ජෝතිශ්‍යය හා අපි

randika11

Active member
  • Sep 1, 2006
    476
    109
    43

    මගේ ජෝතිෂ්‍ය දැනුමට අනුව පුතා (site 2ට අනුව ) ඔයාට කාල සර්ප යෝගයක් තියනවා :D


    "If Rahu is in 10th house and Kethu in 4th house, it is called ‘Ghaatak kaala sarpa yoga’. The native will not be able to do well in his job or profession. One of his family members will become a mantrik and do wrong pujas (prayers)"


    එතකොට මේක නෙමේද goldberg ට තියෙන්නේ ?
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Pawsui ayyage adahasata man sampoornen ekagai.
    Kala sarpa yoge kynne lku validity ekk nathi history ekk nathi yogyk. Kohoma unth phugya kle vsesen lankawe saha indiave astrologersla kala sarpa yoge pennala mnssunva gsa kawa. A atarin lnkwe aya boru kla sarla yoga mnssunta pennla bya krla hmba krgtta.
    May thynne usa astrology council eke 1990 gnn vla idala ihlama thanthuru darapu Indian astrologer Rao mahaththyage site eka. Eya oka gana hodata kyla tynva.
    http://www.journalofastrology.com/AR..._again2_16.htm

    @ Nakath rala bro,
    Man pliganne naha oyta kala sarpa yoge thiyenva kiyala. Oyata kethu saha rahu athra grahyo inna nisa enva "Kala-Amritha" kyana yoge. Eka thiyena aya mona paththkin hari kavada hari spiritual paththkta bara wenva. Eka positive yogayak. 01Ehema natuve eyalage jivthe mul kale ksi igenimak nathi aduru kalayak nwe. Oninam oyge jivthe mul kale gana hithala balnna bro. Anith ayath adhask ganna adhs kiyanna. Man gava oya yoge thiyena lankawe hoda avanka dorctorsla engieersla kipa denekgema kendara thiyenva. Densil kobbakatuwa mahattyage thiyenneth ekama tma. Oya ara mulinma ara gold.. memeber kenekge kalasarpe thiyenva kiwe, eyath thiyenne kalasarpayak nwe.

    What ever 02kalasarpa yoge kiyanne personal horoscope balanakota priority dila minussu baya karanna tharan vatina yogayk nwe kiyana eka mge mathaya. 03 Methanin ehata oka adan yana eke therumak na :P Tawa ona taran yoga thiyenvana apita idala hitala valiyak daganna.:lol: Welva thiyena welvaka ennmko.
    ඉස්සෙල්ලම පොඩි ඉල්ලිමක් කරන්න ඕනෙ. පුලුවන් නම් සිංහලෙන් කොටන්න. සිංග්ලිශ් කියවන්න ගියාම ඔයා කිල තියන එක තෙරුම් ගන්න අමාරුයි.
    දැන් ඔයාගේ ඒවට උත්තර.
    01. කාල සර්පය කියන්නේ අධ්‍යාපනයට විතරක් බලපාන එකක් නෙවෙයි. කාලසර්ප ‍යෝගය නරක් වෙලා තියන අයට ජීවිතේ මොකක් හරී අඩුවක් වෙනවා.. විශේෂයෙන් රාහු හෝ කේතු දසාවේදි. මගේ කාල සර්ප ‍යෝගය මට අධ්‍යාපනේට නෙමෙයී බලපෑවේ. ආර්ථිකේට හා රැකියාවට. මම පොඩි කාලේ අර්ථික අතින් අපි ගොඩක් දුක් වින්දා. මගේ රාහු 10. රස්සාවල් 10ක් විතර කලා.. තැනක හොඳට ස්ථාවර වෙනකොට කොහෙ හරි යන ප්‍රෂ්නයක් ආවා. මම් ජ්‍යොතිශය ඉගෙන ගත්න මුලිකම හේතුව වුනේ ඒක බොරු කියලා ඔප්පු කරන්න. අනික් හේතුව මට මෙහෙම ප්‍රෂ්න වෙන්නේ ඇයි කියලා බලන්න.

    02. ඔව්. මම ඒක 100% එකඟයි. නමුත් සමහර අවස්ථා තියනවා කාලසර්පෙ බලය වැඩි කරන. උදාහරනයකට කාලසර්පය ඇති හඳහනක රාහු හෝ කේතු එක්ක බාධක ග්‍රහයා ඉන්නකොට කෙඩ කරන්න අවස්‍ථාව වැඩියි. අන්න ඒ වගේ දේවල් නොකියා හිටියොත් ඒක වැරැද්දක්.

    03. අනිවර්යෙන්. හැම ජ්‍යොතිෂ වේදියෙක්ම හඳහන බලලා ඒකම දේ කියනවනම් එක පලාතකට එක්කෙනා ගානේ හිටියම ඇතිනේ. ඒක නිසා එක එක්කෙනා එක එක ගුරුකුල අනුව බලන එකේ ගැටලුවක් මම දකින්නේ නෑ.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Bro Sikura labala kiyala kiyanne Sikuru Maha Dasawa labana 1katada?:)




    ජ්‍යෝතිෂයෙදි නම් සිකුරා ලබලා කියන්නේ සිකුරු මහදසාව ලබලා කියන එක.. සාමන්‍යයෙන් සිකුරු මහ දසාව සෞම්‍ය එකක් නිසා ශරීරය පැහැපත් වීම හා පිරිච්ච ගතියක් ඇති වීම වෙනවා.. ඉතින් කට වහරෙදි කෙනෙක් හිටියට වඩා පෙනුමට ඉන්නකොට සිකුරා ලබලද කියලා අහනවා.. :yes::yes:
     

    Bunny1970

    Member
    Feb 27, 2011
    44
    9
    0
    Ampara
    mata hadahana hadana softwear ekak download karaganna link ekak kiyanawada. mata podi mathakayak thiyenawa elakiri eke thibuna wage. eth link eka danne ne.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mata hadahana hadana softwear ekak download karaganna link ekak kiyanawada. mata podi mathakayak thiyenawa elakiri eke thibuna wage. eth link eka danne ne.

    අපේ Hacker-T සහෝ ඔහොම ලින්ක් එකක් දම්මා.. පොඩ්ඩක් එයාගේ profile එකට ගිහින් එයාගේ threads බලන්න. හැබයි නවාංශක කේන්ද්‍රය හිටපු ගමන් පොඩ්ඩක් වෙනස් වෙනවා..
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    අපෙ නන්ගි කෙනෙක් ඉන්නවා.පොඩි කාලෙම තාත්තා නැති වෙලා.ගොඩක් දුක් වින්දා ,තාමත් එහෙමයි,එත් එයාගෙ කෙන්දරෙ කෙන්ද්‍රස්තාන වල ග්‍රහයො උච්ච වෙලා ඉන්නවා,කාට හරි කියන්න පුලුවන්ද එ ඇයි කියලා
    1993.02.16 උදෙ 08.15 ට බදුල්ලෙ දි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    මචං අද මකර ලග්න හිමියන්ට කොහොමද? මොකද මම අද උදේ ගෙදර පඩි පෙලෙන් වැටුන. කකුල ලෙලි ගියා.:baffled:
     
    Jul 14, 2014
    237
    32
    0
    අපෙ නන්ගි කෙනෙක් ඉන්නවා.පොඩි කාලෙම තාත්තා නැති වෙලා.ගොඩක් දුක් වින්දා ,තාමත් එහෙමයි,එත් එයාගෙ කෙන්දරෙ කෙන්ද්‍රස්තාන වල ග්‍රහයො උච්ච වෙලා ඉන්නවා,කාට හරි කියන්න පුලුවන්ද එ ඇයි කියලා
    1993.02.16 උදෙ 08.15 ට බදුල්ලෙ දි

    ලග්නාදිපති ගුරු ට කෙලවිලානේ බං.කුජත් පට්ට පඳුරු වෙලා ගුලිකත් එක්කනේ මචං.රවි ඉන්නේ කුම්බේ බුධත් එක්ක පට්ට පඳුරු කුජගේ නැකතේ.මෙකි පුප්පන්නේ පෙනේ...නලාව තියාගන්න වෙයි අතේ...නීච රාහුත් 9යෙ..උච්ච සිකුරුගේ බලපෑම ලග්නාදිපතියට කෙලින්ම...පෙර කරුම විස්තර කරන්න පුළුවන් කෝටියක්...සිකුරු ,බුධ ,ශනි බලවත් වෙලා ගුරු,කුජ,රාහු,කේතු දුර්වල වෙච්ච එක නරකයි බං...කොහොම උනත් කුසල් රැස්කරන්න කියපන්...බඳින මිනිහට කුණු හරුප එහෙම කියන්න එපා කියපන් හොඳේ...:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මගෙ උපන් දිනෙයි,වෙලාවෙයි දුන්නොත් තක්කෙටම බලල කියන්න පුලුවන්ද?
    මට වෙච්ච දෙවල්,වෙන්න තියෙන දේවල් එහෙම
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    මචන් රෙවති

    මට නම් කියපු කිසි දෙයක් තෙරුනෙ නැ මචන්,පොඩ්ඩක් පැහැදිලිව කියපන්කො,එ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ,පින් අතෙ වැඩ තමඉ කර්න්න්,කොච්චර කාලයකින් ද මෙව ඉවර වෙන්නෙ,මොනාද කරන්ඩ ඔනි වත් පිලිවෙත් රැකිය ලාබ තිබෙද අනාගතයෙ වත් හොදින් ඉන්න පුලුවන්ද
     
    Jul 14, 2014
    237
    32
    0
    මචන් රෙවති

    මට නම් කියපු කිසි දෙයක් තෙරුනෙ නැ මචන්,පොඩ්ඩක් පැහැදිලිව කියපන්කො,එ කෙල්ලට මොකද වෙලා තියෙන්නෙ,පින් අතෙ වැඩ තමඉ කර්න්න්,කොච්චර කාලයකින් ද මෙව ඉවර වෙන්නෙ,මොනාද කරන්ඩ ඔනි වත් පිලිවෙත් රැකිය ලාබ තිබෙද අනාගතයෙ වත් හොදින් ඉන්න පුලුවන්ද

    මෙහෙමයි මචං...මේ සිකුරුගේ දසා කාලේ අමාරුයි...2018 පටන්ගන්න රවීගේ දසා කාලේදී ට්‍රයි කලොත් රට යන්න පුළුවන්...යන තැන මංජුල,මලවිගේ,මින්දුල,රතුවිතාන,නැකතා,,කැමති කෙනෙක් ගෙන් අහල යන්න කියපන්...නැත්තන් පශ්චාත් බාගෙට හොඳ නැති වෙයි.දෙවෙනි විවාහය වලක්වගන්න ලේසිවෙන එකක් නැහැ...කුසල කරන විදිය පුරුදු කරන තැනක් ලංකාවේ නෑ...මම කුසල කරන විදිය දන ගන්න කොට...අකුසලේ ගිලිලා...නංගිට කියපන් ගිහින් නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ට දානයක් දීල කතාකරන්න කියල...පෙර පින තියෙනවා නම් එකී කරයි...
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපෙ නන්ගි කෙනෙක් ඉන්නවා.පොඩි කාලෙම තාත්තා නැති වෙලා.ගොඩක් දුක් වින්දා ,තාමත් එහෙමයි,එත් එයාගෙ කෙන්දරෙ කෙන්ද්‍රස්තාන වල ග්‍රහයො උච්ච වෙලා ඉන්නවා,කාට හරි කියන්න පුලුවන්ද එ ඇයි කියලා
    1993.02.16 උදෙ 08.15 ට බදුල්ලෙ දි

    රේවතී;16927758 said:
    මෙහෙමයි මචං...මේ සිකුරුගේ දසා කාලේ අමාරුයි...2018 පටන්ගන්න රවීගේ දසා කාලේදී ට්‍රයි කලොත් රට යන්න පුළුවන්...යන තැන මංජුල,මලවිගේ,මින්දුල,රතුවිතාන,නැකතා,,කැමති කෙනෙක් ගෙන් අහල යන්න කියපන්...නැත්තන් පශ්චාත් බාගෙට හොඳ නැති වෙයි.දෙවෙනි විවාහය වලක්වගන්න ලේසිවෙන එකක් නැහැ...කුසල කරන විදිය පුරුදු කරන තැනක් ලංකාවේ නෑ...මම කුසල කරන විදිය දන ගන්න කොට...අකුසලේ ගිලිලා...නංගිට කියපන් ගිහින් නා උයනේ අරියදම්ම හාමුදුරුවන්ට දානයක් දීල කතාකරන්න කියල...පෙර පින තියෙනවා නම් එකී කරයි...

    මම හිතන්නේ පිලිතුරක් ලැබෙන්න ඇති කියලා. සිකුරු උච්චව හිටියට එයා මේ හඳහනේ මාරක ග්‍රහයා. ඒකයි එකෙ පල නැත්තේ. එයාට 2024 ලබන සඳුගේ දසාවේදි යහපත් විවාහයක් හා ජීවිත් සැනසීමක් ලැබෙයි.රවිගේ දසාවත් මහා ලොකු හොඳක් වෙන එකක් නෑ. මොකද විපරීත රාජහෝගයෙන් හිටියට මගේ අත්දැකීම අනුව රවිගේ මේ විපරිත රාජ යෝගය එච්චර බලවත් නෑ. අසනීප වෙයි ඒ කාලේ..
     

    asaba

    Member
    Nov 2, 2013
    35
    0
    0
    ඔයාලට කියන්න පුලුවන්ද මෙ කෙන්දර හිමියා අඩු වයසින් මැරෙනව කියලා කිව්වෙ ඇය් කියලා.
    1985.5.8 උදෙ 6.23 ට බදුල්ල