මාත් එකට එකගයි මචන්,පස්සෙ ඔනම දෙයක් වෙනස් වෙයි කියල හිතෙනවා නම් නොකර ඉදපන්,
ඕන ලබ්බක් කියල බඳින්නම තමා ඉන්නේ.. කෙල්ලගේ පියාණන් දෑ වසවර්ති මාර පුත්‍රයා වගේ සැර ඩයල් 1ක් ලු බොලවු.. මාමණ්ඩියව හම්බු වෙන්ට යන්ට හොඳ කල දසාවක් ලබනකං ඉන්නේ..





මාත් එකට එකගයි මචන්,පස්සෙ ඔනම දෙයක් වෙනස් වෙයි කියල හිතෙනවා නම් නොකර ඉදපන්,





බින්දු;16940494 said:රාලේ මේ මොනාද?? මේවා තිබුනොත් මොකද වෙන්නේ
1.Gajakeshari
2. Amala
3. Dainya
4.vimala
5.ubhaychari
6.meerati
7.raja yoga of 1st order
8. maha
9. Sada sanchara
නැකැත් රාල;16943410 said:කොල්ලා සොෆ්ට්වෙයාර් කට්ටකින් හඳහන හැදලා වගේ. ඔය ඔක්කොම එක පාර විස්තර කොරන්න් බෑ වෙන වෙනම ත්‍රෙඩ් දාන්නම්..ඕකෙන් 7 8 යෝග හඳහන නොබලා තීරනය කොරන්න බෑ අනික් ටික ගැන වෙන වෙනම දාන්නම්.






නැකැත් රාල;16943410 said:කොල්ලා සොෆ්ට්වෙයාර් කට්ටකින් හඳහන හැදලා වගේ. ඔය ඔක්කොම එක පාර විස්තර කොරන්න් බෑ වෙන වෙනම ත්‍රෙඩ් දාන්නම්..ඕකෙන් 7 8 යෝග හඳහන නොබලා තීරනය කොරන්න බෑ අනික් ටික ගැන වෙන වෙනම දාන්නම්.


.නැකැත් රාල;16943410 said:කොල්ලා සොෆ්ට්වෙයාර් කට්ටකින් හඳහන හැදලා වගේ. ඔය ඔක්කොම එක පාර විස්තර කොරන්න් බෑ වෙන වෙනම ත්‍රෙඩ් දාන්නම්..ඕකෙන් 7 8 යෝග හඳහන නොබලා තීරනය කොරන්න බෑ අනික් ටික ගැන වෙන වෙනම දාන්නම්.

හෙන ගේමක් දීලා උපන් වෙලාව අහගෙන සොෆ්ට්වෙයාර් කට්ටකින් හදලා බැලුවා 



බින්දු;16944134 said:හෙන ගේමක් දීලා උපන් වෙලාව අහගෙන සොෆ්ට්වෙයාර් කට්ටකින් හදලා බැලුවා
එල එල. පුලුවන් වෙලාවට දාන්න රාලේ![]()




හොඳ ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනවනම් ගොඩක් වෙලාවට හරි. හැබයි කලාතුරකින් අවුල් යන වෙලාවලුත් තියනවා. සාස්තරේ දන්නවනම් ඒක අල්ලගන්න පුලුවන්. ඒකයි මම හැම වෙලේම කියන්නේ හඳහන් දෙතුන්සීයක්වත් අතින් හදලා එක්ස්පීරියන්ස් ගන්නකන් සොෆ්ට්වෙයාර් දිහා බලන්නවත් එපා කියලා..
රාලේ අපිටත් බැයිද ඔව්වා බලා ගන්ට..?
සොප්ට්වෙයාර් වලින් හදන එව්වා ටක්කෙටම හරිද..?
![]()

නැකැත් රාල;16944356 said:හොඳ ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනවනම් ගොඩක් වෙලාවට හරි. හැබයි කලාතුරකින් අවුල් යන වෙලාවලුත් තියනවා. සාස්තරේ දන්නවනම් ඒක අල්ලගන්න පුලුවන්. ඒකයි මම හැම වෙලේම කියන්නේ හඳහන් දෙතුන්සීයක්වත් අතින් හදලා එක්ස්පීරියන්ස් ගන්නකන් සොෆ්ට්වෙයාර් දිහා බලන්නවත් එපා කියලා..![]()
ඔන්න පලවෙනි එකබින්දු;16945026 said:munta reply karana welawe matath watin godin wath arawa gena podi reply ekak dennako![]()
නැකැත් රාල;16945076 said:ඔන්න පලවෙනි එක
විමලා යෝගය
12 වැන්නාධිපතියා 12 වැන්නේ සිටීමෙන් මෙම යෝගය යෙදේ. මෙම යෝගයෙන් උපන් අය සකසුරුවම්, ඇනුන්ට උදව් කරන, නිදහස් මත ඇති අය වන අතර විමලා යෝගය නායකත්වයට පත්කරවන යොගයක් බව සඳහන්.

Tankuuu. I'm listeningඅඩේ අපිටත් දියන්කෝ ඔය සොෆ්ට්වෙයාර් පොජ්ජ..![]()


නැකැත් රාල;16945127 said:බොලාගේ වෙලාව පී එම් කරපන්..


Manjula Peris Atthak [ true ] deyak kivva. Mama da public karanna hope ekak thibuna mea gana. Namuth Mata palamuven Manjula tv derana ta public kala aya. Mamadha eya anumatha karami. SON GE KENDAREN FATHER TA APALA ENNE NATHA. NAMUTH SON GE KENDARE FATHER GANA KIYAVENA KOTUVEN, FATHER TA SON UPADINA DAVAS VALA APALAYAK THIBUNADAI BALA GATHA HAKA. SON GE KENDARE FATHER GANA KIVENA KOTUVA FATHER GANA ANAVAKIYAK KIYANAVA MISAK, AMA GOOD OR BAD APALA SIDUVANNE FATHER TA SON GE KENDARE NISA NOVE. SON GE KENDARA KOTUVEN KANNADIYAKIN PENENA SEA FATHER GANA ANA VAKI KIYANAVA MISAK , AMA ANA VAKI SIDUVANNE SON NISA NOVE. FATHER ISSARA KARAPU KARMAYAN NISA VEA. [ PAPAYA GONAGE PITUPASIN ENA KARATTHA RODAYA SEA ENNE GONAGE PITUPASIN PAMANI. GONAGE FATHER OR SON GE PITUPASIN KARATTHA RODAYA ENNE NATHA. ]





රේවතී;16945763 said:ඇත්තනේ බං...ගොනෙක් නෙමෙයි නං ෆාදර් කෙනෙක් වෙයිද...ගොනෙක් ගගහ අතල් එකේ ඉන්නවා මිසක්...![]()

නැකැත් රාල;16946665 said:තෝ ත්‍රෙඩ් එකේ රෙන්නේ නැතුව ඉඳපන්...![]()












