penne ekai!සමන්ත බඩ්ඩ සහ ජෙරොම්,.. දෙයියෝ මාකට් කරනවා උඹ ග්‍රහයෝ ටික මාර්කට් කරනවා. වෙනසක් නෑනේ බං
උඹ කියනවා වගේ ලෝ අයි කිව් එකක් තියෙන උන්ට තමයි බං ග්‍රහයො පෙන්නලා... ඇරලා ආතල් එකක් දීලා ගාන කඩාගන්නේ![]()
eth owa sira karana un owa prasiddiye kiya kiya dagalanne naha! un thamange paduwe wade karagena shape eke innawa!

