ජෝක් එකට ගන්න එපා. සීරියස් කතාවක්.

Jul 10, 2018
125
7
0
Dna check karapan
මගෙයි ඒ ලමයගෙයි ලේ චෙක් කරලා කියන්න පුලුවන්ද බන් සහෝදරයෝ කියලා. එහෙම දෙන්නම එක දෙමව්පියෝන්ගේ වෙන්න ඕනා නැද්ද?
 
Kn Shaggy

Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Man nam hithanne kellage gedara ayath ekka parana case 1k athi .naththam kellage amma thaththage issara love 1k wennathi. Naththam e wage mokak hari tyenna athi. Samaharawita liku loku seen nowunath kalin mokak hari case 1k tibboth akamathi wenna puluwan neda
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    කෙල්ලගෙ අම්ම මූණ දෙන්නෙ නැත්තෙ උඹලගෙ තාත්තට නම් කෙල්ලගෙ අම්මට උඹලගෙ තාත්ත තමයි ඒ කෙල්ලව බඩට දීල තියෙන්නෙ. :confused:
     
    මට එහෙමත් හිතෙනවා බන්. ළමයා තාත්තගේ දරුවෙක් නොවුනත්, ඒ අම්මා එක්ක අපේ තාත්තට අවුලක් තියනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,088
    113
    මගෙයි ඒ ලමයගෙයි ලේ චෙක් කරලා කියන්න පුලුවන්ද බන් සහෝදරයෝ කියලා. එහෙම දෙන්නම එක දෙමව්පියෝන්ගේ වෙන්න ඕනා නැද්ද?

    ලේ නෑයන් අතර විවාහය උපදින දරුවන්ට විකුර්ති වීම් ඇති කරයි. :eek:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kids have dna tested
    men consummate and abort the child
    legends give birth to genetically defected children
     
    Jul 10, 2018
    125
    7
    0
    කෙල්ලගෙ අම්ම මූණ දෙන්නෙ නැත්තෙ උඹලගෙ තාත්තට නම් කෙල්ලගෙ අම්මට උඹලගෙ තාත්ත තමයි ඒ කෙල්ලව බඩට දීල තියෙන්නෙ. :confused:
    මම ගෙදර ගිය වෙලේ ඒ අම්මා කතා කලේ නැ බන් මාත් එක්ක විස්තරයක්. වෙනදට එහෙම නෙමෙයි. මල්ලි මමයි ගිහින් තියනවා මිට කලින්. අපේ තාත්තා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බන්. කන පැලෙන්න ගුටි කන්න වෙනවා මේවා කියන්න ගියොත්. මගේ වයිෆ් නම් කියන්නේ එහෙම විස්තරයක් නම් අපේ අම්මා එක්ක උනත් තාත්තා කියන එකක් නැ කියලා.
     
    Jul 10, 2018
    125
    7
    0
    ලේ නෑයන් අතර විවාහය උපදින දරුවන්ට විකුර්ති වීම් ඇති කරයි. :eek:
    ලේ නෑයෙක් කියන්නේ ඉතින් මේක මෙහෙමනම් ඉතින් මහා අවුලක් තමයි/
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ගෙදර ගිය වෙලේ ඒ අම්මා කතා කලේ නැ බන් මාත් එක්ක විස්තරයක්. වෙනදට එහෙම නෙමෙයි. මල්ලි මමයි ගිහින් තියනවා මිට කලින්. අපේ තාත්තා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බන්. කන පැලෙන්න ගුටි කන්න වෙනවා මේවා කියන්න ගියොත්. මගේ වයිෆ් නම් කියන්නේ එහෙම විස්තරයක් නම් අපේ අම්මා එක්ක උනත් තාත්තා කියන එකක් නැ කියලා.

    තාත්තගෙ වයස කීයද බං ? උඹට තාත්තට වඩා වේගෙන් දුවන්න බැරිද ? :confused: අත දිහා බලං ඉඳල එක පාරට පාත් වෙලා පස්සට පැනපංකො :rolleyes:
     
    Jul 10, 2018
    125
    7
    0
    තාත්තගෙ වයස කීයද බං ? උඹට තාත්තට වඩා වේගෙන් දුවන්න බැරිද ? :confused: අත දිහා බලං ඉඳල එක පාරට පාත් වෙලා පස්සට පැනපංකො :rolleyes:
    ගුටි කන එක නෙමෙයි බන්. මම වැරදි නම් ආයේ ඇඩ්රස් නැනේ මට ඊට පස්සේ තාත්තව සැක කළා කියල.
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    Hodama wade oyage thaththage wayasa issara school kaale wisthara grlge ammage wisthara hoyala balanna. Oyalage gedarai girlge gedarai lagada tyenne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    therune na ayiyo.

    kids dna ටෙස්ට් කරගන්නව
    මිනිස්සු ඒව කරන්නැතුව බැඳල කලලෙ අවුල් කියල දැනගත්තාම ගබ්සා කරනව
    legends ඒව මොකුත් බලන්නෑ කෙලිංම අබාධ සහිත ලමයින්ව හදනව :lol:

    ගුටි කන එක නෙමෙයි බන්. මම වැරදි නම් ආයේ ඇඩ්රස් නැනේ මට ඊට පස්සේ තාත්තව සැක කළා කියල.

    භය වෙන්න එපා උඹට වැරදිලා නෑ මට 100% විශ්වාසයි උඹේ මතේ හරි :yes: භය නැතුව කියපං :yes:
     
    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,662
    265
    83
    London
    api inne kurunagala migamu pare. kella inne dambulla pare. laga nam na.

    Hoyala balanna grlge amma pitin apu kenekda naththam kugalama kenekda kiyala. Poddak e paththe wayasaka porakgen ahala baluwa nam hariii. Barima wunoth grlge ammagen private meet wela aththama ahanna . Me wisthare katawath kiyan na aye karadara karan na kiyaka
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ඉන්නෙ දන්ත බොලව් :D ජනාධිපති කියල හිටියෙ :D ආයෙ ඇවිල්ල :D
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    උබලයි මල්ලිගේ මුණ අල්ලපු ගෙදර එකාගේ වගේ නම් අවුලක් නෑ
    කෙල්ලගේ මුණ තාත්තගේ වගේද බලපන් :rolleyes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Mth kurunegala.. Kelllage gdra address ekai 4n no ekai nethiwa mokuth krnna ba.. Baya wenna epa machan mn udaw karannam