ජෝතිශ්‍යය හා අපි

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පරිවර්තන යොග
    යම් කිසි රාශි දෙකක අදිපතියන් දෙදෙනා මාරු වී සිටීම පරිවර්තන යෝගය ලෙස හඳුන්වනවා... උදාහරනයක් ලෙස අපි හිතමු මේශ ලග්න හිමියෙකුගේ හඳහනක් කියලා... මේ හඳහනේ 1 කොටුවේ සිකුරු ග්‍රහයාත් 2 කොටුවේ අඟහරු ( කුජ ) ඉන්නවා කියලා හිතමු... එතකොට 1 අදිපති වෙන්නෙ කුජ එයා ඉන්නේ 2 කොටුවේ ඒ කියන්නේ වෘෂභ රාශියේ.. වෘෂභ රාශියෙ අධිපති වෙන්නේ සිකුරු එයා ඉන්නේ 1 කොටුව හෙවත් මේශ රාශියේ අන්න ඒ විදිහට අදිපතියන් දෙන්නා මාරුවෙලා පිහිටන එකට තමයි පරිවර්තන යෝග වෙන්නේ....
    පරිවර්ථන යෝග යෙදුනාම ඒ ඒ ග්‍රහයන්ගේ දසා වලදී ගොඩාක් සුභ පල ලැබෙනවා. පරිවර්තනය වන ග්‍රහයාගේ ස්වාභාවයෙන්ම නරක පාපග්‍රහයෙක් වුනත් ගහයාගේ ස්වාභාවයට වඩා පරිවර්තන යොගය වඩා බලවත් නිසා සුභපල දෙනවා..
    හබැයි 6, 8, 12 අදිපතියන් පරිවර්තනය වෙන එක නම් සුභ නෑ... එහෙම වුනොත් සුභ ග්‍රහයෙක් වුනත් අසුභ පල දෙන බවයි පැරනි පොත්වල සඳහන් වෙන්නේ..
    ඒ ඒ ග්‍රහයන් අදිපති කම් කරන රාශි මෙසේය

    රවි - සිංහ
    සදු -කටක
    කුජ(අඟහරු) - මේෂ හා වෘශ්චික
    බුධ - මිථුන හා කන්‍යා
    ගුරු(බ්‍රහස්පති) - ධනු හා මීන
    ශුක්‍ර(සිකුරු) - වෘෂභ හා තුලා
    ශනි(සෙනසුරු) - මකර හා කුම්භ

    .
    උපුටා ගැනීම මගේම BLOG එකෙනි
    http://tharaka-eli.blogspot.com
     
    Last edited:

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නැකැත් රාල;15902920 said:
    eka e tharam honda naha kiyala mama kiyawala thiyanawa.... namuth ada wenakan mata ehema handahanak balanna labila na... labenawanam matath yamak igena ganna puluwan wey... ehema wenne ithin bohoma kalaathurakin

    ම්න් අදුනන කෙනෙක්ගෙ එහෙම ටිබ්බ. පස්සෙ එයගෙ ගතිගුන අනුව ලග්නෙ හරියිට්ම හොය ගට්ටෙ :shocked::shocked::shocked:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    owa gamburin adyanaya karannneth salli hoyanna balagana misak nikan igana ganna asawe newene. :yes::yes: api ipadena welawe ahase tharu wala pihitima anuwa jiwithe thiranaya wenawa nam ithin monawa karanna barida?



    නැ මචන් අපෙ ජිවිතයට අනුව ග්‍රහ තරු පිහිටල තින්නෙ. :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    pm එකට reply කලාට බොහොම ස්තුතියි...බොහොම පින්..:) :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ම්න් අදුනන කෙනෙක්ගෙ එහෙම ටිබ්බ. පස්සෙ එයගෙ ගතිගුන අනුව ලග්නෙ හරියිට්ම හොය ගට්ටෙ :shocked::shocked::shocked:

    අංශක ගානට හදලා හරියට හඳහන හදන්න පුලුවන්... පිට රට වල උපදින අයටත් ඔය ගටලුව වෙනවා... මම ඉපදුනෙත් පිට රටක මගේ ලග්නේ හදලා තිබ්බේ තුලා කියලා නමුත් මම ජෝතිශය ඉගෙන ගත්තට පස්සේ මම මගේ හඳහන ආපහු හැදුවම නියම හඳහන රාශි දෙකක් මෙහාට පැන්නා.. එකට හෙතුව පිටරටවල ඉර උදාව පුදුම විදිහට වෙනස් වෙන එක... ලංකාවේ ගොඩක් ජෝතිර්වේදින් පිටරට උපන් අයගේ හඳහන හදන්නේ එහේ වෙලාව අපේ වෙලාවට හරවලා එක දෝශ සහිතයි... නියම විදියට හදන්නනම් එහෙ අක්ශාංෂ දේශාංෂ අනුවම හදන්න ඔනේ... වැඩේ අමාරු වුනාට හරි විදිය ඒකයි... :yes::yes::yes:
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    නැකැත් රාල;15906544 said:
    අංශක ගානට හදලා හරියට හඳහන හදන්න පුලුවන්... පිට රට වල උපදින අයටත් ඔය ගටලුව වෙනවා... මම ඉපදුනෙත් පිට රටක මගේ ලග්නේ හදලා තිබ්බේ තුලා කියලා නමුත් මම ජෝතිශය ඉගෙන ගත්තට පස්සේ මම මගේ හඳහන ආපහු හැදුවම නියම හඳහන රාශි දෙකක් මෙහාට පැන්නා.. එකට හෙතුව පිටරටවල ඉර උදාව පුදුම විදිහට වෙනස් වෙන එක... ලංකාවේ ගොඩක් ජෝතිර්වේදින් පිටරට උපන් අයගේ හඳහන හදන්නේ එහේ වෙලාව අපේ වෙලාවට හරවලා එක දෝශ සහිතයි... නියම විදියට හදන්නනම් එහෙ අක්ශාංෂ දේශාංෂ අනුවම හදන්න ඔනේ... වැඩේ අමාරු වුනාට හරි විදිය ඒකයි... :yes::yes::yes:


    kk emada . api nm pitrata ayge ewwa hdanna use krnne softwer eka lesine itin.

    :yes::yes:
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    නැකැත් රාල;15877622 said:
    සිංහාසන යෝගය
    මෙයද තරමක් දුර්ලභ යෝගයකි... නමේ හැටියටම රාජ යෝගයකි... මේ යෝගය ඇති අය ඉතා උසස් තත්වයට පත්වේ..
    සිංහාසන යෝගය යෙදන ආකාරය
    සියළුම ග්‍රහයන්(යුරේනස්,නැප්චූන්,ප්ලූටෝ හැර) 2,6,8,12 ස්ථානවල තැන්පත් වමයි.
    සිංහාසන යෝගය බලවත්ව යෙදීමට නම් චර රාශි (මේෂ,කටක,තුලා.මකර) ලග්නයකින් ඉපදී ඉහත පරිදි ග්‍රහයන් පිහිටිය යුතුය.


    ඵල විපාක
    ප්‍රධානියන් අතරද ප්‍රධාන තැන ලබයි.බලවතුන්ගෙන් ගරු බුහුමන් නම්බු ලබයි.සැප සම්පත් ලැබේ.කීර්තිය දසත පැතිරේ,ප්‍රසිද්ධවේ.රජෙකු හා සමාන තත්ත්ව ලබා ගනී.

    විශේෂ කරුණු
    සිංහාසන යෝගය දැලි පිහියෙන් කිරි කනවා වැනි යෝගයකි... දෙක,හය,අට දොළහ කේන්ද්‍රයක අසුභ ස්ථානයන් ලෙස සැලකේ. රෝග,මාරක හා වැය වලට සම්බන්ධවේ… මෙම ස්ථාන හතරේ සියළු ග්‍රහයන් පිහිටීම සුභ යෝගයක් වන්නේ කෙසේදැයි කෙනෙකුට සැක පහළ විය හැකිය.
    සත්ය වශයෙන්ම මෙම යෝගය ඇති අයට කුඩා කල සිටම කරදර බාධක වැඩිය.සිංහාසන යෝගය ගැන සදහන් වන පැරණි පොත් වල "සිංහාසන යෝගයෙන් උපන් තැනැත්තා කුඩා කාලයේදී නොමලොත් සිංහාසනයේ වාඩිවෙයි" යනුවෙන් සඳහන් වන්නේ මේ නිසාය

    තුලා ලග්නෙන් ඉපදිලා 2,6,8,12 ත් ග්‍රහයෝ ඉඳල 3 ගුරු 11 බුද, රවී හිටියත් රාජ යෝගයක් විදියට ගන්න පුළුවන් ද.?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හීන් පුතා;15908361 said:
    තුලා ලග්නෙන් ඉපදිලා 2,6,8,12 ත් ග්‍රහයෝ ඉඳල 3 ගුරු 11 බුද, රවී හිටියත් රාජ යෝගයක් විදියට ගන්න පුළුවන් ද.?

    බැහැ 3 හා 11 කියන උපචය රාශි දෙකේ ග්‍රහයන් ඉන්න නිසා ඒක රාජ යෝගයක් වෙන්නේ නෑ... මේ යොගය යෙදෙන්නනම් සියලූම ග්‍රහයන් 2, 6, 8, 12 කියන තැන් වල ඉන්න ඕන....
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඔය එක එක කොටුවෙන් වෙන හෝ අදාල දෙවල් පොඩ්ඩක් කියන්න පුලුවන්ද සහො ?
    උදා :- රැකි රක්ශා ,විවාහ මරණ ,ආදායම්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    kuja shani dosha kiyanne mokadda?

    ඕකටම තමයි ශනි මංගල දෝශය කියන්නෙත්... ශනි හා කුජ ග්‍රහයන් කේන්ද්‍රයේ සංයෝග වීම හෝ එකිනෙකාට දෘෂථියෙන් සිටීමෙන්(ශනිගෙන් 7 හෝ 10 කුජ සිටීම) මෙම දෝෂය යෙදෙනවා.
    කේන්ද්‍ර දෙකේම මේ දෝෂය යෙදෙන විට දෝෂය භංග වෙනවා.

    :):):)
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    මචන් සකට යෝගය ගෙන පොඩ්ඩක් කියපන්කො. ඒක බංග වෙන විදිහත් ඕන. චන්ද්‍රයා සවශේත්‍ර වෙලා ඉන්නකොට ඔය අප්සෙට් යෝගේ බංග වෙනවද?
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මචන් සකට යෝගය ගෙන පොඩ්ඩක් කියපන්කො. ඒක බංග වෙන විදිහත් ඕන. චන්ද්‍රයා සවශේත්‍ර වෙලා ඉන්නකොට ඔය අප්සෙට් යෝගේ බංග වෙනවද?

    චන්ද්‍රයා පාප දෘශ්ටි පාප සන්යොග නොවී කෙන්දස්ථානයක බලවත්ව සිටියොත් සකට යොගයේ නරක විපාක බල අඩු වෙනවා.. ඒ වගේම කෙන්ද්‍රස්ථානයක බලවත්ව උච්ච හෝ ක්ශේත්‍ර බලයෙන් සිටියොත් දොශ බංග වෙනවා...