තරු රටා වල ඉන්නේ ඉන්නේ ඔක්කොම තරු නේද?Planets ban.stars ganne ne.
uba ehema wada aran thiyenawada? ee kohomada?ඕක Tool එකක් බන්.. Rough draft එකක්.. හොඳට මීටරේ තියන එකෙක්ට විතරයි ඕකෙන් වැඩක් ගන්න පුලුවන්.
අනික් උන්ට කෙළවෙනවා..
lankawe system eke and indian eke godak durata wenas predictions denne..
samaharunta mokak hari ekaka kiyapu ekak hari yanawa athi..
ekata kiyanne sambawithawaya
Astrology: Science or Pseudoscience? – International Critical Thinking Foundation (icriticalthinking.org)
hamoma kiyanne issara thibba dan naa kiyala thamaLOL ithin kawruth so called pro astrology danne naththan kagenda umba prediction ganne?
owa yako rawanage kale piyabana dandumonare thibba, dan e thakshane naha wage bila thama...![]()
dannawane...දැන්පි යාබන එවා හදන්න ගන්න මැතමැටික්ස්ම තමයි ඇස්ට්‍රොලොජි වල තීයෙනෙන්!
හරි දැන් පිරමිඩ් ඇහට පෙන්න ලොකුවට තියෙනවා නෙ! දැන් ලොකෙ එකෙක් දන්නවාද පිරමිඩ් එකක් හදන්න!
dan thiyena technology eken karanna puluwan.නැ! අඩුගානෙ පිරමිඩ් එකකට ඔන සයිස් ගලක් කපාගන්න දන්න එකෙක් නැ!
puluwanඑතකොට උබ වගෙ මී හරක් කියයි අඩො පිරම්ඩ් කියල දෙයක් නැ! කියල! හිකිස්!
අඩුගානෙ දැන් ලන්කාවෙ ඉන්න මුසල අපිට රුවන්වැලි සැය හදන්න පුලුවන්ද?
comment of the dayඋඹ කිරියට අළුත් account කීයක් බස්සනව කියල කිවුවද?

meeke predictions denne naane
Correct mahadasha onlymeeke predictions denne naane
https://www.clickastro.com/meeke predictions denne naane
මචන් මට පහත දෙට උත්තරෙ දීපන්ඔකට මෙන්නමෙතන උත්තරයක් ඇති බලපන්
මොනවද ඉතින් ඔය දාන්න පුලුවන් කියන වැඩ?මචන් මට පහත දෙට උත්තරෙ දීපන්
ජෝතිෂ්‍යය ඇත්තක් නම් ඔච්චර කියන තරම් වැඩ දාන්න පුලුවන් නම්
මෙ රටෙ ඔක්කොටම වඩා පොහොසත් වෙන්න එපැයි ජෝතිෂ්‍යය කරන කෙන්දර බලන මිනිස්සු
ඕව කරන මිනිස්සු ඉස්සරවෙලාම තමන්ට දෙයක් කරගනී නෙ ඔවයෙ ඇත්තක් තියනවනම්
එ වුනාට එහෙම නැ නෙ ඔය කෙන්දර බලන ජෝතිෂ්‍යය කරන මිනිස්සු හුගාක් අමු හිගන්නො නෙ
ජීවිතෙ අපල බාදක නැති කරල තමන්ට ඔන විදිහට ජිවිතෙ දියුනු වෙන එක සල්ලි එහෙම හම්බ කරගෙනමොනවද ඉතින් ඔය දාන්න පුලුවන් කියන වැඩ?![]()
ඉතින් ඕකට නේද මේ ලෝකෙ හැම කෙනෙක්ම මහන්සි ගන්නේ? ඒ දේ හරියට කරගත්ත නම් දියුණු වෙනවා කියන එක අරුමයක් නෙමෙයිනේ. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට කියල අමුතු නියමයක් නැහැනේජීවිතෙ අපල බාදක නැති කරල තමන්ට ඔන විදිහට ජිවිතෙ දියුනු වෙන එක සල්ලි එහෙම හම්බ කරගෙන
දැන්පි යාබන එවා හදන්න ගන්න මැතමැටික්ස්ම තමයි ඇස්ට්‍රොලොජි වල තීයෙනෙන්!
හරි දැන් පිරමිඩ් ඇහට පෙන්න ලොකුවට තියෙනවා නෙ! දැන් ලොකෙ එකෙක් දන්නවාද පිරමිඩ් එකක් හදන්න! නැ! අඩුගානෙ පිරමිඩ් එකකට ඔන සයිස් ගලක් කපාගන්න දන්න එකෙක් නැ!
එතකොට උබ වගෙ මී හරක් කියයි අඩො පිරම්ඩ් කියල දෙයක් නැ! කියල! හිකිස්!
අඩුගානෙ දැන් ලන්කාවෙ ඉන්න මුසල අපිට රුවන්වැලි සැය හදන්න පුලුවන්ද? බැ! එතකොට උබ මොක්ද කියන්නෙ! රුවන් වැලි සැය කියල එක්ක ලොකෙ නැ කියලද?
දැන් ඉන්න උන්ට බැ කියල එත් කලින් කරපුවා- කියපුවා බොරු කියන්න උබ මොකෙක්ද බන්! එහෙම බැලුවොත් සියලු ආගම් විසි කරල දාන්න වෙනවා!
මට පෙන්නෙ තොට 1+1=2 කියාගන්නත් බැරි 1 pass ඇටයෙක්! තබුතෙගම ඉස්කොලෙද ගියෙ?
------ Post added on Jun 25, 2025 at 4:17 PM
ගොබ්බසේනට මේක තේරුම්ගන්න පුලුවන් නම් ලොකුදෙයක්අනිත් ග්‍රහ ගොය්යන්ගේ කෙරුවාවත් ඔය වගේ තමයි
![]()
කේන්දර ජෝතිශය කියන්නෙත් හරියට science maths වගේ theories එකතු කරල හදල තියෙන එකක්. ඒ කියන්නෙ maths වල 5 + 5 10 යි කියල අපි දන්නව. 100 දෙකෙන් බෙදුවොත් 50යි කියල දන්නව. ඒක වෙනස් වෙන්නෙ නෑනෙ. ඒ වගෙ තමා.
අවුරුදු ගාණකට කලින් එක එක ග්‍රහ වස්තු තාරකා ආකාශ වස්තු පිහිටිම් සහ චලනයන් අල්ලගෙන ඒ රටාව හරි දිශා හරි වෙනස් වීම් මත පෘතුවියේ සහ මිනිස්සුන්ගේ time එක අනුව ඒ ග්‍රහ වස්තු තිබ්බ තැන් අනුව theory හදාගෙන තියනව ආ right මේ time එකේ මේ ග්‍රහලෝක තිබ්බෙ මෙහෙම එතකොට වෙන්නෙ මෙහෙම සංසිද්ධියක් කියල. සාමායෙන් ඒක අර maths වල theory වගේ වෙනස් වෙන්නෙ නෑ.
මෙහෙම example එකක් ගන්න පුළුවන්. මම මේ example එක ගත්තෙ google Gemini එකෙන්. මොකද මම කේන්දර theory දන්නෙ නැති නිසා
ශනි අපල Saturn's Affliction
ශනි ග්‍රහයා (සෙනසුරු) ඉතා වැදගත් ග්‍රහයෙක් ලෙස සැලකෙනවා. එතකොට මේ saturn යුක්තිය, විනය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම, අරපිරිමැස්ම සහ දුක් විඳීම නියෝජනය කරනවා. කෙනෙක්ගෙ හඳහනේ ශනි ග්‍රහයා දුර්වලව හෝ අසුබ ස්ථානයක පිහිටීම නිසා ඇතිවන බලපෑම ශනි අපල විදිහට ගන්නව කියල තමා කියන්නෙ. යම් පුද්ගලයෙකුට "ඒරාෂ්ඨක අපලයක්" පවතින විට, එය ශනි අපලයක ප්‍රධානතම අවස්ථාවක්විදිහට තමා ගන්නෙ. ඒරාෂ්ඨක අපලය යනු ශනි ග්‍රහයා යම් රාශියක සිටින විට, පුද්ගලයෙකුගේ ජන්ම රාශියෙන් 12, 1, 2 යන භාවයන්හි හෝ චන්ද්‍රයාගෙන් 12, 1, 2 යන භාවයන්හි ගෝචර වීමයි. මෙය වසර 7 1/2 ක පමණ කාලයක් පුරා පැවතිය හැකියි.
දැන් එතකොට මෙන්න මේක තමා theory එක. එතකොට ඔය උඩ theory එකට අනුව saturn උබලගෙ කේන්දරේ ඔය කොටු වල නං ඉන්නෙ, වෙන්න පුළුවන් දේවල් ටිකක් ඔය ජෝතිශ්‍ය පොත් වල කලින් ඉදන්ම කියල තියනව. හරියට maths පොත් වල එක එක විදිහෙ ගණන් හදන විදිහ ගැන explain කරල තියනව මේ වගේ.
ඒරාෂ්ඨක අපලයක් පවතින විට ඇතිවන බලපෑම්
මෙම කාලසීමාව තුළදී අදාළ පුද්ගලයාට පහත සඳහන් ආකාරයේ බලපෑම් ඇති වෙන්න පුළුවන්ලු
* මානසික පීඩනය සහ කලකිරීම්: අනපේක්ෂිත ගැටලු සහ බාධක නිසා මානසිකව වෙහෙසට පත්වීම.
* වෘත්තීය ගැටලු: රැකියා ස්ථානයේ ප්‍රශ්න, රැකියාව අහිමි වීම හෝ රැකියාවේ දියුණුවක් නොමැති වීම.
* මූල්‍ය දුෂ්කරතා: අනවශ්‍ය වියදම්, මුදල් අලාභ සිදුවීම හෝ ආදායම් මාර්ග අවහිර වීම.
* සෞඛ්‍ය ගැටලු: නොයෙකුත් ලෙඩ රෝගවලට ගොදුරු වීම හෝ පවතින රෝගී තත්ත්වයන් උත්සන්න වීම.
* සම්බන්ධතා ගැටලු: පවුලේ සාමාජිකයන්, මිතුරන් හෝ සහකරුවන් සමඟ ගැටුම් ඇතිවීම.
* සමාජයේ අපකීර්තිය: යම් යම් හේතූන් මත සමාජයේ නින්දා අපහාසවලට ලක්වීම.
ජ්‍යෝතිඃ ශාස්ත්‍රීය පැහැදිලි කිරීම:
ජ්‍යෝතිඃ ශාස්ත්‍රයට අනුව, මෙම කාලසීමාව තුළ ශනි ග්‍රහයා පුද්ගලයාට විනයක් සහ ඉවසීමක් ඉගැන්වීමට උත්සාහ කරනවා. මෙම දුෂ්කරතා හරහා පුද්ගලයාට ජීවිතයේ පාඩම් ඉගෙන ගැනීමටත්, වඩාත් ශක්තිමත් වීමටත් අවස්ථාව ලැබෙන බව විශ්වාස කරනවා. බොහෝ විට, ඒරාෂ්ඨක අපලය අවසන් වූ පසු පුද්ගලයාගේ ජීවිතයේ යහපත් වෙනස්කම් සිදුවිය හැකි බවත් පැවසෙනවා.
දැන් එතකොට කලින්ම හදල තියන සම්මතයන්. එහෙම නැත්තන් theory
දැන් මට මේක දාන්න ඕන උනේ උබල ජෝතිශ්‍ය විශ්වාස කරන්න කියල නං නෙමේ. ගොඩක් උන් ඉන්නව අන්ත දෙකක. එක සෙට් එකක් ඉන්නව කෙලින්ම අපි නං ඕව විස්වාස කරන්නෙ නෑ ඕව බොරු කතා කියල කියන සෙට් එකක්. අනිත් සෙට් එක මේක හෙන ආගමක් වගේ විස්වාස කරනව. ආයෙ ඒකෙම තමා. මොකක් හරි පොඩි ලෙඩක් හැදුනත් හදහන උස්සගෙන දුවනව මොකද්ද අවුල කියල බලන්න. ඔය අන්ත දෙකම තේරුමක් නැහැ. මේක ඔලුවෙ තියන් ඉන්න හොදත් නෑ ඒ වගෙම මේක තනිකර බොරුවක් ඕකෙ ඇති දෙයක් නෑ කියල කියන්න අවශ්‍යත් නෑ.
Theory එකක් තියනව නං ඒක එහෙමම තිබිච්ච දෙන්. විශේෂයෙන් උබල බෞද්ධ නං ජෝතිශ්‍ය ඕනම නෑ. බුදු දහමෙ කියල තියෙන්නෙ මේක බැහැර කරන්න කියල.
හදහන බලන්න 100ක් ගියොත් ඒ 100 දෙනාටම අනිව අපල පොඩි හරි එකක් තියනව කියලම තමා අහගන්න වෙන්නෙ.
අපල කියන්නෙ සරලවම තම කරපු අකුසල් සහ ඒවට විදින්න වෙන දේවල්. ඉතින් හැමෝම අකුසල් කරල තියනව. අනිව ඒවට return එකත් තියනව.
ඉතින් ඕක අහගන්න කේන්දර ඕන නෑ. අපල තිබ්බොත් කරන්න කියල දෙන්නෙ පිං වැඩෙන දේවල් පිංකම් බෝධි පූජා වගේ ඒව. ඉතින් පිංකම් කරන්න අපලයක් එනකන් ඉන්න ඕන නෑ. හැමදාම පිංකන් කරන්න. බෝධි පූජා තියන්න මොකක් හරි වෙනකන්ම බලන් ඉන්න ඕන නෑ. හැමදාම උනත් කරන්න පුළුවන්.
ඉතින් තේරුම් ගන්න ඕන දේ තමා ඕකෙන් theory අනුව කියන්න පුළුවන් දේවල් තියනව සහ සහ බදාගෙන ඉන්නෙ නැතුව මධ්‍යස්ත තැනක හිටියහම හරි. කේන්දර බලන ජෝතිශ්‍ය කරන අය එක්ක මේක argue කරන එක නං තේරුමක් නෑ. එයාල ඒව පිළිගන්නෙ නෑ පහළ video එකත් බලාගෙනම යන්න.
වත්මන් ජොතිශ්‍ය, තත්කාල සාස්තරය, අත්ල සාස්තරය, මන්ත්‍ර සාස්තරය ගැන නම් ඉතින් මම කියන්න දන්නෙ නෑ. ඔයිට අමතරව හීන පලාපල ගැනත් කතා කරන්න පුලුවන්. හැබැයි ඔය දේවල් යම් දුරකට හෝ බොහෝ දුරකට නිවැරදි ප්‍රතිඵල කිවවෙන විදිහට කියන්න පුලුවන් මිනිස්සු ඉදල තියෙනව. හැබැයි ඉතින් කාලයගෙ ඇවෑමෙන් අනිත් හැම දෙයක්ම වගේ ඔය දේවලුත් දැන් හේදිලා ගිහිල්ල හමාරයි.මචන් මට පහත දෙට උත්තරෙ දීපන්
ජෝතිෂ්‍යය ඇත්තක් නම් ඔච්චර කියන තරම් වැඩ දාන්න පුලුවන් නම්
මෙ රටෙ ඔක්කොටම වඩා පොහොසත් වෙන්න එපැයි ජෝතිෂ්‍යය කරන කෙන්දර බලන මිනිස්සු
ඕව කරන මිනිස්සු ඉස්සරවෙලාම තමන්ට දෙයක් කරගනී නෙ ඔවයෙ ඇත්තක් තියනවනම්
එ වුනාට එහෙම නැ නෙ ඔය කෙන්දර බලන ජෝතිෂ්‍යය කරන මිනිස්සු හුගාක් අමු හිගන්නො නෙ
එක තමයි එතකොට ඔය කියල තියන අපල වලට පිලියම්, යන්තර දමන ඒවා, ශාන්තිකර්ම කරන එවා ඔක්කොම බොරු නෙද...ඉතින් ඕකට නේද මේ ලෝකෙ හැම කෙනෙක්ම මහන්සි ගන්නේ? ඒ දේ හරියට කරගත්ත නම් දියුණු වෙනවා කියන එක අරුමයක් නෙමෙයිනේ. ජ්‍යෝතිෂ්‍යවේදීන්ට කියල අමුතු නියමයක් නැහැනේ