මගෙයි ඒ ලමයගෙයි ලේ චෙක් කරලා කියන්න පුලුවන්ද බන් සහෝදරයෝ කියලා. එහෙම දෙන්නම එක දෙමව්පියෝන්ගේ වෙන්න ඕනා නැද්ද?Dna check karapan
මගෙයි ඒ ලමයගෙයි ලේ චෙක් කරලා කියන්න පුලුවන්ද බන් සහෝදරයෝ කියලා. එහෙම දෙන්නම එක දෙමව්පියෝන්ගේ වෙන්න ඕනා නැද්ද?Dna check karapan
මට එහෙමත් හිතෙනවා බන්. ළමයා තාත්තගේ දරුවෙක් නොවුනත්, ඒ අම්මා එක්ක අපේ තාත්තට අවුලක් තියනවා.Man nam hithanne kellage gedara ayath ekka parana case 1k athi .naththam kellage amma thaththage issara love 1k wennathi. Naththam e wage mokak hari tyenna athi. Samaharawita liku loku seen nowunath kalin mokak hari case 1k tibboth akamathi wenna puluwan neda
මගෙයි ඒ ලමයගෙයි ලේ චෙක් කරලා කියන්න පුලුවන්ද බන් සහෝදරයෝ කියලා. එහෙම දෙන්නම එක දෙමව්පියෝන්ගේ වෙන්න ඕනා නැද්ද?

මම ගෙදර ගිය වෙලේ ඒ අම්මා කතා කලේ නැ බන් මාත් එක්ක විස්තරයක්. වෙනදට එහෙම නෙමෙයි. මල්ලි මමයි ගිහින් තියනවා මිට කලින්. අපේ තාත්තා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බන්. කන පැලෙන්න ගුටි කන්න වෙනවා මේවා කියන්න ගියොත්. මගේ වයිෆ් නම් කියන්නේ එහෙම විස්තරයක් නම් අපේ අම්මා එක්ක උනත් තාත්තා කියන එකක් නැ කියලා.කෙල්ලගෙ අම්ම මූණ දෙන්නෙ නැත්තෙ උඹලගෙ තාත්තට නම් කෙල්ලගෙ අම්මට උඹලගෙ තාත්ත තමයි ඒ කෙල්ලව බඩට දීල තියෙන්නෙ.![]()
ලේ නෑයෙක් කියන්නේ ඉතින් මේක මෙහෙමනම් ඉතින් මහා අවුලක් තමයි/ලේ නෑයන් අතර විවාහය උපදින දරුවන්ට විකුර්ති වීම් ඇති කරයි.![]()
මම ගෙදර ගිය වෙලේ ඒ අම්මා කතා කලේ නැ බන් මාත් එක්ක විස්තරයක්. වෙනදට එහෙම නෙමෙයි. මල්ලි මමයි ගිහින් තියනවා මිට කලින්. අපේ තාත්තා කරන්න පුළුවන් කෙනෙක් නෙමෙයි බන්. කන පැලෙන්න ගුටි කන්න වෙනවා මේවා කියන්න ගියොත්. මගේ වයිෆ් නම් කියන්නේ එහෙම විස්තරයක් නම් අපේ අම්මා එක්ක උනත් තාත්තා කියන එකක් නැ කියලා.
අත දිහා බලං ඉඳල එක පාරට පාත් වෙලා පස්සට පැනපංකො 
therune na ayiyo.kids have dna tested
men consummate and abort the child
legends give birth to genetically defected children
ගුටි කන එක නෙමෙයි බන්. මම වැරදි නම් ආයේ ඇඩ්රස් නැනේ මට ඊට පස්සේ තාත්තව සැක කළා කියල.තාත්තගෙ වයස කීයද බං ? උඹට තාත්තට වඩා වේගෙන් දුවන්න බැරිද ?අත දිහා බලං ඉඳල එක පාරට පාත් වෙලා පස්සට පැනපංකො
![]()
therune na ayiyo.

ගුටි කන එක නෙමෙයි බන්. මම වැරදි නම් ආයේ ඇඩ්රස් නැනේ මට ඊට පස්සේ තාත්තව සැක කළා කියල.
භය නැතුව කියපං 
api inne kurunagala migamu pare. kella inne dambulla pare. laga nam na.Hodama wade oyage thaththage wayasa issara school kaale wisthara grlge ammage wisthara hoyala balanna. Oyalage gedarai girlge gedarai lagada tyenne.
එතකොට මල්ලිගෙත් සහෝදරියක් වෙනවාද එයා?
ඒක හරියට හොයලා බලන්න. මල්ලිගේ සහෝදරියක් නෙවෙයි නම් ප්රශ්නයක් නෑනේ?![]()





api inne kurunagala migamu pare. kella inne dambulla pare. laga nam na.
මම එකනේ කිව්වේ අනේ.මේ ඉන්නෙ දන්ත බොලව්ජනාධිපති කියල හිටියෙ
ආයෙ ඇවිල්ල
![]()