නැකැත් රාල;15852947 said:ay senasuruta kamathi nadda?
Naha naha.....Godak kattiya kiyanawa Makara lagna himiyanata meh dawas wala echchara hoda naha kiyala........1kai


Akathawe atthak thiyanawada?

නැකැත් රාල;15852947 said:ay senasuruta kamathi nadda?



mama hadhane kopiyak ewannm pm karala mata erashtaka kiyak thiyenwada kiyanwada ekka aya ekeka dewal kiyanwa ekanisa me wishya epa wenwaනැකැත් රාල;15861599 said:Tharaha nathuwa aayeth daapan sahodaraya... mata hoyaganna baha ambanaka pm thiyanawa
Naha naha.....Godak kattiya kiyanawa Makara lagna himiyanata meh dawas wala echchara hoda naha kiyala........1kai
Akathawe atthak thiyanawada?![]()
pm ekk da,mmaනැකැත් රාල;15862139 said:lagnadipathi (1) haa bhagyasthaanadhi pathi (2 kotuwa) 10 wannea uchchawa inna eka hondayne... oyage handahaneth senasuru honda thanaka innawanam me dawas oyata honday
F=GMm/r^2 ne samikarane
etakota planets wala mass eka
1 Sun 1.9891 x 10^30
2 Jupiter 1.8986 x 10^27
3 Saturn 5.6846 x 10^26
4 Neptune 10.243 x 10^25
5 Uranus 8.6810 x 10^25
6 Earth 5.9736 x 10^24
7 Venus 4.8685 x 1024
8 Mars 6.4185 x 1023
9 Mercury 3.3022 x 1023
10 Moon 7.349 x 1022
11 Pluto 1.25 x 1022
so uparima dura Pluto is 2.67 billion miles. = 4296948480000 m
r^2= 1.84*10^25
so gedara wangediya 50Kg and 10M nam
hari api me okkoma waradi kyamu ko
නැකැත් රාල;15870156 said:කාල සර්ප යෝගය...
මොකක්ද මේ කාලසර්ප යෝගය? නම අහනකොට නම් ටිකක් ගැස්සිලා යනවා නේද? රූපවාහිනියෙත් අනෙකුත් ජෝතිශ්‍යය ගැන කතාකරන තැන් වලත් සෙනසුරු ඒරාශ්ටකයක් තරම්ම බරපතල විදිහට කථා කරන නිසා ගොඩක් දෙනා මේකට හරි බයයි..
"කාල" කියන්නේ ඉන්දියානු භාශාවකින් රාහු ග්‍රහයාට කියන තවත් නමක් "සර්ප" කියන්නේ කේතුට කියන තවත් නමක්. ඒ කියන්නේ "කාල සර්ප" යෝගය කියන්නේ රාහු කේතු යෝගය කියන එකම තමයි..
මෙහි ප්‍රතිපල වන්නේ
විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය.
කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.
කොහොමද මේක යෙදෙන්නේ?
රාහුගේ සිට කේතු දක්වා ඇති අංශක 180 ක දුර ප්‍රමානය අතර කිසිම ග්‍රහයෙක් ( යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ හැර ) තැම්පත් නොවීම මේ යෝගයයි...
උදාහරනයක් ලෙස රාහු 2 කොටුවේත් කෙතු 8 කොටුවේත් සිටිනවායැයි සිතමු... එවිට අනෙක් සියලූම ග්‍රහයන් 3 4 5 6 7 යන කොටුවල සිටීනම් හෝ 9 10 11 12 1 කොටුවල සිටීනම් මෙම යොගය යෙදේ.. ( 2 හා 8 කොටු වල රාහු හා කේතුට අමතරව වෙනත් ග්‍රහයන් සිටීනම් එම ග්‍රහයන් අනෙක් ග්‍රහයන් සිටින අංශක 180 තුලම නම් මෙම යෝගය පවතී)
විශේශ සටහන්
රාහුගේ සිට කේතු දක්වා දක්ශිනාවර්ථව ග්‍රහයන් පිහිටීමට වඩා වාමාවර්ථව ග්‍රහයන් පිහිටීම අසුභය...
.
.
මෙම දොශයට පිලියම් වශයෙන් මන්ත්‍රයක් ඇත... එය නිතර භාවිතයෙන් දෝශ අඩු වේ...

me yogaya gana danaganna ona wela thibbe..thanx danuwath kalata..![]()
![]()
නැකැත් රාල;15872067 said:dhigatama thread ekath ekka inna anith yoga ganath katha karanawa
aniwaනැකැත් රාල;15861628 said:mea shasthraya hamoma danaganna tharamata boruwata salli kadaa ganna unta ehema karanna bari wenawa... eken shasthraya rakenawa... naththan me godak boru kaarayoe me watina shasthraya nathi karala daanawa... mama hithanne meka mage yuthukamak kiyala
Mokakda malani yogaya kiyanne?
නීල මණ්ඩලය,ශනි මෘතුංජය,විශ්ණු ආඝෝරය යන්ත්‍ර වලින් යන්ත්‍රයක් පැළදීම.
මෙ මචන් හොරෙන් අහන්නෙ කාම යොගය කියන්නෙ මොකක්ද ?? මට බැන්දෙ නැතත් සැප කනෙ සිද්දියක්ද ??

