ජෝතිශ්‍යය හා අපි

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නැකැත් රාල;15849106 said:
    ඒක මෙහෙමයි... යම් දරුවෙක් මේ ලෝකෙට යම් වෙලාවක උපදින්න තියනවනම් එක වෙනවා... දැන් ඔය වෙලාව කලින් හදලා ලමයව එලියට ගන්නෙ සල්ලි කාරයෝ... උන් සල්ලි කාරයෝ වෙලා තියන්නෙත් උන්ගේ වාසනාවට... සල්ලි කාර පවුලක උපදින්නෙත් පෙර පිනකට... ඉතින් හදල ගන්න වෙලාව අනුව ගොඩක් ලැබීම් තියන දරුවෙක් ලැබෙනවා... කොහොම වෙතත් 100% සුපිරිම හඳහනක් හදන්න බැහැ... හිතන්න ගුරු වගේ ග්‍රහයෙක් නීච වෙලා තියන කාලෙක දරුවෙක් පිලිසිඳගත්තා කියලා ගුරු අනික් රාශියට යන්නේ අවුරුද්දකින් එතකන් දරුවව ගන්නේ නැතුව ඉන්න බැනේ... අනික සමහර වෙලාවට වෙලාව හදාගෙන ගිහින් ළමයව සීසර් කරලා ගන්න කලින් අම්මට අමාරු වෙලා නෝමල් හම්බවුන වෙලාවල් අනන්තවත් තියනවා... මම නම් හිතන්නේ සීසර් කලත් නෝමල් හම්බවුනත් ලමයා ඒ වෙලාවේ උපදින්නේ පෙර කල කර්මය අනුවමයි කියන එක...:no::no:

    100% Agreed mcn :)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    mage ekata uthrayak kiyannko
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;15848120 said:
    මොකක්ද මේ ජන්ම එරාශ්ටකේ?
    අපි දන්නවා සුර්යාට රාශි 12ම රවුමක් යන්න අවුරුද්දක් යනවා අප්‍රේල් 14 මේශ රාශියෙන් පටන් ගත්හම ආයෙත් අවුරුද්දකින් තමයි මේශ රාශියට එන්නේ අන්න ඒ වගේ සෙනසුරු ග්‍රහයා රාශි 12ම වටේ රවුමක් යන්න අවුරුදු 30ක් ගන්නවා.. ඒ කියන්නේ එයා එක කොටුවක අවුරුදු 2 1/2 ක් ඉන්නවා... මේ විදිහට යන ගමනේදි සෙනසුරු කාගේ හරි හඳහනක සඳු ඉන්න කොටුවට පෙර කොටුවට ආපු දවසේ ඉඳලා ජම්ම ඒරාශ්ටකය පටන් ගන්නවා එයා සඳු ඉන්න කොටුවට ඉස්සෙල්ල කොටුවෙ ,සඳු ඉන්න කොටුව හා සඳු ඉන්න කොටුවට පස්සෙ කොටුව කියන කොටු තුනෙ ඉන්න අවුරුදු 7 1/2 ක කාලය ජන්ම එරාෂ්ටක කාලය විදිහට ගනන් ගන්නවා... ඒ කියන්නේ කාගේ හරි සඳු 4 කොටුවේ ඉන්නවානම් 3,4,5 යන කොටුවල සෙනසුරු යන කාලය ජන්ම එරාශ්ටක කාලයයි... හැබයි කාගේ හරි සඳු 8 ඉන්නවා නම් සෙනසුරු 7,9 තැන් වලට ශුභ නිසා ඒරාශ්ටක කාලය වෙන්නේ අවුරුදු 2 1/2 පමනයි.. ඒ අවුරුදු 2 1/2 බොහොම දරුනු කාලයක් බව අනිවාර්යයෙන්ම සිහි තබාගන්න ඕන.....

    අපලයට ප්‍රතිකර්ම​
    කපුටු දානය දීම​
    සෙනසුරාදා දිනවල පාන්දර අවදිව හිස්බඩ කතා නොකර පිරිසිදුව හා නොඉදුල්ව කැකුළු සහල් හුන්ඩු 2ක් පමණ ගෙන සෝදා පිරිසිදු කර නැවුම් මුට්ටියකට දමා කිරිබත සකස් කිරීමට අවශ්‍ය පරිදි ලිප තබා දරදමා කොළ කැබැල්ලකින් ගිනි අවුලා(ලිපට කටින් පිඹින්න එපා.) අළුත් පොල් ගෙඩියක් ගෙන තමාම මිරිකා කිරි දමා (දානය දෙන තෙක් පොල් රොඩු පවා ඉදුල් නොකොට සතුන්ට නොදී ප්‍රව්ශම් කරන්න.) කිරිබත පිස ලිපෙන් බා න්න පෙර එළගිතෙල් මිශ්‍ර කොට ගුලි නවයක් සාදා ගන්න.අනතුරුව තමා පදිංචි භූමියේ ඉතා පිරිසිදු තැනක අඩි 5ක් පමණ උස මැස්සක් ලී වලින් තනා ඒ මත කෙසෙල් කොළ අතුරා සුවඳ පැන් ඉස නුග කොළ නවයක් නෙළුම් මලක ආකාරයට තබා ඒමත කිරිපිඩු 9 ය තබන්න.ගිතෙල් පහනක්ද ඒ අසලම දල්වන්න.(කිරිබත් ගුලි සෑදීමේදී ගිතෙල් වල පෙගූ පහන් තිර මැදිවනසේ ගුලි සාදා ගත හැකි නමුත් නයිලෝන් පහන්තිර යෙදීම කපුටාට මාරාන්තිකයි.) පහන් තිර 100%ක් කපු රෙදි වලින් හෝ කපු පුළුන් වලින් සකසා ගන්න.කපුටන්ට අඩගසා ගිතෙල් මිශ්‍රිත කිරිබත් දානය දී එදෙස සතුටු සිතින් බලා සිටින්න.සෙනසුරු වාහනය වු කපුටාට දෙන මෙම දානයෙන් මාහට(අපහට) ඇති ශනි අපල කරදර අඩුවේවායි ප්‍රාර්ථනා කරන්න.

    *කපුටු දානය සෙනසුරාදා දිනවල උදේ 6 -7 අතර දීම වඩාත් සුදුසුය.(ශනි හෝරාව)
    * කපුටන් සොයා ගැනීමට අසීරු විට විහාරස්ථාන ආදියේ කලාට කම් නැත.මුහුදු වෙරළ,කුනු කසල ඇති තැන් මස් වෙළද සැල් වැනි අපිරිසිදු ස්ථාන වලදී කපුටු දානය දීම සුදුසු නැත.

    බෝධි පූජාව
    සෙනසුරාදා රාත්‍රී 7 ට පමණ පන්සලට ගොස් බෝධිය අසළ මල් ආසනයේ පැත්තක පහන් 13ක් බුලත් කොළ මත තබා දල්වන්න.මෙයින් පළමු පහන් තුන ත්‍රිවිධ රත්නය වෙනුවෙන්ද(මැද පහන බුදුන්ට බව මෙනෙහි කරන්න)ඊලඟ පහන බෝධීන් වහන්සේ වෙනුවෙනි.ඉතිරි පහන් නවය නව ග්‍රහයන් වෙනුවෙන් දල්වන්න.නවග්‍රහ පහන් නවය මත පඩුරු තබන්න.එම පහන් නවය අතර නිල් හා සුදු මල් අතුරා හදුන් කූරු දල්වන්න.පූජාව අරඹන දිනයේ හා අවසන් දිනයේ නිල් හා සුදු මල් මාලාවලින් බෝධිය සරසන්න.මෙම පහන් පූජාවෙන් පසු බෝධි පූජාව පවත්වන්න.
    බෝධිය නෑවීම සදහා පිරිසිදු වතුර නැවුම් පොඩි කළයකට ගෙන හිස මත තබාගෙන බෝධිය වටේ තම දකුණත බෝධිය පැත්තට යොමු කර පැදකුණු කර වතුර කළයෙන් හත්වරක් බෝධිය නහවන්න.ඉන්පසු මෛත්‍රී භාවනාව කරන්න.ශාසනාරක්‍ෂක දෙවියන්ට පින් දෙන්න.විශ්ණු දෙවියන්ටද පින් පමුණුවා සෙනසුරු අපල මිදීමට පිහිට පතන්න.

    සෙනසුරු පූජාව
    නිල් පැහැ මල් වර්ග ,ගිතෙල් මිශ්‍ර කිරිබත් ගුලි නවයක්,පළතුරු,උක්සකුරු,පස්ගෝරස,තැඹිළි ගෙඩියක් පූජා වට්ටියක තබා සෙනසුරු දේවාලයක් හෝ නුග රුකක් පාමුල පහත ගාථාවන් කියමින් සෙනසුරු පූජාව කරන්න.සුවද දුම් අල්ලන්න.සෙනසුරු අපල මිදීමට පිහිට පතන්න.ඉතාම පවිත්‍රව කළ යුතුය.

    වරුන දිසාධිපති ශනි රාජා වෘක්‍ෂ නුගෙ
    නීලමාණික්‍ය විමානේ වාහනේ ගරුඩං
    යුතං ශනිවරං නීල වර්ණව භෝජනම්
    නිත්තෙන් මම නමදිම් මුදුන් දී වදිම්
    නීලංග රාජා නමෝ නමෝ .....///

    මෙසේ සෙනසුරාදා දින නවයක් කපුටු දානය හා බෝධි පූජාව කරන්න. සෙනසුරු පූජාව අවසාන සෙනසුරාදා දිනයේ සිදු කරන්න.

    ශනි යනු මහලු නීච ග්‍රහයෙක් බැවින් ගුනවත් සිල්වත් අයට දානය දීමට වඩා මහළු කොර අයට,ආබාධිත අයට,හිගන්නන්ට ආහාර පාන වලින් සංග්‍රහ කිරීම පලදායකය..

    පැලදිය යුතු යන්ත්‍ර
    නීල මණ්ඩලය,ශනි මෘතුංජය,විශ්ණු ආඝෝරය යන්ත්‍ර වලින් යන්ත්‍රයක් පැළදීම.

    mahansiyata godak isthuthi sahoooo...mage welawa balapu porak kiwwa 3yers mata oka thibe..man naththatama nathi wenawa kiyala....puwule okkotamath apalailu man hinda....aney manda habai kiiwwa wagema salary labila sathiya yaddi kela wela iwaraiiii....man jolly karala mukuth karalath neme machan....wife daruwa anathaiiii....full ublic sahooo.. :-(
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mata kiyanna kuja 7 inna eka kohomada balapanne

    kuja 7 inna eka bauma doshayak widihata gannawa... wiwahayata nam dosha sahithay.. me wage ekkenekwa guru 7 inna kenek bandoth aniwa kuja 7 kena pita yanawa(nohoma kalathurakin thama ehema nowunoth) mehema ayata kuja 7 handahanakma hoyala wiwaha wenna piliwannam thama honda... kuja doshaya mAkena wenath graha pihiteemuth thiyanawa a gana issarahata katha karamu
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    mahansiyata godak isthuthi sahoooo...mage welawa balapu porak kiwwa 3yers mata oka thibe..man naththatama nathi wenawa kiyala....puwule okkotamath apalailu man hinda....aney manda habai kiiwwa wagema salary labila sathiya yaddi kela wela iwaraiiii....man jolly karala mukuth karalath neme machan....wife daruwa anathaiiii....full ublic sahooo.. :-(

    mama oya kiwwa wada tika karanna... eeta amatharawa nuga gahakata saaththu karanna apala gewenawa... puluwannam oyalage handahan balana kenaata kiyala neelamandala yantharaya hari shani mruthunjaya yanthare hari daganna kabay ekata nam loku gaanak yay
     
    Last edited:

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    නැකැත් රාල;15847608 said:
    kanuawa aythith budata... oyata badra kiyana panchamaha pursha yogaya thiyanawa...

    mokakda ban eken wenne? :dull::confused:
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    machan mth prshna vgyk thynva.

    1. api htmu grhyk uchcha wela innva. hbai a grhyma 22vna drekkndipthith wenva. ethkta a grhygn lbenne hoda prthiplda asuba prthiplda.

    2. sun vlta yam yam anshka gnn vlta ln wela ekma kotuwe innkta smhra grhyo combusted wenva kynva sun nisa.
    mta mhema prshnayk thynva.
    lgndipth combusted wela innvnm kge hri, but lgnidipthita nicha banga raja yogykuth set wela tynvnm combusted effect eknda blpma vdi nthnm nicha banaga rja yogyenda?

    3. 22 vna drekkndipti blnne vivha smbnda scn vtrda? eke venin vdgthkmk ndda?

    thanks & good thread!
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නැකැත් රාල;15846216 said:
    ඔව් මම ගෙදර ඉඳගෙනමයි වැඩ කරන්නේ

    හරියට තැන කිව්වොත්?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නැකැත් රාල;15849477 said:

    mama oya kiwwa wada tika karanna... eeta amatharawa nuga gahakata saaththu karanna apala gewenawa... puluwannam oyalage handahan balana kenaata kiyala neelamandala yantharaya hari shani mruthunjaya yanthare hari daganna kabay ekata nam loku gaanak yay

    සෙනසුරදා උදෙ තමයි දැනට නම් මන් බොධි පුජාව කරන්නෙ.එක අවුල්ද ?
     
    Aug 6, 2012
    1
    0
    0
    aa
     
    Attachments

    • 555838_335128689923022_1738846876_n.jpg
      555838_335128689923022_1738846876_n.jpg
      72.7 KB · Views: 74

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,619
    1,560
    113
    නැකැත් රාල;15851715 said:
    godak budhdhimath wagema lassanata hitha adala ganna widihata kathawata dakshay ( 1 kotuwe inna nisa)

    mama boru qwe ban,, lagne kanya thamai budha kohe innawada kiyala danne ne machan :sorry::sorry::sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    machan mth prshna vgyk thynva.

    1. api htmu grhyk uchcha wela innva. hbai a grhyma 22vna drekkndipthith wenva. ethkta a grhygn lbenne hoda prthiplda asuba prthiplda.

    2. sun vlta yam yam anshka gnn vlta ln wela ekma kotuwe innkta smhra grhyo combusted wenva kynva sun nisa.
    mta mhema prshnayk thynva.
    lgndipth combusted wela innvnm kge hri, but lgnidipthita nicha banga raja yogykuth set wela tynvnm combusted effect eknda blpma vdi nthnm nicha banaga rja yogyenda?

    3. 22 vna drekkndipti blnne vivha smbnda scn vtrda? eke venin vdgthkmk ndda?

    thanks & good thread!

    01. graha drushti anuwa pala wenas wenawa grahaya inne koheda kiyana ekath balanna one 2,3,6,7,8,12 kiyana than walanam naraka effect ekak denawa...

    02. combustion ehemath naththan astha weema buda grahayata balapanne itha aduwen... anik grahayantath neecha banga raaja yogaya thiyanawanam asuba pala adu karanawa anika udaaharanayakata shani wage grahayek thula wage raashiyaka ravi samaga innawanam ethana ravita wada balayak senasuruta enawa...

    03. maranaya sambandawath balanawa
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සෙනසුරදා උදෙ තමයි දැනට නම් මන් බොධි පුජාව කරන්නෙ.එක අවුල්ද ?

    ගැටලුවක් නෑ.. ගොඩක් දවල් වෙන්න කලින් කරන්න.... සෙනසුරු කියන්නේ රාත්‍රියේදි බලය වැඩි ග්‍රහයෙක් නිසයි රෑ කරන්න කියන්නේ.... උදෙ කලා කියලා නරකක් වෙන්නේ නෑ