ජෝතිෂ්‍යය ඇත්තක් නම්

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජෝතිෂ්‍යය ඇත්තක් නම් ඔච්චර කියන තරම් වැඩ දාන්න පුලුවන් නම්
    මෙ රටෙ ඔක්කොටම වඩා පොහොසත් වෙන්න එපැයි ජෝතිෂ්‍යය කරන කෙන්දර බලන මිනිස්සු

    ඕව කරන මිනිස්සු ඉස්සරවෙලාම තමන්ට දෙයක් කරගනී නෙ ඔවයෙ ඇත්තක් තියනවනම්
    එ වුනාට එහෙම නැ නෙ ඔය කෙන්දර බලන ජෝතිෂ්‍යය කරන මිනිස්සු හුගාක් අමු හිගන්නො නෙ

    අපෙ මෝඩ මිනිස්සුත් ඔවා පස්සෙ යනව කිසි දෙයක් කල්පනා කරන්නෙ නැතුව
    මගෙ මතය නම් කෙන්දර වල තියන එවා වැඩිය ඔලුවට ගන්න හොද නැ....
    හෙතුපල දහම අනූව ජිවත් වෙන්න ඕන
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    Jothshye waradi dewal 10 kiyala 1 hari giyama ammo jothishya aththa kiyala walandagannawa..

    Jothisha hari giya kiyana ayatath deepu predictions baluwoth eke waraduna ewa eeta wadiya thiyanawa. Habai minissu ewa mentally ignore karanawa..
     
    Last edited:

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    ඕකෙන් පුලුවන් අනාගතය, පුද්ගල ස්වභාවය, හැකියාවල් දක්ෂතාවල් ගැන දල අදහසක් ගන්න.
    අපල ඒරාෂ්ඨක කියන්නෙ තමන් පෙර භව වල කරපු පවු, ඒව ඉතින් ගෙවලම ඉවර කරන්ඩෝන.පින් කරානම් පරන පින් ඉස්මතු වෙලා පින් පවු දෙකම පලදෙනකොට ජීවිතේ දුෂ්කර බව අඩුවෙනව.
    කෙලවෙල ඉන්න වෙලාවට ඕක බලල හිත හදාගෙන අනාගතේ සුබයි කියල හිතල සැනසෙන්න පුලුවන්. එතනින් එහාට දෙයක්නෑ . යන්තර/ ගල් අල්ලපු මුදු/ ශාන්තිකර්ම පට්ටපල් බොරු.

    කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත්..
    වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..

    ඒත් දැන් ඉන්න බහුතරය ජ්‍යෝතිෂය ගැන නොදන්න බොරුවට මිනිස්සු රවට්ටල සල්ලි ගසාගන්න සක්කිලි. මේකෙ බල්ලෙක් මට එකපාරක් කීව මාරක දෙකක් පහුකරලලු ඉන්නෙ මං, ඊලග එක පසුකරන්න බැරිලු. මට ඒම දෙයක් කවුරුවත් කියලත් නෑ ඊට කලින්. ඒම කියල කැරිය මට හෙන ගූ ගොඩවල් ටිකක් විකුනන්න හැදුවෙ. ඔහොම කරන උන්ගෙ බත්පතට හෙන ගහනව. බොන බෙහෙත් පෙත්තත් වහ වෙනව.

    @RLT4U (Airpod man)
    @thushana
    මුන් දෙන්න රුපියලක්වත් ගන්නෙ නැතිව මගෙ කේන්දරේ බලල තියෙනව අවු 7කට කලින්. මගෙ අනාගතේ ගැන කියපුව හරියටම හරි. වැඩ්ඩො තමයි ඉතින් :yes:.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    සල්ලි කියන්නෙ එකක් කේන්දරේ කියන්නෙ එකක් ජ්යෝතිශ්ය කියන්නෙ තව එකක් !
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    සල්ලි කියන්නෙ එකක් කේන්දරේ කියන්නෙ එකක් ජ්යෝතිශ්ය කියන්නෙ තව එකක් !
    ඔව් ඕක බැලුව කියන වෙන්ඩ තියෙන දේවල් වෙනස් කරන්න බෑ
    ඒත් ගොඩක් උන් යන්තර ගල්කෑලි බොරුවට විකුනනව ඕව දාපුවම සල්ලි හම්බෙනව කියල.

    කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත්.. වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඔව් ඕක බැලුව කියන වෙන්ඩ තියෙන දේවල් වෙනස් කරන්න බෑ
    ඒත් ගොඩක් උන් යන්තර ගල්කෑලි බොරුවට විකුනනව ඕව දාපුවම සල්ලි හම්බෙනව කියල.

    කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත්.. වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
    එහෙනම් ඉතින් කෙන්දරෙ බලන්නෙ මොකටද... වෙන්න කලින් පන බය වෙල ඉන්නද...
    එහෙනම් බලන එකෙ කිසි ප්රයොජනයක් නැ නෙ
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,579
    10,130
    113
    ඔව් ඕක බැලුව කියන වෙන්ඩ තියෙන දේවල් වෙනස් කරන්න බෑ
    ඒත් ගොඩක් උන් යන්තර ගල්කෑලි බොරුවට විකුනනව ඕව දාපුවම සල්ලි හම්බෙනව කියල.

    කවුරු කොහොම කිව්වත් මොන පවුරු වළලු බැන්දත්.. වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ..
    අනිත් අතට මිනිස්සු ජෝතිශය කියලහිතන් ඉන්නෙ උදේට ටීවී එකේ මිනිස්සු කියන බයිලා වලට, හරියට අපිට සයන්ස් කිව්වාම රොකට් එක, ටෙස්ට් ටියුබ් එක මතක් වෙනවා වගේ !
     
    • Like
    Reactions: jennt

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    එහෙනම් ඉතින් කෙන්දරෙ බලන්නෙ මොකටද... වෙන්න කලින් පන බය වෙල ඉන්නද...
    එහෙනම් බලන එකෙ කිසි ප්රයොජනයක් නැ නෙ
    කෙලවෙලා ඉන්න කාලෙ ඕක බලල හරියන කාලෙ එනකන් කාගෙන අල්ලගෙන ඉන්න වැඩටික කන්ටිනිව් කරන්න ගට් එකක් එනව ඉතින්.

    එතනින් එහාට දෙයක් නෑ.

    අනිත් අතට මිනිස්සු ජෝතිශය කියලහිතන් ඉන්නෙ උදේට ටීවී එකේ මිනිස්සු කියන බයිලා වලට, හරියට අපිට සයන්ස් කිව්වාම රොකට් එක, ටෙස්ට් ටියුබ් එක මතක් වෙනවා වගේ !
    දවසේ පලාපල මාසෙ පලාපල ඔය පොදුවෙ කියන ඒව පට්ට බොරු
    අනික 2015න් පස්සෙ කේන්දර බලන්න පටන්ගත්ත ගොඩක් උන්ට සබ්ජෙක්ට් එක බෑ හරියට. ජීවිතය හා ග්‍රහයෝ පොත තියාගෙන මනුස්සයෙක් ආවම ඒකෙ මහ දශාවට අන්තර්දශාවට තියෙන දේවල් ලියල දෙනව.
    අනික නැකත් උනත් එච්චර තමයි, තනිකර බොරු
    ------ Post added on Jun 25, 2025 at 11:10 AM
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,944
    113
    මාතර
    1750831218808.png
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,957
    113
    ulan bator
    ජෝතිශය වැරදි නැහැ! එත් දැන් ඔකට එන්ටර් වෙලා ඉන්නෙ කැම්පස් යාගන්න බැරි ලො-අයි කිව් සෙට් එක! ගොඩක් උන්ට ගනනුත් බැ!

    ජෝතිශය කියන්නෙ තනිකර ගනිතය! ගනන් බැරි උන් කූමද ඔයි ගනන් හදලා එවයින් අනාවැකි කියන්නෙ!

    රජකාලෙ මෙකට එන්ටර් උනෙ දිසාපාමොක් ගාවට ගිහින් සුපිරියටම ගනන ඉගෙන ගනිපු බුවාලා. එ කාලෙ තමා සුපිරිය්ම විද්යාව! එත් දැන් කැම්පස් යන උන්ට ඉන්ජිනෙරු - දොස්තර -ආදි එකී මෙකී නොකි සබ්ජෙක්ට් තියෙනව!

    ජෝතිශය කැම්පස් එකක් දාල , මැත්ස් වලින් අයිල්න්ඩ් ටොප් 10 අරන් උන්ට ජෝතිශය උගන්නල බලපම් මොනවා වෙයිද කියල!
     
    oke thiyana maths maha deyak nemei.. :lol: 8 pass unath athi.. math tikak karala baluwa..
    nodanna reddawal kiyawanna epa, mata pennapan hadanna bari maths ekak jothishye thiyana? lol

    maths nemei prashne thiyenne ena result eka, 10 kiwwoth 1 wage hariyata set wenawa..
    ekiyanne ithin sambawithawa thama yanne.. ekiyanne prediction bahutharayak waradi..

    loke ona tharam research karala thiyanawa, hama ekenma oppuwela thiyenne results adu gane natural probability level ekatawath naha kiyala..
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ජෝතීශය මොකක්ද බන් කෝටි ප්‍රකෝටි ගනනක්, කවදාවත් නොදැක්ක දෙය්යෙක් ඉන්නවා කියලා
    අදහන එකේ😂
    ඒ දෙය්යෝ ලු ලෝකේ මැව්වේ😂 දෙය්යන්ට කරන්න බැරි දෙයක් නෑල්ලු🤣🤣
    මේ ලෝකේ වැඩියෙන්ම පවතින්නේ මිත්‍යාව
    මිත්‍යාව ට මිනිස්සු හරි කැමතියි හරි ආසයි
    බලන්න අර ජෙරම් පාස්ටරය ගේ විකට ශෝ වලට මොනතරම් සෙනගක් එනවද🤣🤣
     
    • Haha
    • Like
    Reactions: SIC and jennt

    planner123

    Well-known member
  • May 22, 2018
    8,597
    14,782
    113
    I know a few corporate giants in Sri Lanka who believes in astrology and numerology.

    Owa boru kiyanna baha. Habai owai dan mainstream inne salli balan boru kiyana un.
    A nisa subject ekama hallu wela.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,952
    12,014
    113
    • Love
    Reactions: jennt