නැකැත් රාල;15902920 said:eka e tharam honda naha kiyala mama kiyawala thiyanawa.... namuth ada wenakan mata ehema handahanak balanna labila na... labenawanam matath yamak igena ganna puluwan wey... ehema wenne ithin bohoma kalaathurakin



owa gamburin adyanaya karannneth salli hoyanna balagana misak nikan igana ganna asawe newene.api ipadena welawe ahase tharu wala pihitima anuwa jiwithe thiranaya wenawa nam ithin monawa karanna barida?



ම්න් අදුනන කෙනෙක්ගෙ එහෙම ටිබ්බ. පස්සෙ එයගෙ ගතිගුන අනුව ලග්නෙ හරියිට්ම හොය ගට්ටෙ![]()



නැකැත් රාල;15906544 said:අංශක ගානට හදලා හරියට හඳහන හදන්න පුලුවන්... පිට රට වල උපදින අයටත් ඔය ගටලුව වෙනවා... මම ඉපදුනෙත් පිට රටක මගේ ලග්නේ හදලා තිබ්බේ තුලා කියලා නමුත් මම ජෝතිශය ඉගෙන ගත්තට පස්සේ මම මගේ හඳහන ආපහු හැදුවම නියම හඳහන රාශි දෙකක් මෙහාට පැන්නා.. එකට හෙතුව පිටරටවල ඉර උදාව පුදුම විදිහට වෙනස් වෙන එක... ලංකාවේ ගොඩක් ජෝතිර්වේදින් පිටරට උපන් අයගේ හඳහන හදන්නේ එහේ වෙලාව අපේ වෙලාවට හරවලා එක දෝශ සහිතයි... නියම විදියට හදන්නනම් එහෙ අක්ශාංෂ දේශාංෂ අනුවම හදන්න ඔනේ... වැඩේ අමාරු වුනාට හරි විදිය ඒකයි...![]()


නැකැත් රාල;15902920 said:eka e tharam honda naha kiyala mama kiyawala thiyanawa.... namuth ada wenakan mata ehema handahanak balanna labila na... labenawanam matath yamak igena ganna puluwan wey... ehema wenne ithin bohoma kalaathurakin

ජන්තු අයියා;15907215 said:මගේ නම් මේ දවස් වල වෙලාව අන්තිම නරකයි රාලේ..![]()


pm එකට reply කලාට බොහොම ස්තුතියි...බොහොම පින්..![]()
![]()


නැකැත් රාල;15877622 said:සිංහාසන යෝගය
මෙයද තරමක් දුර්ලභ යෝගයකි... නමේ හැටියටම රාජ යෝගයකි... මේ යෝගය ඇති අය ඉතා උසස් තත්වයට පත්වේ..
සිංහාසන යෝගය යෙදන ආකාරය
සියළුම ග්‍රහයන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) 2,6,8,12 ස්ථානවල තැන්පත් වමයි.
සිංහාසන යෝගය බලවත්ව යෙදීමට නම් චර රාශි (මේෂ,කටක,තුලා.මකර) ලග්නයකින් ඉපදී ඉහත පරිදි ග්‍රහයන් පිහිටිය යුතුය.
ඵල විපාක
ප්‍රධානියන් අතරද ප්‍රධාන තැන ලබයි.බලවතුන්ගෙන් ගරු බුහුමන් නම්බු ලබයි.සැප සම්පත් ලැබේ.කීර්තිය දසත පැතිරේ,ප්‍රසිද්ධවේ.රජෙකු හා සමාන තත්ත්ව ලබා ගනී.
විශේෂ කරුණු
සිංහාසන යෝගය දැලි පිහියෙන් කිරි කනවා වැනි යෝගයකි... දෙක,හය,අට දොළහ කේන්ද්‍රයක අසුභ ස්ථානයන් ලෙස සැලකේ. රෝග,මාරක හා වැය වලට සම්බන්ධවේ… මෙම ස්ථාන හතරේ සියළු ග්‍රහයන් පිහිටීම සුභ යෝගයක් වන්නේ කෙසේදැයි කෙනෙකුට සැක පහළ විය හැකිය.
සත්‍ය වශයෙන්ම මෙම යෝගය ඇති අයට කුඩා කල සිටම කරදර බාධක වැඩිය.සිංහාසන යෝගය ගැන සදහන් වන පැරණි පොත් වල "සිංහාසන යෝගයෙන් උපන් තැනැත්තා කුඩා කාලයේදී නොමලොත් සිංහාසනයේ වාඩිවෙයි" යනුවෙන් සඳහන් වන්නේ මේ නිසාය
හීන් පුතා;15908361 said:තුලා ලග්නෙන් ඉපදිලා 2,6,8,12 ත් ග්‍රහයෝ ඉඳල 3 ගුරු 11 බුද, රවී හිටියත් රාජ යෝගයක් විදියට ගන්න පුළුවන් ද.?
ඔය එක එක කොටුවෙන් වෙන හෝ අදාල දෙවල් පොඩ්ඩක් කියන්න පුලුවන්ද සහො ?
උදා :- රැකි රක්ශා ,විවාහ මරණ ,ආදායම්.



kuja shani dosha kiyanne mokadda?


මචන් සකට යෝගය ගෙන පොඩ්ඩක් කියපන්කො. ඒක බංග වෙන විදිහත් ඕන. චන්ද්‍රයා සවශේත්‍ර වෙලා ඉන්නකොට ඔය අප්සෙට් යෝගේ බංග වෙනවද?