ජෝතිශ්‍යය හා අපි

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;15861599 said:
    Tharaha nathuwa aayeth daapan sahodaraya... mata hoyaganna baha ambanaka pm thiyanawa
    mama hadhane kopiyak ewannm pm karala mata erashtaka kiyak thiyenwada kiyanwada ekka aya ekeka dewal kiyanwa ekanisa me wishya epa wenwa
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නැකැත් රාල;15862139 said:
    lagnadipathi (1) haa bhagyasthaanadhi pathi (2 kotuwa) 10 wannea uchchawa inna eka hondayne... oyage handahaneth senasuru honda thanaka innawanam me dawas oyata honday
    pm ekk da,mma
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    astakavarga gana mta gtaluvk tynva bro. meka tkk asmnya phitimk nisa ahnne. adhask tynvnm denna.

    total eka 337 system eke
    10 kotuwe ashtakavraga 45i & 11 kotuwe ashtakavarga 35i. 2 kotuwe 26i. 12 kotuwe 21i.

    ah eka mn gva oyta vdk gnna pluvn sftware dekk ati. capacity tkk vdi. nvdu pduve upload krla dnnm.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කාල සර්ප යෝගය...
    මොකක්ද මේ කාලසර්ප යෝගය? නම අහනකොට නම් ටිකක් ගැස්සිලා යනවා නේද? රූපවාහිනියෙත් අනෙකුත් ජෝතිශ්‍යය ගැන කතාකරන තැන් වලත් සෙනසුරු ඒරාශ්ටකයක් තරම්ම බරපතල විදිහට කථා කරන නිසා ගොඩක් දෙනා මේකට හරි බයයි..
    "කාල" කියන්නේ ඉන්දියානු භාශාවකින් රාහු ග්‍රහයාට කියන තවත් නමක් "සර්ප" කියන්නේ කේතුට කියන තවත් නමක්. ඒ කියන්නේ "කාල සර්ප" යෝගය කියන්නේ රාහු කේතු යෝගය කියන එකම තමයි..

    මෙහි ප්‍රතිපල වන්නේ
    විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්‍ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය.
    කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.

    කොහොමද මේක යෙදෙන්නේ?
    රාහුගේ සිට කේතු දක්වා ඇති අංශක 180 ක දුර ප්‍රමානය අතර කිසිම ග්‍රහයෙක් ( යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ හැර ) තැම්පත් නොවීම මේ යෝගයයි...
    උදාහරනයක් ලෙස රාහු 2 කොටුවේත් කෙතු 8 කොටුවේත් සිටිනවායැයි සිතමු... එවිට අනෙක් සියලූම ග්‍රහයන් 3 4 5 6 7 යන කොටුවල සිටීනම් හෝ 9 10 11 12 1 කොටුවල සිටීනම් මෙම යොගය යෙදේ.. ( 2 හා 8 කොටු වල රාහු හා කේතුට අමතරව වෙනත් ග්‍රහයන් සිටීනම් එම ග්‍රහයන් අනෙක් ග්‍රහයන් සිටින අංශක 180 තුලම නම් මෙම යෝගය පවතී)

    විශේශ සටහන්
    රාහුගේ සිට කේතු දක්වා දක්ශිනාවර්ථව ග්‍රහයන් පිහිටීමට වඩා වාමාවර්ථව ග්‍රහයන් පිහිටීම අසුභය...
    .
    .
    මෙම දොශයට පිලියම් වශයෙන් මන්ත්‍රයක් ඇත... එය නිතර භාවිතයෙන් දෝශ අඩු වේ...
     
    Last edited:

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    F=GMm/r^2 ne samikarane

    etakota planets wala mass eka

    1 Sun 1.9891 x 10^30
    2 Jupiter 1.8986 x 10^27
    3 Saturn 5.6846 x 10^26
    4 Neptune 10.243 x 10^25
    5 Uranus 8.6810 x 10^25
    6 Earth 5.9736 x 10^24
    7 Venus 4.8685 x 1024
    8 Mars 6.4185 x 1023
    9 Mercury 3.3022 x 1023
    10 Moon 7.349 x 1022
    11 Pluto 1.25 x 1022

    so uparima dura Pluto is 2.67 billion miles. = 4296948480000 m
    r^2= 1.84*10^25

    so gedara wangediya 50Kg and 10M nam

    :P:P:P:P

    hari api me okkoma waradi kyamu ko

    උඹ සාමන්ය පෙල කරල තියෙනවද ඔය සමීකරණයට දාල බලපන් බ්‍රහස්පතියි ,කිලො 10 ක වන්ගෙඩියඉ මීටර් දහයක් ඈතින් තියෙන. කී ගුණයක් වන්ගෙඩිය ප්‍රබලද කියල උඹට තේරෙයි.7 වසරෙ එකෙක් ට කියපන සුලු කරල දෙයි.
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නැකැත් රාල;15870156 said:
    කාල සර්ප යෝගය...
    මොකක්ද මේ කාලසර්ප යෝගය? නම අහනකොට නම් ටිකක් ගැස්සිලා යනවා නේද? රූපවාහිනියෙත් අනෙකුත් ජෝතිශ්‍යය ගැන කතාකරන තැන් වලත් සෙනසුරු ඒරාශ්ටකයක් තරම්ම බරපතල විදිහට කථා කරන නිසා ගොඩක් දෙනා මේකට හරි බයයි..
    "කාල" කියන්නේ ඉන්දියානු භාශාවකින් රාහු ග්‍රහයාට කියන තවත් නමක් "සර්ප" කියන්නේ කේතුට කියන තවත් නමක්. ඒ කියන්නේ "කාල සර්ප" යෝගය කියන්නේ රාහු කේතු යෝගය කියන එකම තමයි..

    මෙහි ප්‍රතිපල වන්නේ
    විවාහයට බාධා ඇති කරන හා විවාහය දෝෂ අඩුපාඩු සහිතව සිදුකරන විවාහය බිද දමන යෝගයක් ලෙස දක්වා ඇති නිසා විවාහ පරීක්‍ෂාවේදී කාල සර්ප යෝගය සහිත කේන්ද්‍ර වලට කාල සර්ප යෝගය ඇති කේන්ද්‍ර ගැලපීම වඩාත් සුදුසුය.
    කාල සර්ප යෝගය පිහිටන තැනැත්තාගේ දියුනුව තත්ත්වය කලින් කලට උස් පහත් වෙමින් රැල්ලක් ආකාරයට ඇති වන බවත් දියුණුවේ හිණිපෙත්තට ලගා වීමක් නැති බවටත් එක් අංශයකින් උසස් දියුණුවක් ලදත් ඊට අනුරූපව තවත් අංශයකින් කඩා වැටීමක් ඇතිවන බවටත් මතයක් ඇත.

    කොහොමද මේක යෙදෙන්නේ?
    රාහුගේ සිට කේතු දක්වා ඇති අංශක 180 ක දුර ප්‍රමානය අතර කිසිම ග්‍රහයෙක් ( යුරේනස් නැප්චූන් හා ප්ලූටෝ හැර ) තැම්පත් නොවීම මේ යෝගයයි...
    උදාහරනයක් ලෙස රාහු 2 කොටුවේත් කෙතු 8 කොටුවේත් සිටිනවායැයි සිතමු... එවිට අනෙක් සියලූම ග්‍රහයන් 3 4 5 6 7 යන කොටුවල සිටීනම් හෝ 9 10 11 12 1 කොටුවල සිටීනම් මෙම යොගය යෙදේ.. ( 2 හා 8 කොටු වල රාහු හා කේතුට අමතරව වෙනත් ග්‍රහයන් සිටීනම් එම ග්‍රහයන් අනෙක් ග්‍රහයන් සිටින අංශක 180 තුලම නම් මෙම යෝගය පවතී)

    විශේශ සටහන්
    රාහුගේ සිට කේතු දක්වා දක්ශිනාවර්ථව ග්‍රහයන් පිහිටීමට වඩා වාමාවර්ථව ග්‍රහයන් පිහිටීම අසුභය...
    .
    .
    මෙම දොශයට පිලියම් වශයෙන් මන්ත්‍රයක් ඇත... එය නිතර භාවිතයෙන් දෝශ අඩු වේ...

    me yogaya gana danaganna ona wela thibbe..thanx danuwath kalata.. :) :)
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    නැකැත් රාල;15861628 said:
    mea shasthraya hamoma danaganna tharamata boruwata salli kadaa ganna unta ehema karanna bari wenawa... eken shasthraya rakenawa... naththan me godak boru kaarayoe me watina shasthraya nathi karala daanawa... mama hithanne meka mage yuthukamak kiyala

    Sirawatama mcn ada godak inne mudalata me watina sastharya wikunan kana aya.Oya wage niwaradi danuma thiyena astrology walata adaraya karana aya godak adui.
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    නීල මණ්ඩලය,ශනි මෘතුංජය,විශ්ණු ආඝෝරය යන්ත්‍ර වලින් යන්ත්‍රයක් පැළදීම.[/QUOTE]

    මෙවගෙන් හරිම යන්ත්‍රය හොයගන්නෙ කොහොමද ? පට්ට ගනන්ද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    නීල මණ්ඩලය,ශනි මෘතුංජය,විශ්ණු ආඝෝරය යන්ත්‍ර වලින් යන්ත්‍රයක් පැළදීම.

    මෙවගෙන් හරිම යන්ත්‍රය හොයගන්නෙ කොහොමද ? පට්ට ගනන්ද ?[/QUOTE]

    jothirwediyaa dannawa eka thoranna...
    eka eka ganan walata thiyanawa... gaana adu wadi wenne japa karana waara gaana anuwa...
    saamanyen yanthrayak mathuranakota

    දිෂ්ඨිය මන්ත්‍රය 21 වර
    ප්‍රාන මන්ත්‍රය - 21 වර
    ඉශ්ඨ ප්‍රවර මන්ත්‍රය 21 වර
    ජීවම් මන්ත්‍රය - 108/1008/10001 වර
    පලිප්පු මන්ත්‍රය - 21 වර
    සිද්ධි මන්ත්‍රය - 21 වර
    පුඨ මන්ත්‍රය - 21 වර

    meake mea japa mantraya mathurana waara gaanata thamayi Aduro gaana kiyanne...
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    මෙ මචන් හොරෙන් අහන්නෙ කාම යොගය කියන්නෙ මොකක්ද ?? මට බැන්දෙ නැතත් සැප කනෙ සිද්දියක්ද ??
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙ මචන් හොරෙන් අහන්නෙ කාම යොගය කියන්නෙ මොකක්ද ?? මට බැන්දෙ නැතත් සැප කනෙ සිද්දියක්ද ??

    :lol::lol::lol:
    කාම යෝග කියන්නේ කෙනෙක් දැඩි කාම බොගිත්වයට පත් කරවන දැඩිව කාම බෝගීත්වයට ආසා කරන්න පොලඹවන යොගයක්.. 8,12 කොටුවල තිබුනොත් බොහෝදුරට ගනිකාවන් පස්සෙ යන සල්ලි ගෑනුන් වෙනුවෙන් නාස්ති කරන කෙනෙක් වෙනවා...
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    කුජ සිකුරු රාහු මේ තුනම 7 වෙනි කොටුවේ තියෙන එක ගැන මොකද හිතන්නේ ? :rolleyes: