ජෝතිෂ්‍යය ඇත්තක් නම්

lankalk

Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    ජෝතිශය වැරදි නැහැ! එත් දැන් ඔකට එන්ටර් වෙලා ඉන්නෙ කැම්පස් යාගන්න බැරි ලො-අයි කිව් සෙට් එක! ගොඩක් උන්ට ගනනුත් බැ!

    ජෝතිශය කියන්නෙ තනිකර ගනිතය! ගනන් බැරි උන් කූමද ඔයි ගනන් හදලා එවයින් අනාවැකි කියන්නෙ!

    රජකාලෙ මෙකට එන්ටර් උනෙ දිසාපාමොක් ගාවට ගිහින් සුපිරියටම ගනන ඉගෙන ගනිපු බුවාලා. එ කාලෙ තමා සුපිරිය්ම විද්යාව! එත් දැන් කැම්පස් යන උන්ට ඉන්ජිනෙරු - දොස්තර -ආදි එකී මෙකී නොකි සබ්ජෙක්ට් තියෙනව!

    ජෝතිශය කැම්පස් එකක් දාල , මැත්ස් වලින් අයිල්න්ඩ් ටොප් 10 අරන් උන්ට ජෝතිශය උගන්නල බලපම් මොනවා වෙයිද කියල!
    මේකේ පොඩි ඇත්තක් තියනවා.අපි හදාරන කර්මාර්තී පද්දතිය ලොවට හදුන්වල දුන්න ගුරුතුමා 80 ගණන් වල උසස්පෙළ ගණිත අංශයෙන් පලවෙනි දහයට ඇතුලත්ව කටුබැද්ද යුනි ගිය ගුරුවරයෙක්. මම නැවත ෆුරියසීරිස් ඔහුගෙන් ඉගෙන ගනිද්දී කටුබැද්දේ කලේ මොනවද කියල හිතුනා. ඔහු ඉන්නේ වියලි කලාපේ.මිනිස්සු ඔහුගෙන් කේන්දර බලන්නේ නෑ.හේතුව ඔහුගේ කටවහ කියල :lol: කිවුවොත් කියන දේ වෙනවලු.විජයගෙන් පැවතගෙන එන කලවන් සිංහලු ඉන්දියාවේ හින්දු උන් වගේම මෝඩ හැත්තක්.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,955
    113
    ulan bator
    oke thiyana maths maha deyak nemei.. :lol: 8 pass unath athi.. math tikak karala baluwa..
    nodanna reddawal kiyawanna epa, mata pennapan hadanna bari maths ekak jothishye thiyana? lol

    maths nemei prashne thiyenne ena result eka, 10 kiwwoth 1 wage hariyata set wenawa..
    ekiyanne ithin sambawithawa thama yanne.. ekiyanne prediction bahutharayak waradi..

    loke ona tharam research karala thiyanawa, hama ekenma oppuwela thiyenne results adu gane natural probability level ekatawath naha kiyala..
    Dan ubata Astology ugannanata Pro Asto karayekwath me loke nathi tharam!

    eka nisa uba kiyanne amma meka mara lesi ganag ne kiyanne!

    Astrology is a system of beliefs and practices that suggests a relationship between celestial events and human affairs. It proposes that the positions and movements of celestial objects, like stars and planets, can influence or reflect earthly events and individual personalities. While astrology has been practiced for millennia, it is not considered a science by the mainstream scientific community!

    මම හිතන්නෙ දැන් ඇස්ට්‍රො වල ඩිප් ලෙවල් දන්න උන් මෙ ලොකෙ පන පිටින් නැහැ! පරන උන් ලියපු පොත් පත් වත් නැහැ! ටිබෙට් වල වගෙ නම් පරන පුස්කොල පොත් තියෙනවා.එත් එවා ලියපු බාසාවන් තෙරුම් ගන්න පුලුවන් උනුත් නැහැ! ඔකත් හරියට පිරමිඩ් - ලන්කාවෙ වාර්මාර්ග වගෙ- දන්න උන් ඔක්කොම මැරිලා ගිහින්!

    එක නිසා උබ වගෙ ගෙම්බන්ට පෙන්නෙ මෙවා හෙන සිම්පල් සරල දෙවල් විදියට!

    හිතපම් දුරෙක්ශයක්වත් නැති කාලෙක ග්‍රහ පිහිටීම් - වල්ගාතරු - ග්‍රාහක වගෙ දෙවල් වල පිහිටීම් ගනනය කරල එවායෙ අනුසාරයෙන් මහ පොලොවෙ ඉන්න ඇවිදින මස් කැල්ලක් ගැන අනාවැකි කීම ගැන!
     
    • Like
    Reactions: War Fighter

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    lankawe system eke and indian eke godak durata wenas predictions denne..
    samaharunta mokak hari ekaka kiyapu ekak hari yanawa athi..
    ekata kiyanne sambawithawaya :lol:

    No its more than sambawithawa.Anyone experienced bad rahu mahadasa will know.
     
    • Haha
    Reactions: jennt

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,012
    113
    Dan ubata Astology ugannanata Pro Asto karayekwath me loke nathi tharam!

    eka nisa uba kiyanne amma meka mara lesi ganag ne kiyanne!

    Astrology is a system of beliefs and practices that suggests a relationship between celestial events and human affairs. It proposes that the positions and movements of celestial objects, like stars and planets, can influence or reflect earthly events and individual personalities. While astrology has been practiced for millennia, it is not considered a science by the mainstream scientific community!

    මම හිතන්නෙ දැන් ඇස්ට්‍රො වල ඩිප් ලෙවල් දන්න උන් මෙ ලොකෙ පන පිටින් නැහැ! පරන උන් ලියපු පොත් පත් වත් නැහැ! ටිබෙට් වල වගෙ නම් පරන පුස්කොල පොත් තියෙනවා.එත් එවා ලියපු බාසාවන් තෙරුම් ගන්න පුලුවන් උනුත් නැහැ! ඔකත් හරියට පිරමිඩ් - ලන්කාවෙ වාර්මාර්ග වගෙ- දන්න උන් ඔක්කොම මැරිලා ගිහින්!

    එක නිසා උබ වගෙ ගෙම්බන්ට පෙන්නෙ මෙවා හෙන සිම්පල් සරල දෙවල් විදියට!

    හිතපම් දුරෙක්ශයක්වත් නැති කාලෙක ග්‍රහ පිහිටීම් - වල්ගාතරු - ග්‍රාහක වගෙ දෙවල් වල පිහිටීම් ගනනය කරල එවායෙ අනුසාරයෙන් මහ පොලොවෙ ඉන්න ඇවිදින මස් කැල්ලක් ගැන අනාවැකි කීම ගැන!
    LOL ithin kawruth so called pro astrology danne naththan kagenda umba prediction ganne?
    owa yako rawanage kale piyabana dandumonare thibba, dan e thakshane naha wage bila thama... :lol:
     
    • Love
    Reactions: jennt

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,955
    113
    ulan bator
    ජෝතීශය මොකක්ද බන් කෝටි ප්‍රකෝටි ගනනක්, කවදාවත් නොදැක්ක දෙය්යෙක් ඉන්නවා කියලා
    අදහන එකේ😂
    ඒ දෙය්යෝ ලු ලෝකේ මැව්වේ😂 දෙය්යන්ට කරන්න බැරි දෙයක් නෑල්ලු🤣🤣
    මේ ලෝකේ වැඩියෙන්ම පවතින්නේ මිත්‍යාව
    මිත්‍යාව ට මිනිස්සු හරි කැමතියි හරි ආසයි
    බලන්න අර ජෙරම් පාස්ටරය ගේ විකට ශෝ වලට මොනතරම් සෙනගක් එනවද🤣🤣
    jotheesyate koheda yako deyyo. okkoma thiyenne Astro Physiscs!
    un diyyo gana kiyanne alians la gana!

    අපල දුරු කරන්න අහවල් එලියන් බුවාට පූජාවක් තියන්න කියනව! මීට අවුරුදු 4000-5000කට කලින් ඊම පූජාවක් කරම අදාල එලියන් බුවා පොලොවට ඇවිල්ලා පූජාව කරපු එකාගෙ මොලෙ තියෙන ටියුමර් එක මකල දාල යන්න ඉඩ තියෙනවා! නැහ් කියන්න උබ මොකෙක්ද!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    Lankwe issara tamil astrologer aya hitiya wena dewal e widiyatama kivva.dan inna un balanna danne nethi ekai lokuma awula
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,012
    113
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    sikuru thibba kaleth mathak kaloth wechcha bad dewal ona tharam athi, api mentally api ona kallak witharak highlight kara ganna nisai owa passe yanne..

    reasearch walata anuwa sambawithawayatath wada adui sucess rate eka astrology wala. 43.13% :lol:
    Astrology: Science or Pseudoscience? – International Critical Thinking Foundation (icriticalthinking.org)
    Anyone can believe.But i know from my experience that tamil person in 90s said everything unfolding in my family.The issue is astrology is not wrong but astrolgers are fkd up.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,012
    113
    Anyone can believe.But i know from my experience that tamil person in 90s said everything unfolding in my family.The issue is astrology is not wrong but astrolgers are fkd up.
    It's just a matter of probability that one of the predictions made by some astrologer will match up with yours..
    even though his prediction is true for you, someone else may accuse him for scam..
     
    • Like
    Reactions: jennt

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    It's just a matter of probability that one of the predictions made by astrologers will match up with yours..
    even though his prediction is true for you, someone else may accuse him of lying or scam..
    Not for me all 4 in my family.I don’t believe new age astrologers.But there was something in old tamil astrologers.anyone checked in those times know it
     
    • Wow
    Reactions: jennt

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    jotheesyate koheda yako deyyo. okkoma thiyenne Astro Physiscs!
    un diyyo gana kiyanne alians la gana!

    අපල දුරු කරන්න අහවල් එලියන් බුවාට පූජාවක් තියන්න කියනව! මීට අවුරුදු 4000-5000කට කලින් ඊම පූජාවක් කරම අදාල එලියන් බුවා පොලොවට ඇවිල්ලා පූජාව කරපු එකාගෙ මොලෙ තියෙන ටියුමර් එක මකල දාල යන්න ඉඩ තියෙනවා! නැහ් කියන්න උබ මොකෙක්ද!
    උබේ ඔලුවට හොද විරේකයක් කරන්න ඕනා විකාර ඔලුවට දාගෙන සර්කිට් එක ෆුල් අව්ල් ගිහිල්ලා තියෙන්නේ.😂 ලන්කාවේ ගොඩක් එව්න්ට වෙලා තියෙන්නේ ත් ඕකම තම්යි. ඒකනෙ තාම සිංහලුන්ට ඉදිකට්ටක්වත් හදාගන්න බැරි. 🤣
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    ඔය ජෝත්‍ය කාරයෙක් හඳහන බලලා පේනයක් එහෙමත් බලලා ගෙදරකට ආරක්ෂාවක් කරන්න ගිහින් කාමරේදි ඒ ගෙදර ගෑණිගෙ මාළුපාන් ගෙඩිය මිරිකලා... ඒක වීඩියෝ කරගෙන ඒ ගෑණි හෙන ගේමක් ඉල්ලුවා උගෙන්
    ‍යකෝ ගෙදර අපල ඔක්කොම ටීවී එකෙන් දැක්කා වගේ කියපු එකා ගෑණිගෙ කාමරේ හොරෙන් අටවලා තිබ්බ කැමරාව දැකලා නෑ කියහංකො...
    ඇටදෙකත් තලාගෙන දුම්මල නාගෙන ලංකට් එක පිටින් දුවලා තියෙන්නෙ.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,728
    8,955
    113
    ulan bator
    උබේ ඔලුවට හොද විරේකයක් කරන්න ඕනා විකාර ඔලුවට දාගෙන සර්කිට් එක ෆුල් අව්ල් ගිහිල්ලා තියෙන්නේ.😂 ලන්කාවේ ගොඩක් එව්න්ට වෙලා තියෙන්නේ ත් ඕකම තම්යි. ඒකනෙ තාම සිංහලුන්ට ඉදිකට්ටක්වත් හදාගන්න බැරි. 🤣
    දැන්පි යාබන එවා හදන්න ගන්න මැතමැටික්ස්ම තමයි ඇස්ට්‍රොලොජි වල තීයෙනෙන්!

    හරි දැන් පිරමිඩ් ඇහට පෙන්න ලොකුවට තියෙනවා නෙ! දැන් ලොකෙ එකෙක් දන්නවාද පිරමිඩ් එකක් හදන්න! නැ! අඩුගානෙ පිරමිඩ් එකකට ඔන සයිස් ගලක් කපාගන්න දන්න එකෙක් නැ!

    එතකොට උබ වගෙ මී හරක් කියයි අඩො පිරම්ඩ් කියල දෙයක් නැ! කියල! හිකිස්!

    අඩුගානෙ දැන් ලන්කාවෙ ඉන්න මුසල අපිට රුවන්වැලි සැය හදන්න පුලුවන්ද? බැ! එතකොට උබ මොක්ද කියන්නෙ! රුවන් වැලි සැය කියල එක්ක ලොකෙ නැ කියලද?

    දැන් ඉන්න උන්ට බැ කියල එත් කලින් කරපුවා- කියපුවා බොරු කියන්න උබ මොකෙක්ද බන්! එහෙම බැලුවොත් සියලු ආගම් විසි කරල දාන්න වෙනවා!

    මට පෙන්නෙ තොට 1+1=2 කියාගන්නත් බැරි 1 pass ඇටයෙක්! තබුතෙගම ඉස්කොලෙද ගියෙ?

    ------ Post added on Jun 25, 2025 at 4:17 PM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,955
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම නම් ජෝතිෂ්‍යය විශ්වාස කරන්නෙ නෑ..ඉස්සර ඉන්දියාවෙ එහෙම නිවැරදිව කියන්ඩ පුලුවන් ක්‍රම තියෙන්ඩ ඇති දැන් නම් හොඳම බිස්නස් එකක් දවසකට ලක්ෂ ගානක් හොයන්ඩ පුලුවන්.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    දර්මයේ එපා කියල තියන දේවල් කරන්න එපා.. තරු මොනව කරන්නද ? ලොකුම දේ අපිට පේන්නේ අවුරුදු දහස් ගානක් පරන තරු.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    දර්මයේ එපා කියල තියන දේවල් කරන්න එපා.. තරු මොනව කරන්නද ? ලොකුම දේ අපිට පේන්නේ අවුරුදු දහස් ගානක් පරන තරු.
    Stars or planets
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    Stars or planets
    දෙකම. ග්‍රහලෝක නම් අපිට පේන්නේ දවස් හරි අවුරුදු 2ක් 3ක් හරි පිටිපස්සේන් කියමුකෝ..අනිත් ඔක්කෝම.. ගොඩක් ඒවා තරු නේද? සිරාවටම මමත් දන් නෑ හරියටම...ජෝතිෂ්‍යට අදාල ගොඩක් ඒවා තරු රටා නේද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,140
    67,465
    113
    දෙකම. ග්‍රහලෝක නම් අපිට පේන්නේ දවස් හරි අවුරුදු 2ක් 3ක් හරි පිටිපස්සේන් කියමුකෝ..අනිත් ඔක්කෝම.. ගොඩක් ඒවා තරු නේද? සිරාවටම මමත් දන් නෑ හරියටම...
    Planets ban.stars ganne ne.