට ආරන්චි වෙන ඒවා තමයි මම කිව්වෙ...උම්බලා නිකවැරටියට ගිහින් මොකක්ද එකක් කොරලා ආවලු නේද?;)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    machan sari dena katawa patta pal boru, sanwidanaya karana ayata sata 5k denne na. e denne meeting tiyena dawasata ena minissunta kanda denda... T shirt and cap dena eka nam itin kawrut karanawane ban... ehema karanne promotion ekak widiyata. Gedarata ena minihekta kanna tikak denne nati kidenek me kurunegala chande illanawada ban. ape amati tuma ehema na. danut mama etana idala awe ada 10000 wadi senagak awa machan, hitagena hitiye 5000k ai kiyala. dan machan unta kama uyala kama suplly karanawa. kawawat badaginne tiyanne na. heta set wemu machan musical ekata yanawa dan... ;)

    ape amathi thuma kivve kawda ban ? atula da? :rolleyes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan sari dena katawa patta pal boru, sanwidanaya karana ayata sata 5k denne na. e denne meeting tiyena dawasata ena minissunta kanda denda... T shirt and cap dena eka nam itin kawrut karanawane ban... ehema karanne promotion ekak widiyata. Gedarata ena minihekta kanna tikak denne nati kidenek me kurunegala chande illanawada ban. ape amati tuma ehema na. danut mama etana idala awe ada 10000 wadi senagak awa machan, hitagena hitiye 5000k ai kiyala. dan machan unta kama uyala kama suplly karanawa. kawawat badaginne tiyanne na. heta set wemu machan musical ekata yanawa dan... ;)

    me inne puka lewakana ewun.. lejja nethuwa thawa kiyawannath enawa.. hek ape amathi thumalu.... me wage bath belayo innakam ratak hedeyda..
     
    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    "රටක පාලකයෝ පහල වෙන්නේ ඒ රටේ ඉන්න මිනිස්සුන් අනුවය......

    2/3 ක් බත් ගිලින හරක් ඉන්න රටක .....ඕවා මොනවද බන්?

    අයියෝ....එයා පරදිනවන , එක හින්දා අපි එයාට දෙන්නේ නෑ..... ලොල් බන් , මේ රටේ ඉන්න ලින් ගෙම්බෝන්ගේ තියරිය ඕකයි ,

    රෙන්න පුකේ ගූ නෑ. හැබැයි චන්දෙ දවසට දුවනවා දෑත් ශක්තිමත් කරලා එන්න.... :growl::growl::growl::growl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Kohomada wade..eye jaathika eke damma show eka "meya mudal gewa pracharaya karana ladee" kiyala damma..mu tharam chandeta wiyadam kale na mahindawath..daapu ad goda,deepu ph,salli,sms,depaththa pena card,shows,deepu dansal..kaage sallida mewa..???kooti keeyak wiyadam karanna adda..ane harakune thopith munta chanda denawane..nalu niliyanta chande dena lankawe wadi hariyak enne harak..
    anika thama dayasiriya..diwa deke naya..;);););););););););););););););););););););)