ජෝක් ජෝක් ජෝක්

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
ජෝක් ජෝක් ජෝක්

IMG_5056.jpg




කාර්ය බහුල ජනතාවට යන්න එන්න මෙන්න ඇමතිගෙන් ආදර්ශය......ඒත් ඇමතිලා බයිසිකලෙන් පාර්ලිමේන්තු යයිද.....:D:D
 

ranndeera

Member
Dec 26, 2007
1,051
8
0
maharagama
රටේ කරන්න දාහක් දේවල් තියෙද්දී මෙයා අපිට බයිසිකල් පදින්න කියනවා.....බයේ බැ ඈමරිකාවත් මේක කොපි කරයිද දන්නේ නෑ........:D:D