මම එකනේ කිව්වේ අනේ.
මීටර් වුන්නෑ බං. උෟ මේ ක්‍රමේට ත්‍රෙඩ් දාල තිබ්බෙ නෑනෙ
වෙන ත්‍රෙඩ් එකක ප්‍රංශ කාරයන්ටයි බ්‍රිතාන්‍ය උන්ටයි ගුණ වයල reply එකක් දාල තිබ්බ දන්ත වගේම එතකොටයි මීටර් වුනේ 
මම එකනේ කිව්වේ අනේ.
වෙන ත්‍රෙඩ් එකක ප්‍රංශ කාරයන්ටයි බ්‍රිතාන්‍ය උන්ටයි ගුණ වයල reply එකක් දාල තිබ්බ දන්ත වගේම එතකොටයි මීටර් වුනේ 
දැන් ඔයා හිතන් ඉන්නේ මම කවුරු කියලද?මීටර් වුන්නෑ බං. උෟ මේ ක්‍රමේට ත්‍රෙඩ් දාල තිබ්බෙ නෑනෙවෙන ත්‍රෙඩ් එකක ප්‍රංශ කාරයන්ටයි බ්‍රිතාන්‍ය උන්ටයි ගුණ වයල reply එකක් දාල තිබ්බ දන්ත වගේම එතකොටයි මීටර් වුනේ
![]()
Mth kurunegala.. Kelllage gdra address ekai 4n no ekai nethiwa mokuth krnna ba.. Baya wenna epa machan mn udaw karannam







දැන් ඔයා හිතන් ඉන්නේ මම කවුරු කියලද?

ඒ මගේ වයිෆ් මචන්. මුකුත් කියන්න එපා.මං කොහොමද යකෝ මේකට ෆේක් හදං එන හැම එකාවම දැනගන්නෙ![]()
ඒ මගේ වයිෆ් මචන්. මුකුත් කියන්න එපා.
බොරුව දාන්න එපා 
නැ, මම එයාගේ වයිෆ් තමා..උඹේ වයිෆ් මේවට එන්නෑබොරුව දාන්න එපා
![]()
නැ, මම එයාගේ වයිෆ් තමා..



ඒ මගේ වයිෆ් මචන්. මුකුත් කියන්න එපා.
නැ, මම එයාගේ වයිෆ් තමා..

සල්ලි වලට කරන්න දෙයක් නැ අයියේ.. ඊයේ විතරක් අයි කියූ එකෙන් ඩොලර් 3000ක් විතර හෙව්වා. ඔක් රේ පබ එකට ගිහින් බිව්වා සෙට් එකක් එක්ක. ඒ බිලා වෙරි පිටම ෆෝන් එකෙන් එබිලා ඇප් එකෙන් තව 3000ක ඔප්ෂන් ට්‍රේඩ් එකක් සාක්කුවේ තියෙද්දී. එකේ ප්රෝෆිට් එක 2900ක්. මොකටද මෙච්චර සල්ලි අප්පා.
පෝය ලඟත් නැතුව කොහොමද එක පාරට මෙච්චර අාතල් ගොඩක් මතුවුනේ![]()
සල්ලි වලට කරන්න දෙයක් නැ අයියේ.. ඊයේ විතරක් අයි කියූ එකෙන් ඩොලර් 3000ක් විතර හෙව්වා. ඔක් රේ පබ එකට ගිහින් බිව්වා සෙට් එකක් එක්ක. ඒ බිලා වෙරි පිටම ෆෝන් එකෙන් එබිලා ඇප් එකෙන් තව 3000ක ඔප්ෂන් ට්‍රේඩ් එකක් සාක්කුවේ තියෙද්දී. එකේ ප්රෝෆිට් එක 2900ක්. මොකටද මෙච්චර සල්ලි අප්පා.

මේ ඉන්නෙ දන්ත බොලව්ජනාධිපති කියල හිටියෙ
ආයෙ ඇවිල්ල
![]()
ඉතින් උබලා රිප්ලයි කලේ ඇයි? මම ඔලුවට පිස්තොලේ තියලා උබට කිව්වද රිප්ලයි දාපන් කියලා. මාව ගණන් නොගෙන හිටියනම් ඉවරයිනේ. නිකන්ම මට එපා වෙලා යන්න යයි. උබලා බයිට් එක සපයනකොට මම ගල් බාගේ ගහන එක මගේ වරද්ද?මුගේ කතාව මැදින් කියනවා මූ බැදල කියල. කල වයසකට ඇවිත් කසාදයක් කරගත්ත එකෙක් වෙන්න ඇතිනේ එතකොට.ප්‍රශ්නයක් ලිහාගන්න තේරෙනවා ඇතිනේ. කෙල්ලෙක්, උන්ගේ නෑදෑයෝ තරමක් බැලන්ස් කරගන අත්දැකීමුත් තියනවා ඇතිනේ, කසාදයක් කරගත්ත නිසා.
එහෙව් වැඩිහිටිය මල්ලිගේ කෙල්ල, එයාගේ අම්මලා එක්ක ඕපන් කතාකරලා ඇත්ත කාරනාව හරි ඒගැන හින්ට් එකක්වත් කරගන්නබැරුව පොඩි එකෙක්වගේ අසරනවෙලා මෙතන කියවන එක ගැටලුවක්.
ඉතින් උබලා රිප්ලයි කලේ ඇයි? මම ඔලුවට පිස්තොලේ තියලා උබට කිව්වද රිප්ලයි දාපන් කියලා. මාව ගණන් නොගෙන හිටියනම් ඉවරයිනේ. නිකන්ම මට එපා වෙලා යන්න යයි. උබලා බයිට් එක සපයනකොට මම ගල් බාගේ ගහන එක මගේ වරද්ද?
මමම කිව්වම මම තමයි ඌ කියලා ආයේ මොන අකවුන්ට් මාරු විල්ලක්ද බන් අයියේ.ඇයි මේ උබට රිදිලා?
අකවුන්ට් මාරු උනාද
නැතුව ඇති මගේ හිතේ... උගේ තාත්තා පිට ගනියෙකුට දරුවෙක් දීලා ඒ දරුවා තමන්ගේ මල්ලිව බදින්න යනවා කියලා එළිපිටම කියන්න ඇත්තේ ඒ වෙලාවේ තිබ්බ ප්‍රෙෂර් එකට වෙනද ඇති. හිතලා කියන්න නැතුව ඇති.. ආවේගයට ටෙන්ෂන් එකට, ආතතියට කියවෙන්න ඇති. ඔය ලොකු ලොකු යටත් එහෙම කියවෙනවලුනේ.Me fake athal 1kda![]()