නැකැත් රාල;15849106 said:ඒක මෙහෙමයි... යම් දරුවෙක් මේ ලෝකෙට යම් වෙලාවක උපදින්න තියනවනම් එක වෙනවා... දැන් ඔය වෙලාව කලින් හදලා ලමයව එලියට ගන්නෙ සල්ලි කාරයෝ... උන් සල්ලි කාරයෝ වෙලා තියන්නෙත් උන්ගේ වාසනාවට... සල්ලි කාර පවුලක උපදින්නෙත් පෙර පිනකට... ඉතින් හදල ගන්න වෙලාව අනුව ගොඩක් ලැබීම් තියන දරුවෙක් ලැබෙනවා... කොහොම වෙතත් 100% සුපිරිම හඳහනක් හදන්න බැහැ... හිතන්න ගුරු වගේ ග්රහයෙක් නීච වෙලා තියන කාලෙක දරුවෙක් පිලිසිඳගත්තා කියලා ගුරු අනික් රාශියට යන්නේ අවුරුද්දකින් එතකන් දරුවව ගන්නේ නැතුව ඉන්න බැනේ... අනික සමහර වෙලාවට වෙලාව හදාගෙන ගිහින් ළමයව සීසර් කරලා ගන්න කලින් අම්මට අමාරු වෙලා නෝමල් හම්බවුන වෙලාවල් අනන්තවත් තියනවා... මම නම් හිතන්නේ සීසර් කලත් නෝමල් හම්බවුනත් ලමයා ඒ වෙලාවේ උපදින්නේ පෙර කල කර්මය අනුවමයි කියන එක...![]()
100% Agreed mcn






