පොදුවේ කියන පලාපල වලට වඩා තම තමාගේ වෙලාවල් අනුව කියන පලාපල නිවැරදිය. එදිනෙදා පලාපල චන්ද්‍රයාගේ සහ නැකත් ආශ්‍රයෙන් බොහෝ විට කියනු ලබන අතර තම තමන්ලගේ ජන්මපත්‍ර පරීක්ෂාවෙන් උත්පත්ති කේන්ද්‍රයට අනුව වර්තමානයේ ග්‍රහ චක්‍රය ට අනුකුලව පලාපලකියානු ලබයි...
වෙලාව ගැටළු සහගතයිනේ මචං...විනාඩි 1 ක් ඉස්සරහට ඇද්දොත් හරි 6.24 එත් උපදින්නේ ගැනු කෙනෙක්..උඹේ කේන්දරේ එහෙම නං HUකා පෝල් කිව්වලු...මීය තිබ්බත් නැතත් එකප්‍රශ්නයක් නෑ...මේක මෙහෙමයි ...කෙතුගෙන් ඉපදිලා තියෙන්නේ.කේතුගේ කාලේ පීඩා විඳලා,සිකුරුගේ කාලේ ශේප්වෙලා,රවීගේ කාලෙත් ශේප් වෙලා,ඔයවිදියතට ගිහින් ගුරුගේ කාලේ වලකජ්ජ ගහනව කියල තමයි පෙන්නේ...මම වැරදිවෙන්න පුළුවන්...එත් මම දන්නා විදියටයි කිවුවේ...හැබැයි පට්ටපට්පට් විවාහ ගැටළුවක් තියෙනවා...බොහොත් සුන්දර් කසාද ජීවිතයක් ගතකරන්න පින නැහැ...ලෙඩ වාට්ටුවක් වගෙයි පෙන්නේ....ඔයාලට කියන්න පුලුවන්ද මෙ කෙන්දර හිමියා අඩු වයසින් මැරෙනව කියලා කිව්වෙ ඇය් කියලා.
1985.5.8 උදෙ 6.23 ට බදුල්ල









සුදු පුතා;16931769 said:පොදුවේ කියන පලාපල වලට වඩා තම තමාගේ වෙලාවල් අනුව කියන පලාපල නිවැරදිය. එදිනෙදා පලාපල චන්ද්‍රයාගේ සහ නැකත් ආශ්‍රයෙන් බොහෝ විට කියනු ලබන අතර තම තමන්ලගේ ජන්මපත්‍ර පරීක්ෂාවෙන් උත්පත්ති කේන්ද්‍රයට අනුව වර්තමානයේ ග්‍රහ චක්‍රය ට අනුකුලව පලාපලකියානු ලබයි...

මචං කුම්භ ලග්න කේන්දරේක 7 කේතුයි රවියි හිටියම මොකද වෙන්න පුළුවන්..?
ඔයාලට කියන්න පුලුවන්ද මෙ කෙන්දර හිමියා අඩු වයසින් මැරෙනව කියලා කිව්වෙ ඇය් කියලා.
1985.5.8 උදෙ 6.23 ට බදුල්ල
මේක අනියත මාරක තත්වයක්. ඉස්සෙල්ලම මෙයාට නිර්මාංශ වෙන්න සිද්ධ වෙනවා. අනික් දේවල් ඊට පස්සේ.නැකැත් රාල;16933207 said:මේ ගෑනියෙක් නම් මිනිහව ටිකක් කන්ට්‍රෝල් කරන්න බලනව. මිනිහෙක්නම් ගෑනිව තඹයකටවත් මායිම් කරන්නේ නෑ. නිකන් සෙක්ස් ටෝයි එකක් වගේ පොර ගෑනු ගැන හිතන්නේ(පාවිච්චි කලා පැත්තකට දැම්මා).. ලෙඩ රෝග නම් බොහෝ දුරට ස්වප්න මෝචනය නැත්තන් මාස්ශුද්ධියේ අක්‍රමිකතා වගේ ඒවා තියන්න පුලුවන්. හැබැයි ගුරුගේ දෘෂ්ඨි හා අනික් ග්‍රහයො අනුව වෙනස් වෙන්නට පුලුවන්..













මචං කෑල්ලගේ කේන්දරේ තමා සීන් 1 තියන්නෙ.. තාම නං මාව control කරන්න පටන් ගත්තෙ නෑ.. මට වඳින්නෙ නැති ටික විතරයි..
බැන්දයින් පස්සේ වදක භාරියක් වෙයිද මේකි..?
ගුරු ඉන්නේ 4 වගේ තමා මතක..![]()


මචං කෑල්ලගේ කේන්දරේ තමා සීන් 1 තියන්නෙ.. තාම නං මාව control කරන්න පටන් ගත්තෙ නෑ.. මට වඳින්නෙ නැති ටික විතරයි..
බැන්දයින් පස්සේ වදක භාරියක් වෙයිද මේකි..?
ගුරු ඉන්නේ 4 වගේ තමා මතක..![]()
රේවතී;16937218 said:උඹ ඔය කෙල්ලට ආදරේ කරන්නේ නම් නෑ...උඹ කෙල්ලෙකුට ඇත්තටම ආදරේ කරනවා කියල උඹට තේරුණ දවසක බැඳපන්....
නැකැත් රාල;16929872 said:මම හිතන්නේ පිලිතුරක් ලැබෙන්න ඇති කියලා. සිකුරු උච්චව හිටියට එයා මේ හඳහනේ මාරක ග්‍රහයා. ඒකයි එකෙ පල නැත්තේ. එයාට 2024 ලබන සඳුගේ දසාවේදි යහපත් විවාහයක් හා ජීවිත් සැනසීමක් ලැබෙයි.රවිගේ දසාවත් මහා ලොකු හොඳක් වෙන එකක් නෑ. මොකද විපරීත රාජහෝගයෙන් හිටියට මගේ අත්දැකීම අනුව රවිගේ මේ විපරිත රාජ යෝගය එච්චර බලවත් නෑ. අසනීප වෙයි ඒ කාලේ..
මචන් මෙකෙ කියන්නෙ සිකුරු මින ලග්නෙට උච්චයි කියලනෙ

නැකැත් රාල;16939955 said:ඔව් මගේ කමෙන්ට් එකෙත් ඒක කියලා තියනවනේ.![]()
සමාවෙන්ට ඔනි මෙහෙම අහුවට මම සාත්තරෙ වැඩිය දන් නැ මසි,එතකොට මෙයාට මාලවි යොගය තිබෙද,එකෙන් බලපැමක් නැතිද,ලග්නයට නිච හො සතුරු වුනොත් විතරක් නෙවෙයිද අසුබ පල දෙන්නෙ,දන් නැතුවාට ඇහුවෙ ඔන්
රේවතී;16937218 said:උඹ ඔය කෙල්ලට ආදරේ කරන්නේ නම් නෑ...උඹ කෙල්ලෙකුට ඇත්තටම ආදරේ කරනවා කියල උඹට තේරුණ දවසක බැඳපන්....


