ජෝක් එකට ගන්න එපා. සීරියස් කතාවක්.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම එකනේ කිව්වේ අනේ.

    මීටර් වුන්නෑ බං. උෟ මේ ක්‍රමේට ත්‍රෙඩ් දාල තිබ්බෙ නෑනෙ :sorry: වෙන ත්‍රෙඩ් එකක ප්‍රංශ කාරයන්ටයි බ්‍රිතාන්‍ය උන්ටයි ගුණ වයල reply එකක් දාල තිබ්බ දන්ත වගේම එතකොටයි මීටර් වුනේ :sorry:
     
    Jun 4, 2018
    100
    10
    0
    මීටර් වුන්නෑ බං. උෟ මේ ක්‍රමේට ත්‍රෙඩ් දාල තිබ්බෙ නෑනෙ :sorry: වෙන ත්‍රෙඩ් එකක ප්‍රංශ කාරයන්ටයි බ්‍රිතාන්‍ය උන්ටයි ගුණ වයල reply එකක් දාල තිබ්බ දන්ත වගේම එතකොටයි මීටර් වුනේ :sorry:
    දැන් ඔයා හිතන් ඉන්නේ මම කවුරු කියලද?
     
    Jun 4, 2018
    100
    10
    0
    :rofl::rofl:
    පෝය ලඟත් නැතුව කොහොමද එක පාරට මෙච්චර අාතල් ගොඩක් මතුවුනේ :eek:
    සල්ලි වලට කරන්න දෙයක් නැ අයියේ.. ඊයේ විතරක් අයි කියූ එකෙන් ඩොලර් 3000ක් විතර හෙව්වා. ඔක් රේ පබ එකට ගිහින් බිව්වා සෙට් එකක් එක්ක. ඒ බිලා වෙරි පිටම ෆෝන් එකෙන් එබිලා ඇප් එකෙන් තව 3000ක ඔප්ෂන් ට්‍රේඩ් එකක් සාක්කුවේ තියෙද්දී. එකේ ප්රෝෆිට් එක 2900ක්. මොකටද මෙච්චර සල්ලි අප්පා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සල්ලි වලට කරන්න දෙයක් නැ අයියේ.. ඊයේ විතරක් අයි කියූ එකෙන් ඩොලර් 3000ක් විතර හෙව්වා. ඔක් රේ පබ එකට ගිහින් බිව්වා සෙට් එකක් එක්ක. ඒ බිලා වෙරි පිටම ෆෝන් එකෙන් එබිලා ඇප් එකෙන් තව 3000ක ඔප්ෂන් ට්‍රේඩ් එකක් සාක්කුවේ තියෙද්දී. එකේ ප්රෝෆිට් එක 2900ක්. මොකටද මෙච්චර සල්ලි අප්පා.

    holy shit
    පොඩ්ඩක් සංවරව හැසිරියං මේ පාරවත් උඹල බෑන් වුනාට පස්සෙ මේක වේලෙනව. :sorry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මේ ඉන්නෙ දන්ත බොලව් :D ජනාධිපති කියල හිටියෙ :D ආයෙ ඇවිල්ල :D

    මුගේ කතාව මැදින් කියනවා මූ බැදල කියල. කල වයසකට ඇවිත් කසාදයක් කරගත්ත එකෙක් වෙන්න ඇතිනේ එතකොට.ප්‍රශ්නයක් ලිහාගන්න තේරෙනවා ඇතිනේ. කෙල්ලෙක්, උන්ගේ නෑදෑයෝ තරමක් බැලන්ස් කරගන අත්දැකීමුත් තියනවා ඇතිනේ, කසාදයක් කරගත්ත නිසා.
    එහෙව් වැඩිහිටිය මල්ලිගේ කෙල්ල, එයාගේ අම්මලා එක්ක ඕපන් කතාකරලා ඇත්ත කාරනාව හරි ඒගැන හින්ට් එකක්වත් දැනගන්න බැරුව podi එකෙක්වගේ අසරනවෙලා මෙතන කියවන එක ගැටලුවක්.

    Last edited:
    Jun 4, 2018
    100
    10
    0
    මුගේ කතාව මැදින් කියනවා මූ බැදල කියල. කල වයසකට ඇවිත් කසාදයක් කරගත්ත එකෙක් වෙන්න ඇතිනේ එතකොට.ප්‍රශ්නයක් ලිහාගන්න තේරෙනවා ඇතිනේ. කෙල්ලෙක්, උන්ගේ නෑදෑයෝ තරමක් බැලන්ස් කරගන අත්දැකීමුත් තියනවා ඇතිනේ, කසාදයක් කරගත්ත නිසා.
    එහෙව් වැඩිහිටිය මල්ලිගේ කෙල්ල, එයාගේ අම්මලා එක්ක ඕපන් කතාකරලා ඇත්ත කාරනාව හරි ඒගැන හින්ට් එකක්වත් කරගන්නබැරුව පොඩි එකෙක්වගේ අසරනවෙලා මෙතන කියවන එක ගැටලුවක්.

    ඉතින් උබලා රිප්ලයි කලේ ඇයි? මම ඔලුවට පිස්තොලේ තියලා උබට කිව්වද රිප්ලයි දාපන් කියලා. මාව ගණන් නොගෙන හිටියනම් ඉවරයිනේ. නිකන්ම මට එපා වෙලා යන්න යයි. උබලා බයිට් එක සපයනකොට මම ගල් බාගේ ගහන එක මගේ වරද්ද?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ඉතින් උබලා රිප්ලයි කලේ ඇයි? මම ඔලුවට පිස්තොලේ තියලා උබට කිව්වද රිප්ලයි දාපන් කියලා. මාව ගණන් නොගෙන හිටියනම් ඉවරයිනේ. නිකන්ම මට එපා වෙලා යන්න යයි. උබලා බයිට් එක සපයනකොට මම ගල් බාගේ ගහන එක මගේ වරද්ද?

    ඇයි මේ උබට රිදිලා?
    අකවුන්ට් මාරු උනාද
     
    Jun 4, 2018
    100
    10
    0
    ඇයි මේ උබට රිදිලා?
    අකවුන්ට් මාරු උනාද
    මමම කිව්වම මම තමයි ඌ කියලා ආයේ මොන අකවුන්ට් මාරු විල්ලක්ද බන් අයියේ.
     
    Jun 4, 2018
    100
    10
    0
    Me fake athal 1kda 🤣
    නැතුව ඇති මගේ හිතේ... උගේ තාත්තා පිට ගනියෙකුට දරුවෙක් දීලා ඒ දරුවා තමන්ගේ මල්ලිව බදින්න යනවා කියලා එළිපිටම කියන්න ඇත්තේ ඒ වෙලාවේ තිබ්බ ප්‍රෙෂර් එකට වෙනද ඇති. හිතලා කියන්න නැතුව ඇති.. ආවේගයට ටෙන්ෂන් එකට, ආතතියට කියවෙන්න ඇති. ඔය ලොකු ලොකු යටත් එහෙම කියවෙනවලුනේ.